Gift House Alawwa

Gift House Alawwa Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Gift House Alawwa, Alawwa.

ඇනිවසරි එකට,වැලන්ටයින් එකට,බර්ත්ඩේ එකට දෙන්න  හොදම ගිෆ්ට් එකක්...රු.1100යි වෙන්නෙ....Chocolate & Photos Gift Box.....මේ ...
18/10/2021

ඇනිවසරි එකට,වැලන්ටයින් එකට,බර්ත්ඩේ එකට දෙන්න හොදම ගිෆ්ට් එකක්...රු.1100යි වෙන්නෙ....

Chocolate & Photos Gift Box.....

මේ Gift Box එක කොටස් තුනක් තියනවා.ලොකුම බොක්ස් එකේ චොකලට්.දෙවෙනි එකේ ෆොටෝ (ඔයාට ඕනෙ ෆොටෝ ඒකට දාලා දෙනවා.) තුන්වෙනි බොක්ස් එකේ චොකලට්...ඉතින් රු.1100කට පාඩු නෑ නේද😘....

ඉතින් මේකෙ ලංකාවෙ චොක්ලට් විතරද තියෙන්නෙ 😏

නෑ..ඔයාගෙ කැමැත්ත පරිදි දේශීය මෙන්ම විදේශීය චොකලට් උනත් අපි මේකට දාලා දෙනවා.....😘

ඩිලිවරි පහසුකම් සලසා දෙනවා..(ඩිලිවරි ගාස්තු අදාල වේ.)

ඇනවුම් කිරීමට ඔබගේ නම,ලිපිනය,දුරකතන අංක දෙකක් ඉන්බොස් කරන්න....

Address

Alawwa

Website

Alerts

Be the first to know and let us send you an email when Gift House Alawwa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share