07/03/2026
Save the Date! 🗓️✨
A&J Crafts අපි ලබන මාර්තු 21 වනදා කොළඹ දේවි බාලිකා විද්‍යාලයට එනවා! 🌸 අපේ අලුත්ම Resin Jewelry එකතුව දැකබලා ගන්න ඔබටත් පුළුවන්.
එන්න, අපේ "Moving Stall" එකට ගොඩවැදිලා ඔබේ හිතට යන ලස්සනම නිර්මාණය තෝරාගන්න! ❤️
📍 ස්ථානය: දේවි බාලිකා විද්‍යාලය, කොළඹ.
📅 දිනය: 2026 මාර්තු 21
𝐌𝐞𝐞𝐭 𝐭𝐡𝐞 𝐕𝐞𝐧𝐝𝐨𝐫𝐬 – 𝐒𝐨𝐮𝐯𝐞𝐧𝐢𝐫 𝐂𝐨𝐫𝐧𝐞𝐫
Add a special touch to your Devi Walk ’26 & Back to School experience!
Don’t forget to visit our Souvenir Corner and explore beautiful creations by:
🛍 A & J Crafts
🕯 June 11 Candles
🌿 Svada
Perfect little keepsakes to remember the day!
#