DG Gift House

DG Gift House Gift Item And Resin Accessories
whatsapp - 0772309157
(10)

19/06/2025
Welcome back ලමායී..😍ඉතිම් කාලයක් නතර කරන්න වුන මගෙ බිස්නස් එක ආයෙම පටන් ගත්තා දැන් ආයේත් ඔයාලට DG Gift House අපෙන් රෙසි...
02/06/2025

Welcome back ලමායී..😍
ඉතිම් කාලයක් නතර කරන්න වුන මගෙ බිස්නස් එක ආයෙම පටන් ගත්තා දැන් ආයේත් ඔයාලට DG Gift House අපෙන් රෙසින් අයිටම් ගිෆ්ට් බොක්ස් ගෙන්න ගන්න පුලුවන්

ලස්සනම මතක අමතක වෙන්න කලින් ජීවිත කාලේටම ලග තියාගන්න පුලුවන් මතකයක් හදා ගමුද එන්න එහෙනම් මේ පැත්තට☺️☺️☺️

All resin item
Chocolate gift box
Birthday and wedding cakes
Customize t shirt printing
mug printing

එන්න එහෙනම් whatsapp පැත්තට

DG Gift House
0772309157

ගිM😍

@

ගෙදර ඉදලම අමතර ආදායමක්  හොයන්න කැමතිද...☝️මූලික දැනුමත් එක්කම Resin කලාවට පිවිසෙන ඔබට  සියලුම  අවශ්‍ය අමුද්‍රව්‍ය සහ මූල...
21/07/2024

ගෙදර ඉදලම අමතර ආදායමක් හොයන්න කැමතිද...☝️මූලික දැනුමත් එක්කම Resin කලාවට පිවිසෙන ඔබට සියලුම අවශ්‍ය අමුද්‍රව්‍ය සහ මූලික පැකේජ අපෙන් දැන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් ..😊😊

COD ✅
Bank Deposit ✅

මිල ගනන් දැනගැනීම සදහා Whatsapp message එකක් දෙන්න

whatsapp
0772309157
DG Gift House

හෙලෝව් ළමායී... ළග ළගම එන එයාගේ උපන්දිනයට ,  ඇනිවර්සරි එකට එහෙමත් නැත්නම් වෙඩින් එකට ඔයාගේ ආදරණීයන්ගේ ඕනීම දවසකට එයාලව ප...
19/05/2024

හෙලෝව් ළමායී...

ළග ළගම එන එයාගේ උපන්දිනයට , ඇනිවර්සරි එකට එහෙමත් නැත්නම් වෙඩින් එකට ඔයාගේ ආදරණීයන්ගේ ඕනීම දවසකට එයාලව පුදුම කරන්න ඔනීද,

එහෙනම් කතා කරන්න අපට,

ඔයාලට අපෙන්,

රෙසින් හාර්ට්
රෙසින් පෙන්,කීටැග්
රෙසින් මුහුදු ආර්ට් ඇතුලු ඕනීම රෙසින් ආර්ට් එකක්


සියලුම වර්ගයේ උපන්දින කේක්
වෙඩින් කේක්
පොල් කේක් ඇතුලු ඕනීම වර්ගයේ කේක් වර්ගයන් සමගින්
පැටිස්, රෝල්ස් පීසා ඇතුලු බේකරී අයිටම් අඩංගු ප්ලැටර්ස්

දැන් මිළදී ගන්න පුලුවන් ....

කේක් සහ බේකරි අයිටම් අලුත්ගම පානදුර ආසන්න නගර වලට පමණී

රෙසින් කීටැග් බල්ක් ඕර්ඩර්ස් රු.150 - 200 සිට ගන්න පුලුවන්

DG Gift House
0772309157

Thank you for Love and support to my work..  🥰❤️❤️🙏🎆
05/05/2024

Thank you for Love and support to my work..
🥰❤️❤️🙏🎆


අපි අවංකව හදවතින් යමක් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා ❤️🙏 හැමෝගෙම ව්‍යාපාර සාර්ථක වෙන්න ඕන 😍🙏
04/05/2024

අපි අවංකව හදවතින් යමක් කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා ❤️🙏 හැමෝගෙම ව්‍යාපාර සාර්ථක වෙන්න ඕන 😍🙏

🥰
03/05/2024

🥰

💯
01/05/2024

💯

😊
01/05/2024

😊

Labour Day❤️|1st may|A Worker Is Not Only A Creator Of Houses,Buildings,etc They Create Our Lives❤️|Thanks To All Front ...
01/05/2024

Labour Day❤️|1st may|A Worker Is Not Only A Creator Of Houses,Buildings,etc They Create Our Lives❤️|Thanks To All Front Line Workers 🙏
#2024 # ❤️

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරී නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා❤️🥰😊🎈DG Gift House
13/04/2024

ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සාමය සතුට සපිරී නිදුක් නීරෝගී සුභ අලුත් අවුරුද්දක් වේවා❤️🥰😊🎈

DG Gift House

Address

Aluthgama
Aluthgama
12080

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00

Telephone

+94768931945

Alerts

Be the first to know and let us send you an email when DG Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to DG Gift House:

Share

Category