Keti satahan

Keti satahan 6 - 11 keti satahan,pass papers and model papers

03/01/2026
2024 - (2025) දකුණු පලාත් අවසාන වාර පරීක්ෂණය ඉංග්‍රීසි භාෂාව
18/11/2025

2024 - (2025) දකුණු පලාත් අවසාන වාර පරීක්ෂණය ඉංග්‍රීසි භාෂාව

2024 - (2025) දකුණු පලාත් අවසාන වාර පරීක්ෂණය ගණිතය ඉංග්‍රීසි මාධ්‍යය
18/11/2025

2024 - (2025) දකුණු පලාත් අවසාන වාර පරීක්ෂණය ගණිතය ඉංග්‍රීසි මාධ්‍යය

30/10/2025
30/10/2025

3I/ATLAS යනු 1I/'Oumuamua සහ 2I/Borisov ට පසුව, අපේ සෞරග්‍රහ මණ්ඩලය හරහා ගමන් කරන තුන්වන තහවුරු කරන ලද අන්තර් තාරකා වස්තුව වෙනවා..

මෙය 2025 ජූලි මාසයේ නිරීක්ෂණය කර තිබුණ. විද්‍යාඥයින් විවිධ දුරේක්ෂ භාවිතා කරමින්, එහි අධිබල ගමන් මාර්ගය සහ ඉතා වේගවත් චලිතය සොයා බැලුවා. හබල්, ජේම්ස් වෙබ් සහ ඉතා විශාල දුරේක්ෂය මෙන්ම වෙනත් උපකරණ භාවිතයෙන්, එය අන්තර් තාරකා වස්තුවක් බව තහවුරු කලා. 3I/ATLAS කිසිදු සෞරග්‍රහ මණ්ඩල ග්‍රහලෝකයක් සමඟ සම්බන්ධ නොවී, අපගේ සෞර ග්‍රහමන්ඩල පද්ධතියෙන් බැහැරව පැමිණ තිබෙනවා.

ඇත්තෙන්ම මෙහි විශේෂම දෙය තමයි එහි වයස. ඇස්තමේන්තු වශයෙන් වසර බිලියන 12 ක් පමණ එය පැරණියි.එනම් අපේ සෞරග්‍රහමණ්ඩලයට වඩා බොහෝ වයසයි.. ඉතින් මෙවැනි සොයාගැනීම් මඟින් අපේ සූර්ය පද්ධතියේ උපත සහ පරිණාමය පිළිබඳව නව අදහස් ලබා දීමට හැකියාව තිබෙනවා.

රතු පැහැති රේඛාව- 3I/Atlas ගමන් පථය
කහ පැහැති රේඛාව- සූර්යාගේ ගමන් පථය

📄 RESEARCH PAPER
📌 Matthew Hopkins et al, "The Age and Origin of Interstellar Comet 3I/ATLAS," Royal Astronomical Society (2025)

30/10/2025

සමාජ ස්ථාවරත්වය සඳහා මත් උවදුර පරාජය කිරීමට රජය විසින් තබන ලද පියවර නිසැක වශයෙන්ම ජයග්‍රහණය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

‘රටම එකට’ ජාතික මෙහෙයුම ආරම්භ කිරීමේ වැඩසටහනට එක් වෙමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, මත්ද්‍රව්‍ය රටට වැදගත් අනතුරක් බවත් එය පරාජය කිරීම අත්‍යවශ්‍ය බවත්ය.

තරුණ පරම්පරාව මත් උවදුරේ විශාලතම ගොදුර බවද, මේ වන විට ගම් නියම් ගම්කරා මෙම මායාකාරී කුණාටුව පැතිරෙමින් පවතින බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.

එම කුණාටුවෙන් ජාතිය ගලවා ගැනීමට සහතික වන බවට එතුමා වැඩිදුරටත් පැවසුවා.

03/10/2025

Address

119/1, Welihinda
Alawwa
60280

Alerts

Be the first to know and let us send you an email when Keti satahan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Keti satahan:

Share