Fero

Fero Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fero, Candy Store, EN/48, Uhana Road, Ampara.

🍔🔥 AMPARA, WE’RE HERE! 🔥🍔Your favorite burgers are now delivered straight to your doorstep with the same bold taste you ...
19/05/2026

🍔🔥 AMPARA, WE’RE HERE! 🔥🍔

Your favorite burgers are now delivered straight to your doorstep with the same bold taste you love! 🚴‍♂️💨

✅ Made Fresh
✅ Premium Ingredients
✅ Served Hot
✅ Fast Delivery

From juicy crispy chicken to cheesy perfection FERO is ready to satisfy your cravings in Ampara! ❤️

📍 Now Delivering in Ampara
📲 Order now and taste the difference!

📞 - 077-4346218 (Whatsapp/Call)
Location - https://maps.app.goo.gl/E7m2Hmv5u3S9rBTN7?g_st=ic

🍔✨

🔥 NOW SERVING FRESH & HOT 🔥Premium chicken 🍗Fresh ingredients 🥬Bold flavors 🌶️Everything you love in one burger 🍔Stay Tu...
14/05/2026

🔥 NOW SERVING FRESH & HOT 🔥
Premium chicken 🍗
Fresh ingredients 🥬
Bold flavors 🌶️
Everything you love in one burger 🍔

Stay Tuned! ⏳
Something Delicious is Cooking at FERO CAFE.

📍 Location : [https://www.facebook.com/share/18RG4HUUfx/?mibextid=wwXIfr]
📞 Whatsapp : [ 077-4346218 ]

FERO වෙතින් රසයෙන් උණුසුම් අලුත්ම අත්දැකීමක්! 🍚✨සාම්ප්‍රදායික Fried Rice රසයට එහා ගිය, නවීන පන්නයේ සුවිශේෂී රසයකින් සන්න...
30/04/2026

FERO වෙතින් රසයෙන් උණුසුම් අලුත්ම අත්දැකීමක්! 🍚✨

සාම්ප්‍රදායික Fried Rice රසයට එහා ගිය, නවීන පන්නයේ සුවිශේෂී රසයකින් සන්නද්ධ FERO Fried Rice පෙළ ලඟදීම ඔබ වෙත.
නැවුම් බව සහ ගුණාත්මක බව උපරිමයෙන් සුරකිමින්, FERO CAFE අපේ අනන්‍යතාවය සමඟින් පිසින මේ අපූරු රසය විඳගන්න ඔබත් සූදානම්ද? 😉😋😍

Stay Tuned! ⏳
Something Delicious is Cooking at FERO CAFE.

📍 Location : [https://www.facebook.com/share/18RG4HUUfx/?mibextid=wwXIfr]
📞 Whatsapp : [ 077-4346218 ]

FERO CAFE හි පාරිභෝගික ඔබ වෙනුවෙන්,නව රස කිහිපයක් ළගදීම !                     🥰😋🥙අපේ page එක follow කරලා තියාගන්න.👇https...
27/04/2026

FERO CAFE හි පාරිභෝගික ඔබ වෙනුවෙන්,
නව රස කිහිපයක් ළගදීම !
🥰😋🥙

අපේ page එක follow කරලා තියාගන්න.👇

https://www.facebook.com/share/1KJDvQaMPh/?mibextid=wwXIfr



මෙම සතියේ ඔබගේ රස නහර පිනවන්නට අපි සූදානම්! 🍔🔥සාමාන්‍ය රසයෙන් ඔබ්බට ගිය, අලුත්ම අත්දැකීමක් විඳගන්න මේ සතියේ ඔබත් එන්න FE...
27/04/2026

මෙම සතියේ ඔබගේ රස නහර පිනවන්නට අපි සූදානම්! 🍔🔥

සාමාන්‍ය රසයෙන් ඔබ්බට ගිය, අලුත්ම අත්දැකීමක් විඳගන්න මේ සතියේ ඔබත් එන්න FERO CAFE වෙත.
ඒ මොහොතේම නැවුම්ව පිළියෙල වන, සුවඳින්ම කුසගින්න වැඩි කරන අපේ සුවිශේෂී තේරීම් පෙළ දැන් ඔබ වෙනුවෙන්මයි.

මිලට වඩා රසය සහ ගුණාත්මකභාවය සොයන ඔබට, මෙන්න එහෙනං හොදම තැන. 🥰😋❤️
📍 Location : https://maps.app.goo.gl/ydvzD3k2J945TT1g7?g_st=ic
[EN/48,Uhana Road,Karangawa,Ampara.]
📞 Order Now :077-4346218

FERO CAFE - රසයේ අලුත්ම හැඩය!

https://www.facebook.com/share/1KJDvQaMPh/?mibextid=wwXIfr

"අවුරුදු සුවඳ රට පුරා හමාගෙන එද්දී, ප්‍රීතියත් සමඟ සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට ඔබ සැම සාදරයෙන් පිළිගන්න FERO CAFE සූදාන...
14/04/2026

"අවුරුදු සුවඳ රට පුරා හමාගෙන එද්දී, ප්‍රීතියත් සමඟ සෞභාග්‍යමත් අලුත් අවුරුද්දකට ඔබ සැම සාදරයෙන් පිළිගන්න FERO CAFE සූදානම්! 🎋🌿 සාම්ප්‍රදායික අවුරුදු රසයත්, අපේ නවීන දක්ෂතාවයත් එකට විඳගන්න මේ අවුරුද්දