Alizze Fashion

Alizze Fashion High Quality clothing item
Alizze Fashion Store(Brand New)
Your Choice for Best Service
076-6946710

12/09/2024
💥හුරුබුහුටි KeyChain Power Bank එක : 1190/=ක් පමණයී...💥💥▫️️කේබල් පටලගෙන ලොකු පවර් බෑන්ක් උස්සන් ගිය කාලෙ ඉවරයී...▫️️යන ය...
10/09/2024

💥හුරුබුහුටි KeyChain Power Bank එක : 1190/=ක් පමණයී...💥💥
▫️️කේබල් පටලගෙන ලොකු පවර් බෑන්ක් උස්සන් ගිය කාලෙ ඉවරයී...
▫️️යන යන තැන පහසුවෙන් අරන් යන්න, වාහනේ KeyChain එකේ දාලා තියා ගන්න..
🙌භාවිතයට පහසු Emergency KeyChain Power Bank එකක් ඔබත් අදම ගෙන්වා ගන්න..
🍎 ඇපල් , Type C , වර්ග දෙකෙන්ම ලබා ගන්න පුළුවන්..
තොග සීමිතයී!!!
✅Capacity : 1500mAh
✅Fast Charging
✔ Power Bank : 1190/=
✔ 3 Months Warranty
✔ Cash On Delivery
Delivery Charge Rs 350.00
ඕර්ඩර් කිරීමට පහත whatsapp බටන් එක ඔබන්න👇

10/09/2024

💥Foldable Laundry basket💥
Rs.750ක් පමණයි.
ලස්සනට පිලිවෙලට ඉන්න ඔයාට මෙන්න අපූරු නිපැයුමක්.😍😍😍

ලස්සන ලස්සන පාට ගොඩකින් ඔබ වෙතට..

ගෙන්වා ගැනීමට ඔබගේ,
🙂 නම,
📮 ලිපිනය,
😉දිස්ත්‍රික්කය,
📱 දුරකථන අංක 02,

අප වෙත එවන්න.

🛒 ඇණවුම කිරීමට "Whatsapp button" භාවිතා කරන්න.
💃 Hurry up & Oder now

ලංකාව පුරා delivery fee-300 පමණයි.

Islandwide Delivery Available.🚚
Amazing Choice -0766946710

09/09/2024

ඔයාගෙ පොඩ්ඩටත් ලස්සනම ලස්සන LED Kids Watch එකක් තෑගි දෙමුද?😘❤️

මිල රු 1099.00
වර්ග 2ක් නිසා හැමදාම එකම ඔරලෝසුව පාවිච්චි කරන්න ඕනෙත් නෑ.
තෝරාගැනීමට වර්ණ රැසකින් සහ සමන්විතයි

මිලදී ගැනීමට ඔබේ👇
🔴නම
🔴ලිපිනය
🔴දුරකතන අංක 2ක් Amazing Choice අපට එවන්න

🔴දිවයින පුරා බෙදාහැරීම සදහා 400.00

09/09/2024

💥 වාසි , වාසි - ලංකාවේ අඩුම මිලට💥
😍MICROFIBER TOWEL WRAP😍
1 PCS - Rs 799/-
2 PCS - Rs 1549/-
⭕ඔබ ස්නානය කිරීමෙන් ඔබේ හිසකෙස් තෙත් වූ විට වඩාත් සියුම් වේ, ඒ නිසා ඔබෙ කොන්ඩය තමන්ගේ ඇග පිස දමන තුවායෙන් පිසදැමිම නිසා හිසකෙස් හානි වී කැඩි හා හැකිය..
⭕හිසකෙස් දුර්වලම වීම හා වඩාත්ම අවදානමට ලක්විය හැකි ටෙරී රෙදි ප්‍රභේදයෙන් (හෝ ටී ෂර්ට් එකක්) එය අතුල්ලමින් හෝ කොන්ඩට ඇබරීමෙන් කොන්ඩය හානි වේ.. .
⭕එය නවතා ගැනීමට නම් ඔබ මෙම මයික්රොෆයිබර් තුවායක් භාවිතා කල යුතුමය...
⭕සුපිරි-මෘදු සින්තටික් රෙදි හා එම රෙදි , තෙතමනය නැති කිරීමේ ගුණාංග සඳහා ප්‍රසිද්ධය, එබැවින් එය ඔබේ හිසකෙස් මිරිකීමෙන් හෝ කම්පනයකින් තොරව ජලය ඉවතට ඇද දමයි. වෙනත් වචන වලින් කිවහොත්, එය හිසකෙස් ඉක්මනින් වියළන අතර අනවශ්‍ය බෙදීම් සහ කැඩීම වළක්වා ගැනීමට උපකාරී වේ...
⭕ඒ වගෙම කොන්ඩෙ ඉතා ඉක්මනින් වියලා ගන්නත් පුලුවන් මෙ ටවල් එකෙන්...
වගකිමක් සහිතව දිවයිනේ අඩුම මිලට

