ribbon petals

ribbon petals Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ribbon petals, Gift Shop, galle Road, Ambalangoda.

Make your loved ones smile with a bouquet that lasts forever 💐 Gift it from Ribbon Petals 🎀

Now you can get flower bouquets from ribbon petals

Galle, Ambalangoda

inside wide dilivary 🚛

මොන ප්‍රශ්නේ ආවත් ඔයත් එක්කම ඉන්න එයාට ළග එන ආදරවන්තයන්ගේ දිනය දවසට මේ වගේ ලස්සන flower bouquet එකක් දෙමුද....🥹💗 ඒ විතරක...
06/01/2026

මොන ප්‍රශ්නේ ආවත් ඔයත් එක්කම ඉන්න එයාට ළග එන ආදරවන්තයන්ගේ දිනය දවසට මේ වගේ ලස්සන flower bouquet එකක් දෙමුද....🥹💗 ඒ විතරක් නෙමෙයි ඔයාලට කැමති විදිහට අපිට කියලා costamise කරගන්නත් පුළුවන් 🥹💗

Happy new year all💗💐
01/01/2026

Happy new year all💗💐

Customer feedback 🥹💗✨
25/12/2025

Customer feedback 🥹💗✨

මේ අවුරුද්දේ නත්තලට අපෙන් ගිය අන්තිම ඕඩර් එක 🥹💗✨ Thanks for the order☃️🎉
25/12/2025

මේ අවුරුද්දේ නත්තලට අපෙන් ගිය අන්තිම ඕඩර් එක 🥹💗✨ Thanks for the order☃️🎉

Merry christmas all🎄🎊✨🎉❄️☃️
25/12/2025

Merry christmas all🎄🎊✨🎉❄️☃️

සිතල නත්තල අවසානය එක්කම ලබන්නා වූ නව වසරේදී ණෑගම්, හිතවතුන්, මිතුරන්, ඔයාලගේ දෙමවුපියෝ විතරක් නෙමෙයි ඔයාලගේ gf, bf බලන්න...
22/12/2025

සිතල නත්තල අවසානය එක්කම ලබන්නා වූ නව වසරේදී ණෑගම්, හිතවතුන්, මිතුරන්, ඔයාලගේ දෙමවුපියෝ විතරක් නෙමෙයි ඔයාලගේ gf, bf බලන්න යද්දි වගේම අවුරුද්ද මුල්ම පිපුණු එයාගේ birthday එකට එයාව පුදුම කරවන්න ගෙනියන්න පුළුවන් ලස්සනම ලස්සන flower bouquet විතරක් නෙමෙයි ඔයාලට ඕනම දෙයක් රිබන් වලින් වගේම pipe clener වලිනුත් අපට කියලා Customize කර ගන්න පුළුවන්....

ඉතින් ජිවිතේ සුන්දර අවස්ථා හැඩ කරගන්න කාලයක් ලග තියාගන්න පුළුවන් විදිහේ තෑග්ගක් ඔබත් තෝරාගන්න.....

කතා කරන්න අපට.... අපෙන් ඔයා ආසම විදිහට සාදාරන මිලට ලබා ගත හැකි.... 💐✨💗

Let's get the most beautiful Christmas tree decorate to your home for the coming Christmas.... 🎄🎀ළග එන නත්තලට ඔයාලගේ ගෙද...
12/12/2025

Let's get the most beautiful Christmas tree decorate to your home for the coming Christmas.... 🎄🎀

ළග එන නත්තලට ඔයාලගේ ගෙදරත් හැඩ කරන්න මේ වගේ ලස්සනම ලස්සන christmas tree එකක් ගමුද.... 🎄❤️

ඔයාලට කැමති පාටකින් ළමති උස ප්‍රමාණයකින් අපට කියලා දැන් හදාගන්න පුළුවන්.....
ඒ විතරක් නෙමෙයි ඕනම Christmas itam එකක් දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්.....

Now you can get Christmas trees from ribbon petals

Galle, Ambalangoda

inside wide dilivary 🚛

Let's get the most beautiful Christmas  decorate to your home for the coming Christmas.... 🎄🎀ළග එන නත්තලට ඔයාලගේ ගෙදරත් ...
12/12/2025

Let's get the most beautiful Christmas decorate to your home for the coming Christmas.... 🎄🎀

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏...
04/12/2025

I've just reached 500 followers! Thank you for continuing support. I could never have made it without each one of you. 🙏🤗🎉

Let's get the most beautiful Christmas  decorate to your home for the coming Christmas.... 🎄🎀ළග එන නත්තලට ඔයාලගේ ගෙදරත් ...
03/12/2025

Let's get the most beautiful Christmas decorate to your home for the coming Christmas.... 🎄🎀

ළග එන නත්තලට ඔයාලගේ ගෙදරත් හැඩ කරන්න මේ වගේ ලස්සනම ලස්සන christmas tree එකක් ගමුද.... 🎄❤️

ඔයාලට කැමති පාටකින් ළමති උස ප්‍රමාණයකින් අපට කියලා දැන් හදාගන්න පුළුවන්.....
ඒ විතරක් නෙමෙයි ඕනම Christmas itam එකක් දැන් ඔයාලට අපෙන් මිලදී ගන්න පුළුවන්.....

Now you can get Christmas trees from ribbon petals

Galle, Ambalangoda

inside wide dilivary 🚛

Address

Galle Road
Ambalangoda
SOUTHERNPROVINCE

Opening Hours

Monday 06:00 - 17:00
Tuesday 06:00 - 17:00
Wednesday 06:00 - 17:00
Thursday 06:00 - 17:00
Friday 06:00 - 17:00
Saturday 06:00 - 17:00
Sunday 06:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when ribbon petals posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category