Good Vibes

Good Vibes Elegance you can wear.

පවුලක ලේලි කෙනෙක් වෙනවා කියන එක සෙල්ලමක් නෙවෙ විශේශයෙන් toxic  දෙමව්පියන් ඉන්න පවුලක ලේලි කෙනෙක් වෙනවා කියන්නෙම සෑහෙන බැ...
15/05/2026

පවුලක ලේලි කෙනෙක් වෙනවා කියන එක සෙල්ලමක් නෙවෙ
විශේශයෙන් toxic දෙමව්පියන් ඉන්න පවුලක ලේලි කෙනෙක් වෙනවා කියන්නෙම සෑහෙන බැරෑරුම් කාරණයක් .
ඔවුන්ගෙ සියලු වැරදි පැටවෙන්නෙ වෙනත් නිවසක නිදහසේ හැදුන අර ලේලිගෙ පිට ...

කෙනෙක් තෝරගනිද්දි මුලින්ම පවුල් පරිසරය බලල තීරණයකට එන්න පුලුවන්නම් සෑහෙන වටිනවා..
සමහර එක එක කාරණා හැම අතින්ම ඉස්සරහ ජීවිතේට බලපානවා....
ඒ කාරණා කෙලින්ම එන්නෙ පවුල් ජීවිතේට
මොකද ඔවුන්ගෙ ඉලක්කයත් ඒක ..
හැමදේම දරාගෙන ඉස්සරහට යනවා කියන එකත් ලේසි දෙයක් නෙවෙ..
ඉවසීමත් හැමදාම කරන්න පුලුවන් දෙයක් නෙවෙ .
ලෝකය පවා එරෙහි වෙන්නෙ පිටින් ආපු කෙනාට මිසක්
සියලු වැරදි කරන වයසයි කියල කියන දෙමාපියන්ට නෙවෙ .
සෑහෙන ප්‍රශ්න මැද්දෙ පවුල් ජීවිතය ගෙනියන එක සෑහෙන අසීරු කාරනයක් උනත් ඇයට ඒක කරන්නම වෙනවා ❤️

මගෙ අවසාන බලාපොරොත්තුව

" මට වෙච්ච දේ අනාගතේ මගෙ දුවල වෙන්න ඉන්න දරුවන්ට නොවෙන්න වග බලා ගැනීමයි "

Copied
Sara.❤️
2026/5/14

කිසිවෙකුට නොපෙනුන පමණින් චිත්තවේගීය හිංසනය (Emotional abuse) වේදනාකාරී නොවේ යයි පැවසිය නොහැක...සෑම තුවාලයක්ම පෙනෙන්නේ නැ...
23/03/2026

කිසිවෙකුට නොපෙනුන පමණින් චිත්තවේගීය හිංසනය (Emotional abuse) වේදනාකාරී නොවේ යයි පැවසිය නොහැක...

සෑම තුවාලයක්ම පෙනෙන්නේ නැත, සමහර තුවාල ඇත්තේ අපගේ මනසෙහිය, ඒවා අපගේ ආත්ම විශ්වාසයට බාධා කරමින්, අප ගැනම සැක කිරීමට සලස්වයි.

දැඩි වචන, හැසිරවීම් (manipulation) සහ නිරන්තර නිෂේධාත්මක (negativity) බවට, ඕනෑම කෙනෙකුව නොදැනුවත්වම සෙමින් බිඳ දැමිය හැකිය.

කැඩුණු අස්ථියක් කාලයත් සමඟ සුව කළ හැකිය. නමුත් බිඳුණු මනසක් යථා තත්ත්වයට පත් කිරීමට ඉවසීම, සහයෝගය, ආදරය සහ ආත්ම විශ්වාසය අවශ්‍ය වේ.

Remember: කිසිවෙකුට ඔවුන්ගේ වටිනාකම ගැන ඔවුන්ම ප්‍රශ්න කරන ආකාරයට සැලකීමට සුදුසු නැත...

එමනිසා ඔබේ ජීවිතයේ සාමය ආරක්ෂා කරගන්න. ඔබේ මනස ආරක්ෂා කරන්න. ඔබේ ආත්මය සෙමින් විනාශ වන කිසිදු තැනක කිසි විටෙකත් රැඳී නොසිටින්න.

Rashmie Rajapaksha
(Psychological counsellor/මනෝවිද්‍යා උපදේශිකා)

It’s time to write a new story.No tears No painNo darkness Everything clear I know you’re innocent 😇 You can achieve you...
26/01/2025

It’s time to write a new story.
No tears
No pain
No darkness
Everything clear
I know you’re innocent 😇
You can achieve your goals ✨
Helpful people in your journey ❄️
You’re very talented and creative 🎁
💫

_CKS✍️_

😍
Inspiration💡
Confident 🤝

住所

Narita-shi, Chiba

ウェブサイト

アラート

Good Vibesが新しいニュースやキャンペーンを投稿したら、いち早くメールでお知らせします。メールアドレスが他の目的に使われることはなく、いつでも配信を停止できます。

ショートカット

共有する

カテゴリー