Contact us soon if you are interested in buying this product.
0766946710 - for whatsapp order
wide
HOW TO PLACE AN ORDER:
Message (inbox) us your
1. Name / නම
2. Mobile No / ලිපිනය
3. Address /දුරකථන අංකය
4. Near City /ලගම නගරය
Amazing Choice 😍😍😘

09/09/2024

😍😍දගකාර පොඩ්ඩන්ගේ ලස්සන ලෝකේ තවත් ලස්සන කරන්න(පුංචි හිතේ ලස්සන මතකයක් වෙන්න) 😍😍

ආදරණීය දුවට පුතාට තෑගි කරන්න මෙන්න ගෙනාවා Amazing Choice අපෙන්

🏍️🚕️🚗🚞Toys...Toys...Toys🚞🚗🚕️🏍️

ලංකාව පුරා Delivery පහසුකම් සහිතයි.
මිලදී ගැනීම සදහා whatsapp button click කරන්න.

💥Califonia Body Shaper (P01652)💥Price -Rs 1499/=  😍DELIVERY FREE😍place your order-0766946710(whatsapp)
09/09/2024

💥Califonia Body Shaper (P01652)💥
Price -Rs 1499/=
😍DELIVERY FREE😍

place your order-0766946710(whatsapp)

09/09/2024

💥වැඩි වන විදුලි බිලට තිත තියන්න
මෙන්න ගෙනාවා අලුත්ම portable blender එක
අතේ ඇති ගානට හුරුබුහුටි USB Portable Juice Blender එකක්.. Rs 1499/= අලුත්ම හැඩයකින්...💥
😍 Trip එකක් ‍යනකොට Camp යනකොට වගේම ගමන් බිමන් වලදි උනත් අරගෙන යන්න පහසුයි.
රිචාර්ජ් කරගන්නත් 🔌පුළුවන් නිසා Battery දාලා 🔋 කරදර වෙන්න ඕනෙත් නෑ...
☑️ ඕනිමබීම වර්ගයක් හදාගන්න, කොල වර්ග කැබලි කරගන්න, ICE කැට වුනත් දාලා කුඩු කරගන්න පුලුවන් විදියේ තියුණු තල 6ක් මේකේ තියෙනවා .
☑️ ඔයාගේ Kitchen එකේත් මේ Blender එක තියෙනවා කියන්නේ ඔයාගේ වැඩ ඔක්කොම පහසුයි.
☑️ පොල් මිරිකන්නත් පාවිච්චි කරන්න පුලුවන්.
☑️ ලොකුම වාසිය Charge කරලා දවස් 1-2 පාවිච්චි කරන්න පුලුවන් වීම.
☑️ කොල / දම් / රෝස / නිල් පාට වර්ග හතරින්ම තොරගන්න පුලුවන් .
☑️ අඩුම මිලට හොදම Blender එකක් අදම ඔබත් ඇනවුම් කරන්න.
Island-wide Delivery
දිවයින පුරා බෙදා හැරීම
භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න.
අමතන්න- 0766946710 (whatsapp )

Address

Kahawa
Ambalangoda
UDUWARAGODA

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Alizze Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share