Kavee Creations

Kavee Creations ❤️ Quality Over Quantity ❤️
Create and supply handmade crafts for your loved ones' special occasions as your desire. Online services only
(5)

ලස්සන දවසක් වේවා🙏❤️🧿🪬💫
06/09/2026

ලස්සන දවසක් වේවා🙏❤️🧿🪬💫

සුභ දවසක් වේවා🙏❤️🧿🪬💫
05/09/2026

සුභ දවසක් වේවා🙏❤️🧿🪬💫

හැම වෙලාවෙම,හොඳි දේවල් කරන්න...හොඳි දේවල් කතා කරන්න...හොඳි දේවල් හිතන්න...ඔයාගේ හැකියාව සහ ශක්තිය විශ්වාස කරන්න...ඒ විශ්...
04/09/2026

හැම වෙලාවෙම,

හොඳි දේවල් කරන්න...
හොඳි දේවල් කතා කරන්න...
හොඳි දේවල් හිතන්න...

ඔයාගේ හැකියාව සහ ශක්තිය විශ්වාස කරන්න...

ඒ විශ්වාසය තමයි ඔයායේ ජයග්‍රහණයේ ආරම්භය💪💫

අද දවස ජයග්‍රාහී සුභ දවසක් වේවා🙏❤️🧿🪬💫

සුභ රාත්‍රියක් 🙏❤️🧿🪬💫
03/09/2026

සුභ රාත්‍රියක් 🙏❤️🧿🪬💫

ඔයාලට මොකක්ද හිතෙනේනේ මේ art එක ගැන🥹💙මේ art එක මේ තරමට neat එකට, clean ව හදන්න කොයි තරම් මහන්සි වෙන්න ඇත්ද🥹 මහන්සි වෙලා ...
03/09/2026

ඔයාලට මොකක්ද හිතෙනේනේ මේ art එක ගැන🥹💙

මේ art එක මේ තරමට neat එකට, clean ව හදන්න කොයි තරම් මහන්සි වෙන්න ඇත්ද🥹 මහන්සි වෙලා හදන නිර්මාණ වලට ඔයාලගෙන් ලැබෙන ලස්සන comments, අගය කිරීම් දැක්කම අපිට ඊට වඩා දෙයක් නෑ🤭 ඒක තමයි අත්කම් නිර්මාණ කරන ඕනම නිර්මාණකරුවකුටම තියෙන ලොකුම සතුට🥰❤️

Baby keepsake එකක් කියන්නේ අපි හදන නිර්මාණවලින් ලොකු වගකීමක් තියෙන නිර්මාණයක්, චූටි බබාලගේ මුල්ම මතක එකතුව💙🩷
බබාලගේ items අපේ අතට ලැබුණ වෙලාවෙ ඉදන්, ඒ items ටික ලස්සන නිර්මාණයක් වෙලා ආයේ ඒ අම්මට තාත්තට ලැබෙනකන්ම ලොකු වගකීමක් අපිට තියෙනවා...

ඉතින් ඔයාගේ බබාගේ මතක් එකතුවෙනුත් මේ වගේ ලස්සන නිර්මාණයක් කර ගන්න අපිට කතා කරන්න🥰

සුභ දවසක් වේවා ඔයාලා හැමෝටම🙏❤️🧿🪬

ඔයාට ලැබෙන පුංචිම පුංචි දේවල් වලට පවා හදවතින්ම ස්තූතිවන්ත වෙන්න...ඒ ගැන හිතලා සතුටු වෙන්න🥰😍❤️ හැමෝටම හැමදේම එකම විදියට ල...
02/09/2026

ඔයාට ලැබෙන පුංචිම පුංචි දේවල් වලට පවා හදවතින්ම ස්තූතිවන්ත වෙන්න...
ඒ ගැන හිතලා සතුටු වෙන්න🥰😍❤️

හැමෝටම හැමදේම එකම විදියට ලැබෙන්නෙ නෑ...
උත්සහය, කැපවීම තියෙනවනම් අපිට ළඟා කර ගන්න බැරි දෙයකුත් නෑ🥰

අද උදා වුණ අලුත් දවස වගේම මේ මුලු සැප්තැම්බරයම, හීන බලාපොරොත්තු සාර්ථක කර ගන්න ශක්තිය ලැබෙන, සිනහව සතුට විතරක්ම හිතේ රැඳෙන, ආදරණීය ජයග්‍රාහී මාසයක් වේවා🙏❤️🧿🪬💫

𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐋𝐨𝐨𝐤 එකක් එක්ක 𝐒𝐢𝐦𝐩𝐥𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧 එකකින් නිර්මාණය වුණ, 𝐁𝐫𝐢𝐝𝐞𝐬𝐦𝐚𝐢𝐝𝐬' 𝐏𝐫𝐨𝐩𝐨𝐬𝐚𝐥 - 𝐆𝐢𝐟𝐭 𝐁𝐨𝐱𝐞𝐬 තුනක්🥰🤍❤️
30/08/2026

𝐏𝐫𝐞𝐦𝐢𝐮𝐦 𝐋𝐨𝐨𝐤 එකක් එක්ක 𝐒𝐢𝐦𝐩𝐥𝐞 𝐃𝐞𝐬𝐢𝐠𝐧 එකකින් නිර්මාණය වුණ, 𝐁𝐫𝐢𝐝𝐞𝐬𝐦𝐚𝐢𝐝𝐬' 𝐏𝐫𝐨𝐩𝐨𝐬𝐚𝐥 - 𝐆𝐢𝐟𝐭 𝐁𝐨𝐱𝐞𝐬 තුනක්🥰🤍❤️

ආදරණීය ලස්සන දවසක් වේවා හැමෝටම🙏❤️🧿🪬💫
29/08/2026

ආදරණීය ලස්සන දවසක් වේවා හැමෝටම🙏❤️🧿🪬💫

💛🌼 Flower Preservation 🌼💛Made for an order....- Kavee Creations -
28/08/2026

💛🌼 Flower Preservation 🌼💛

Made for an order....

- Kavee Creations -

28/08/2026

මූණු පෙන්නන්න අවසර නැති ඒවා🥹🌼💛
මල් වල පාට ලස්සනටම තියා ගන්න පුලුවන් උන ලස්සන art එකක්🥹💛

Address

Dewala Road, Kaluwamodara
Aluthgama
12080

Telephone

+94741698791

Website

Alerts

Be the first to know and let us send you an email when Kavee Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kavee Creations:

Shortcuts

Share