UDARA Children's World

UDARA Children's World Bookshop

එක පොතක් ගත්තත් තොග මිලෙන් ගන්න පියනගන්න...
31/05/2025

එක පොතක් ගත්තත් තොග මිලෙන් ගන්න පියනගන්න...

HAPPY CHILDREN'S DAY💐💐💐💐💐💐💐
01/10/2024

HAPPY CHILDREN'S DAY
💐💐💐💐💐💐💐

මුල්ම අකුර කියවන පුංචි බබාට අත්‍යාවශ්‍යම පොත..දැන් අපගේ ආයතනයෙන් ලබා ගත හැක.
21/07/2024

මුල්ම අකුර කියවන පුංචි බබාට අත්‍යාවශ්‍යම පොත..දැන් අපගේ ආයතනයෙන් ලබා ගත හැක.

21/05/2024

වෙසක් කොළ අඩුම මිල අපෙන්...
6.50/=ට
අපගෙන් ඔබට මිලදී ගත හැක.

UDARA Children's World ආයතනය ආරම්භ කර කෙටි කාලයක් වුවද මෙවර ආරාධනා කරන ලද සියළුම අවුරුදු උත්සව සඳහා ජයග්‍රහණය කරනු ලබන ද...
18/04/2024

UDARA Children's World ආයතනය ආරම්භ කර කෙටි කාලයක් වුවද මෙවර ආරාධනා කරන ලද සියළුම අවුරුදු උත්සව සඳහා ජයග්‍රහණය කරනු ලබන දුවා දරුවන් සඳහා වව්චර්පත් ලබා දීමට කටයුතු කරන ලදී.
සියළුම දුවා දරුවන්ගේ ජයග්‍රහණය අපගේ සතුටයි.

12/04/2024
02/04/2024

මේ සැරේ ඔබේ අවුරුදු උත්සවයත් අර්ථවත් කරන්නට ඔබේ අවුරුදු උත්සවය සංවිධානයේදී
දරුවන්ට අධ්‍යාපනයට වටිනා දෙයක් තෑගි දෙන්න පුලුවන්නම් කොච්චර වටිනවද.💐

UDARA Children's World  ආයතනය මෙලෙස ඇරඹුමට හැකි වූයේ නම් වශයෙන් කීමට නොහැකි තරම් වූ සෑම අයුරින්ම සවියක් වී ලෙන්ගතු සිතින...
27/03/2024

UDARA Children's World ආයතනය මෙලෙස ඇරඹුමට හැකි වූයේ නම් වශයෙන් කීමට නොහැකි තරම් වූ සෑම අයුරින්ම සවියක් වී ලෙන්ගතු සිතින් අපත් සමඟ බැඳි ඔබ සැමඟේ සහායෙන් බව නිහතමානීව සිහිපත් කරන්නෙමු.
ප්‍රදේශයේ ඔබ සැම වෙනුවෙන් සෑම මොහොතකම ඵලදායීවූත්, විශේෂයෙන්ම දුවා දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ඉතා සහනදායීවූත් මෙහෙවරක් සිදු කරලීමට අවසරයි.🙏
ස්තූතියි !

22/03/2024

අද සිට දිනපතා ඔබ වෙනුවෙන් විවෘතයි🥰❤️

🎥 Abey 💙

ආදරණීය ඔබ සැමට සෙනෙහසින් ආරාධනා..!!!🙏❣️❤️❣️
19/03/2024

ආදරණීය ඔබ සැමට සෙනෙහසින් ආරාධනා..!!!🙏
❣️❤️❣️

අකුරු උගනින සියළුම දරු දැරියන් වෙනුවෙන්.....
16/03/2024

අකුරු උගනින සියළුම දරු දැරියන් වෙනුවෙන්.....

දරුවන් වෙනුවෙන්මයි ❤️UDARA Children's World 🌝💥
15/03/2024

දරුවන් වෙනුවෙන්මයි ❤️
UDARA Children's World 🌝💥

Address

Maramba
Akuressa
81400

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 20:00
Wednesday 07:00 - 20:00
Thursday 07:00 - 20:00
Friday 07:00 - 20:00
Saturday 08:00 - 17:00
Sunday 07:00 - 20:00

Telephone

+94770334421

Website

Alerts

Be the first to know and let us send you an email when UDARA Children's World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to UDARA Children's World:

Shortcuts

Share

Category