Tenu Flowers

Tenu Flowers Blooms that never fade 🥰🌹

ඔයාගෙ ආදරණියන්ව ආදරෙන් තැගි කරන්න ලස්සනම ලස්සන Flower bouquet එකක් 💐  ඔන්න ඔයාලට ලස්සනම ලස්සන Flower bouquet 💐💐එකක් අපට ...
14/08/2025

ඔයාගෙ ආදරණියන්ව ආදරෙන් තැගි කරන්න ලස්සනම ලස්සන Flower bouquet එකක් 💐

ඔන්න ඔයාලට ලස්සනම ලස්සන Flower bouquet 💐💐එකක් අපට කියලා Customized කරගන්න පුලුවන් 💝💝

ඔයාගෙ ආදරණියන්ට ආදරෙන් තැගි කරන්න ලස්සනම ලස්සන flower bouquet 💐💗  💫Birthday 🎂  💫Graduation 👩‍🎓  💫Anniversary days වලට ඔය...
30/07/2025

ඔයාගෙ ආදරණියන්ට ආදරෙන් තැගි කරන්න ලස්සනම ලස්සන flower bouquet 💐💗
💫Birthday 🎂
💫Graduation 👩‍🎓
💫Anniversary days වලට ඔයාට ඕන Colors එකකින් Oder කරන්න .....❤️💗

අදම Whatsapp මැසෙජ් එකක් දාන්න💗💗

" මල් කියන්නෙ බිදුනු හිතක්  සුවපත් කරන්න පුලුවන් මායාකාර බෙහෙතක්"🤍💐  ඔන්න ඔයාටත් මෙන්න මෙ වගෙ ලස්ස්න Flower bouquet එකක්...
23/07/2025

" මල් කියන්නෙ බිදුනු හිතක් සුවපත් කරන්න පුලුවන් මායාකාර බෙහෙතක්"🤍💐

ඔන්න ඔයාටත් මෙන්න මෙ වගෙ ලස්ස්න Flower bouquet එකක් හදා ගන්න පුලුවන්

💫100/: Handmade
💫Custom colors & designs

⭕ඔන්න ඔයාලට, ඔයාලගෙ අදරණියන් වෙනුවෙන් ලස්සනම ලස්සන Flower bouquet customized කරගන්න පුලුවන් 😘❤️

ඔයලා ආදරේ කරන අය වෙනුවෙන් හැමදාම ලග තියාගන්න පුලුවන් Gift එකක් දෙන්න දැන්ම Whatsapp මැසෙජ් එකක් දාන්න 💗💗

👉Whatsapp = 0775051694

මල් පොකුරකට පුලුවන් මුවකට සිනහවක් ගෙන්න.....🥰🥰🥰❤️❤️❤️ ඉතිම් ඔයාගෙ ලස්සන දවස් තවත් ලස්සන කරන්න ,ඔයාගෙ ආදරනියන්ව සතුටු කරන...
20/07/2025

මල් පොකුරකට පුලුවන් මුවකට සිනහවක් ගෙන්න.....🥰🥰🥰❤️❤️❤️

ඉතිම් ඔයාගෙ ලස්සන දවස් තවත් ලස්සන කරන්න ,ඔයාගෙ ආදරනියන්ව සතුටු කරන්න ලස්සනම ලස්සන Rose Flower Bouquet එකක් අපිට කියලා හදා ගන්න ....💐💐💐🌹🌹🌹

⭐Birthday surprise
⭐Wedding surprise
⭐Graduation
⭐Anniversary celebration
⭐Farewell party


මෙ ඕනෑම විශේෂ අවස්ථාවක් සදහා ගැලපෙන විදියට ඔයා ආසම විදියට❤️❤️❤️ Customize ribbon rose flower bouquet 💐💐💐💐💐 හදා ගන්න දැන්ම whats app පණිවිඩයක් එවන්න ...

Rs = 700/= සිට
whats app = 0775051694

Ribbon flower bouquet 💐සුවද හැමුවේ නැති උනාට,  හැමදමත් ලග තියා ගන්න, පරවෙන මල් වෙනුවට පර නොවෙන මල් පොකුරක් ඔයාගේ ආදරණීයන...
18/07/2025

Ribbon flower bouquet 💐
සුවද හැමුවේ නැති උනාට, හැමදමත් ලග තියා ගන්න, පරවෙන මල් වෙනුවට පර නොවෙන මල් පොකුරක් ඔයාගේ ආදරණීයන්ට තෑගි දෙන්න........🥰🩷
ලස්සන දවස් තවත් ලස්සන කරන්න, ඔයාගේ ආදරණීයන්ව සතුටු කරන්න ලස්සනම ලස්සන flower bouquet 💐😍එකක් අපෙන් අරන් දෙන්න.......... ☺️💐🩷

ඔයාලගේ අතේ ඇති ගානට costermize කරලා හදා ගන්නත් පුළුවන් ❤️💐
⭐birthday
⭐welcome gift
⭐graduation
⭐anniversary
⭐party
ඕනිම විශේෂ අවස්ථාවකට අපට කියලා හදා ගන්න පුළුවන් ❤️🥰
🌺ඔයාලා කැමති ඕනෑම colour එකකින් ඕනිම විදියට.
🌺අදම Order එකක් දාන්න Whast app එන්න❤️💐

අදරෙයිනම් මලක් දෙන්න .... ❤️එක මලක් නෙමෙයි මෙන්න මල් bouquet එකක්ම 🙈ඔයලා කැමති විදිහට කැමති පාටකින් හදාගන්න පුලුවන් 💐ඉතා...
13/07/2025

අදරෙයිනම් මලක් දෙන්න .... ❤️

එක මලක් නෙමෙයි මෙන්න මල් bouquet එකක්ම 🙈

ඔයලා කැමති විදිහට කැමති පාටකින් හදාගන්න පුලුවන් 💐

ඉතාම සදාරන මිලකට අපෙන් ගන්න පුලුවන් 😇 එ වගෙම ඕනෑම තැනකට delivery පහසුකම් තියෙනවා

වැඩි විස්තර සහ ඇනවුම් ලබා දිම සදහා අපිට message එකක් දාන්න

👉whatsapp - 0775051694

14 Ribbon Rose Flower Bouquet 🌹🥰තමන්ගේ ආදරණියන්ට මතක හිටින තෑග්ගක් දෙමුද?😍💗   ඔයාලට ලස්සනම ලස්සන Ribbon flower bouquet ද...
09/07/2025

14 Ribbon Rose Flower Bouquet 🌹🥰

තමන්ගේ ආදරණියන්ට මතක හිටින තෑග්ගක් දෙමුද?😍💗

ඔයාලට ලස්සනම ලස්සන Ribbon flower bouquet දැන් අපෙන් මිලදි ගන්න පුළුවන් 💝💐 Budget එකට සෙට් වෙන විදියට මල් පොකුරු ගන්න ඕනිනම් ඔයත් දැන්ම අපිට massage එකක් එවන්න.. 🥰🙃❤️

Price = 1400 + Delivery fee 💸

Address

Ambalangoda
Ambalangoda

Telephone

+94775051694

Website

Alerts

Be the first to know and let us send you an email when Tenu Flowers posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tenu Flowers:

Share

Category