Japan to Ceylon

Japan to Ceylon Import quality products for your requirements directly from Japan through "Japan to Ceylon Importers "

ඔබට අවශ්‍ය ඕනෑම මාදිලියක වාහනයක් තරගකාරි අවම මිලකට ආනයනය කරදෙනු ලැබේ. We make the order as per your request to get this vehicle directly from Japanese auction in for reasonable price. We can facilitate you to check the live Japanese auction and make your own selection. Please note that we need approximately 25 days’ time to complete the delivery.

04/05/2026

හරියට ජපන් ඉගෙන ගෙන හරි මගින් ජපන් යන්න...
මිරායි ජපන් භාෂා පාසල සමග අදම එක්වන්න..

🇯🇵අඩුම මුදලකින් ජපන් ඉගෙන ගෙන ශිෂ්‍ය වීසා 🅰️ පාසල් සදහා අයදුම් කරන්න අවස්ථාව සහ අයදුම් කරන ඔබට විශේෂ ත්‍යාග රැසක් ..

🇯🇵ජපන් භාෂාව ඉගෙන ගෙන විභාගය සමත් වූ පසුව ඔබ ගෙවූ විභාග ගාස්තුව නැවත අ⁣පෙන්

06/04/2026
22/03/2026

💚 The wait Is Over 🤍
Congratulations SSC 🇳🇬

Well deserved to be Champions after long waited 55 years!

Battle of the Blues - St.Thomas’ vs St.Servatius

12/03/2026

අ.පො.ස උ/පෙළින් පසු 🇯🇵නව N5 /N4 පාඨමාලා

💰සමත්වන ජපන්භාෂා විභාගයේ ගාස්තුවද නැවත
ලබාදෙන ලංකාවේ එකම පාඨමාලාව සමග අදම සම්බන්ධ වන්න.

ආරම්භක දේශනය
⏰ මාර්තු16 | පෙ.ව 9.00 - නව N5 පාඨමාලාව
⏰මාර්තු 17 | පෙ.ව 9.00 - නව N4 පාඨමාලා
(N5 සමත්ව තිබිය යුතුය.)
සතියට දින 3 ක් පැවැත්වේ.
අවම මුදලකට වැඩි දැනුමක් ලබාගන්න.
(💯 විෂය නිර්දේශය ආවරණය වේ.)

N5 හදාරන ඔබට ජපන් භාෂාව පිලිබද මූලික දැනුමක් අවශ්‍ය නොවේ.මාස තුනක් වැනි කෙටි කලක් තුලදී NAT/JLPT/JLCT - N5 & N4 විභාග සදහා සූදානම් කිරිම සිදුකරනු ලබයි .

මෙම පාඨමාලව

📌 N5 /N4 විශය නිර්දේශයට අදාල
𝐆𝐫𝐚𝐦𝐦𝐚𝐫 | 𝐒𝐩𝐨𝐤𝐞𝐧 | 𝐋𝐢𝐬𝐭𝐞𝐧𝐢𝐧𝐠 | 𝐊𝐚𝐧𝐣𝐢 යන ජපන් භාෂාවේ සියලුම විශය කොටස් ආවරණය කෙරේ.
📌 ජපන් සම්මුඛ පරීක්ෂණ සදහා පුහුණුව
📌ජපන් භාෂා කථන පුහුණුව

පාඨමාලාව සදහා අවශ්‍ය පොත් කට්ටලය
📚📖 Study Pack
⛩️Minnano Nihongo N5 book
⛩️JLPT Kanji N5 Book
⛩️N5 Past Paper Pack ලබාගත හැක

🎌ආසන සීමිත බැවින් ජපන් භාෂා පාඨමාලාවට සහභාගී වීමට අවශ්‍ය සිසුන් 0707055565 ට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.

2026 October /2027 April STUDENT VISA අයදුම් කිරීමට බලාපොරොත්තු වන ඔබට
දස වසරක අත්දැකීම් සහිත ශ්‍රීලාංකීය දරුවන් ගණනාවකගේ ජපන් සිහිනය යථාර්ථයක් කර දුන් අප ආයතනය සමග සම්බන්ධ වීමට අවශ්‍ය නම්
අදම විමසන්න.
දෙමාපියන්ගේ හා සිසු දරුවන්ගේ 💯 විශ්වාසය දිනූ,

වැඩිදුර විස්තර සදහා
🇱🇰📱 / 📞 0762321699(mobile)
☎️ 0417685130
Japan (office)
🇯🇵 📞81 90 1299 1153(Office)


🏦අප ආයතනය රජයේ ලියාපදිංචි ජපන් භාෂා ඉගැන්වීම් ආයතනයකි.

කාර්යාලීය වේලාවන් තුල ආයතනයට පැමිණ තොරතුරු විමසීම් කල හැක.

🏣Mirai Japanese Language School
™️Reiwa Lanka International (Pvt)Ltd.
නො:467,ධර්මපාල මාවත
ගාලු පාර
පඹුරන (නව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසළ)
මාතර

#ජපන්පන්ති
Japanese Language

Congratulations 🥳 all our students..
20/02/2026

Congratulations 🥳 all our students..

19/02/2026

⛩️2026 October Intake 🇯🇵 Student Visa
💯% වීසා සහිත 🅰️ Grade School සදහා...
N4 (JLPT / NAT / JLCT ) සමත් හෝ N4 විභාගයක් සඳහා සූදානම් වන ජපන් භාෂා N4 දැනුම ඇති සිසුන් සඳහා 2026 ඔක්තෝම්බර් පාසල් වාරයට ජපන් භාෂා පාසල් සඳහා අයදුම් කිරීමට අවස්ථාව.

මෙවර 2026 Aprill Intake Student Visa ප්‍රතිඵල 💯💯💯

අපෙන් ඔබට...,
🎓 💯විශ්වාසනීය සේවය සහ පැහැදිලි උපදෙස් සේවාව
💴අවම ගාස්තු
📑 අයදුම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ මාර්ගෝපදේශනය
👩🏼‍⚕️👨🏼‍⚕️ජපානයට ගිය පසුද දරුවාගේ සුරක්ෂිතතාවය පිලිබද වගකීම දැරීම

👨‍👩‍👧 දෙමාපියන් සමඟ විශේෂ හමුව - පෙබරවාරි 28
📌 ආසන සීමිත බැවින්, අදම ලියාපදිංචිවීමට,
WhatsApp මඟින් අප සමග සම්බන්ධ වන්න.
🇱🇰0707055565
🇯🇵+81 90 1299 1153

📲 වැඩි විස්තර සඳහා අපව අමතන්න
🇱🇰 📞076 232 1699 /☎️041 768 5130

ජපන් ශිෂ්‍ය වීසා සාර්ථකත්වයේ විශ්වාසනීය සහකරු
MIRAI Japanese Language School-未来日本語学院Mirai Japanese Language School
නො:467,ධර්මපාල මාවත
ගාලු පාර
පඹුරන (නව දම්රෝ ප්‍රදර්ශනාගාරය අසළ)
මාතර

#ජපන්පන්ති











住所

Shizuoka
Hamamatsu-shi, Shizuoka

ウェブサイト

アラート

Japan to Ceylonがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

ショートカット

共有する