Business only

Business only just business

28/04/2025

honesty

22/04/2025

22/04/2025
අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වෙයි .  උන්වහන්සේ විසින් සිදුකරන ලද ආගමික මෙහෙය අති විශාලයි. කිතුනු බැතිම...
21/04/2025

අති උතුම් ප්‍රැන්සිස් පාප් වහන්සේ අභාවප්‍රාප්ත වෙයි . උන්වහන්සේ විසින් සිදුකරන ලද ආගමික මෙහෙය අති විශාලයි. කිතුනු බැතිමතුන් වෙනුවෙන් මාගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමි.
සාමදානයේ සැතපේවා 🙏🙏

20/04/2025

කැළණිමුල්ල ජනතාව වෙනුවෙන් , මෙම ප්‍රදේශයේ ප්‍රශ්න වෙනුවෙන් එස් .එම්. මරික්කාර් මැතිතුමා සමග එක්ව
යටිතල පහසුකම් , අඩු ආදායම් ලාබී පවුල් වලට ස්වයං රැකියා අවස්ථාවන් සහ ක්‍රීඩාව සහ වැඩිහිටි පරපුර වෙනුවෙන් වැඩපිළිවෙළ රාශියක් ඉදිරියේදි 504 කැළණිමුල්ල බල ප්‍රදේශය වෙනුවෙන් නොපිරිහෙලා ඉටුකිරීමට බලාපොරොත්තු වන බව ඔබ සියලු දෙනාට වගකීමෙන් යුතුව මා පොරොන්දු වී සිටිනවා. ඒ සදහා මා සමග වැඩකල හැකි , පිරිසක් අත්වැල් බැදගෙන සිටීම පිළිබඳව ඔබ සියලු දෙනාට මා ස්තූතිය පුදකර සිටිනවා.
කැළණිමුල්ලට නියත ජයක් 🙏

ඊයේ දිනයේදී 504 කැලණිමුල්ල ආසනයේ සමගි ජනබල වේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂක ඉන්දික අරුණශාන්ත මහතා සමග එකතු වූ ගරු පාර්ලිමේන්...
20/04/2025

ඊයේ දිනයේදී 504 කැලණිමුල්ල ආසනයේ සමගි ජනබල වේගයේ ප්‍රාදේශීය සභා අපේක්ෂක ඉන්දික අරුණශාන්ත මහතා සමග එකතු වූ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් . එම් මරික්කාර් මැතිතුමා ප්‍රදේශවාසීන් අමතමින්.

🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
08/04/2025

🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

04/04/2025

work hard earn hard

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට වැඩිම මනාපයෙන් තෝරාපත්කරගමු.අපිට ඕනේ අපේ කෙනෙක්.
04/04/2025

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට වැඩිම මනාපයෙන් තෝරාපත්කරගමු.
අපිට ඕනේ අපේ කෙනෙක්.

Address

Kotikawatta

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 10:00

Telephone

+971523010093

Website

Alerts

Be the first to know and let us send you an email when Business only posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share