22/05/2026
🎒✨ රජයේ රු. 6000/- පාසල් උපකරණ වවුචරයට දැන් අපෙන් සුපිරිම බෑග්! ✨🎒
පාරිභෝගික ඔබ සැමගේ අතිමහත් ඉල්ලීම පරිදි, උසස් නිමාවකින් යුත් පාසල් බෑග් (School Bags) සහ ක්ලාස් බෑග් (Class Bags) දැන් අප වෙතින් ලබාගත හැක! 😍👇
රජයෙන් ලැබුණු රු. 6000/- පාසල් උපකරණ වවුචරය රැගෙන අදම පැමිණෙන්න.
✨ අපගේ විශේෂත්වයන්:
✅ දුවලට, පුතාලට දෙපාර්ශවයටම ගැලපෙන අලංකාර මෝස්තර (Black, Navy Blue, Pink සහ තවත් වර්ණ රැසකින්...)
✅ දිගුකල් පවතින උසස් නිමාව සහ ගුණාත්මකභාවය
✅ සාධාරණ මිල ගණන් යටතේම පමණි!
පාසල් වාරයට අවශ්‍ය හොඳම බෑග් එක තෝරාගන්න කදිම තැන - මින්සඳ Bookshop! 📚✍️
📍 ස්ථානය: 5 කණුව
📞 දුරකථන අංකය: 0743520015