NiRo Online Gallery

NiRo Online Gallery This is trusted Online Shopping Store for gift items,beauty products,decorative items & many more.

මේ පින්තූරය උඩ touch කරලා like එකක් දාන්න යාලුවනේ..... 😍😊❤️
21/04/2025

මේ පින්තූරය උඩ touch කරලා like එකක් දාන්න යාලුවනේ..... 😍😊❤️

30/01/2023
30/01/2023

Yeaahhhh ..... 💪💪
We just hit 2🅺 🄵🄾🄻🄻🄾🅆🄴🅁🅂 💜💜️
Heartiest thanks to all my facebook supporters. I am highly appreciative of your remarks, posts, comments, and best wishes. Thankful for your love , support & everything else !!!
✍️ 𝗔𝗱𝗺𝗶𝗻 : 𝙽𝙸𝚁𝙾 𝙾𝙽𝙻𝙸𝙽𝙴 𝚂𝙷𝙾𝙿𝙿𝙸𝙽𝙶
https://www.facebook.com/niroonlineshopping/

30/01/2023

👉 සැපට නිදාගත්තා ඇති නම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න.💜️

👉 නිදහසේ කෑවා ඇති වගේ නම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න.💜️

👉 නිදහසේ ගමන් ගියා ඇති නම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න.💜️

👉 ගෙදර අය එක්ක නිදහසේ හිටියා ඇති
වගේ නම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න.💜️

👉 ගෙවල් දොරවල් අස් කරල ලස්සනට පිළිවෙළට තියා ගත්තා ඇති නම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න.💜️

👉 දවස ගානෙ නාල කරලා,ලස්සනට ඇදලා, කොන්ඩෙ එහෙම ලස්සනට පීරලා, ලස්සනට හිටියා ඇති නම් ඔන්ලයින් බිස්නස් එකක් පටන් ගන්න.💜️

👉 පිටින් බලන කෙනෙකුට බනින්න පුළුවන්.ඒත් කරල බලන්නම ඕන.💜️

👉 රස්සාව කරගෙන ,ගෙදර වැඩ කරගෙන දවසට මැසේජ් 200,300ක් එනකොට,බිල් හදලා දෙන්න කාලය යනකොට ,පාර්සල් අරන් පෝස්ට් ඔෆිස් යන්න උනාම ඒවා එකින් එක බල බල, ඉල්ලලා තියන ඩිසයින් බල බල , ලෑස්ති කරන්න වෙනකොට , අලුතින් ආව අයිටම් ෆොටෝ ගහලා, මිල ගහලා , එඩිට් කරලා ,පේජ් එකට අප්ලෝඩ් කරන්න වෙනකොට,හදන්න තියන ඒවා හදලා දෙනකොට, ඔය ඔක්කොම තනියමම කරගන්න උනාම. 😪 මේ ඔක්කොම එකට කරන කෙනෙකුගෙ මානසිකත්වය කොහොම ඇතිද කියලා හිතාගන්න පුළුවන් නම්...... ⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️⁉️️

ඒ කට්ට දවසක තමන්ගෙ ව්‍යාපාරය දියුණු කරගන්න මිසක් රජ වෙන්න නෙවේ.....

💜 (𝚌𝚛𝚎𝚍𝚒𝚝 👉 𝚝𝚘 𝚛𝚎𝚜𝚙𝚎𝚌𝚝𝚒𝚟𝚎 𝚘𝚠𝚗𝚎𝚛)

30/01/2023
30/01/2023

༺💜️༻༺💜️༻༺💜️༻
🅳20 🅿🆁🅾 𝕷𝖔𝖛𝖊𝖗𝖘 ......
#𝙷𝙰𝙿𝙿𝚈𝙲𝚄𝚂𝚃𝙾𝙼𝙴𝚁

Thank you so much dear for your amazing review! We are so happy to hear that you are enjoying our product. Please let us know if we can help you with anything further, and thank you for taking time out of your day to leave us this super kind review.
Love you !!! 💜️💜️💜️

https://www.facebook.com/niroonlineshopping/

༺💜️༻༺💜️༻༺💜️༻

Address

Omatta Road, Pimburawatta Junction
Agalawatta
12200

Telephone

+94723937755

Website

Alerts

Be the first to know and let us send you an email when NiRo Online Gallery posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NiRo Online Gallery:

Share

Category