The Arts palette

The Arts palette Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Arts palette, Arts & Crafts Store, 67/21/A, Ambalangoda , Galle, Ambalangoda.
(5)

13/08/2026
09/08/2026

ඔන්න පෑන මෝල්ඩ් එකෙන් ගැලෙව්වා ඊට පස්සේ පෑන නීට් කරා ඊටත් පස්සේ පෑනට සමනළයෙක් ඇඩ් කරා ඉල්ලපු විදියට දැන් පෑන යනවා ඉල්ලපු කෙනා ලගට ඔයාලත් මේ ගැන මොනවා හරි කියන්න යන්න කෝ 👍

08/08/2026

ගොඩක් දවසකින් රෙසින් පෙන් එකක් හැදුවා order එකක් දැන් තමයි වැඩ ඉවර වුනේ හෙට උදේට මෝල්ඩ් එකෙන් ගලවලා බලමු මම pen එකක් හදන විඩියෝ එකක් අරන් එන්නම් ඊලඟට

31/07/2026

Order whatsapp 0760900783

31/07/2026

මේ earning වලට කැමතියි නම් whatsapp එකට මැසේජ් එකක් දාන්න
මේක නම් order එකකට හැදුවේ
ඔයාලටත් කැමති විදියට හදලා දෙන්න පුලුවන

26/07/2026

Order message

Address

67/21/A, Ambalangoda , Galle
Ambalangoda
80300

Website

Alerts

Be the first to know and let us send you an email when The Arts palette posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share