07/06/2026
වයස වැඩි වෙද්දි ඔයාගෙත් skin එක dry, dull, rough වගේ feel වෙනවද ? 😭
එහෙනම් random body lotion එකක් ගාන්න කලින් මේක කියවන්න.
අද අපි කතා කරමු **Dove Pro Age Body Lotion 400ml** එක ගැන ❤️
Age එකත් එක්ක, weather changes, hot showers, harsh soaps, body scrubs වගේ දේවල් නිසා body skin එක dry වෙලා, rough feel වෙලා, glow එක අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම hands, legs, elbows, knees වගේ areas වල dryness / dullness / uneven look වගේ issues තියෙනවා නම් routine එකට add කරගන්න පුළුවන් හොඳ body lotion එකක් තමයි Dove Pro Age කියන්නේ.
මේ lotion එක mature සහ dry skin වලට specially suitable body moisturiser එකක්. AHA, Olive Oil සහ Vitamin B3 අඩංගු නිසා skin එකට moisture එකක් දෙන්න, skin එක soft and smooth feel කරන්න, dull-looking skin එකට healthy-looking glow එකක් දෙන්න help කරන product එකක්.
Dove Pro Age Body Lotion එක daily use කරන්න පුළුවන් lightweight lotion එකක්.
Dry / rough / dull body skin තියෙනවා නම්, expensive body treatments ගන්න කලින් basic body care routine එක හරි කරගන්න.
මුලින්ම routine එක simple කරන්න.
Gentle body wash
Good body lotion
Daytime exposed areas වලට sunscreen
Body skin එකත් face skin එක වගේම care කරන්න ඕන. Face එකට serum, cream, sunscreen use කරනවා වගේම body skin එකත් moisturise කරලා protect කරගන්න එක වැදගත්.
Skincare කියන්නේ face එක glow කරන එක විතරක් නෙවෙයි.
Head to toe skin එක healthy, soft, smooth තියන එක තමයි ලස්සනම glow එක ❤️
Admin Tenzy Sri Lanka
.........................................................................................................................
ඕනෑම authentic original skincare product එකක් UK සහ South Korea ඉඳලා ඔයාලගේ ගෙදරටම ගෙන්න ගන්න අදම අපිට කතා කරන්න. 100% original products වගකීම ගන්නවා.
For skincare consultation & skincare routine preparation, WhatsApp contact කරලා appointment එකක් ගන්න.
Chamathka Weerasinghe
Founder – Tenzy UK Ltd
Registered Private Limited Company in the UK
VTCT Certified Skincare Coach in the UK
Certified in Facials & Skincare, and Anatomy & Physiology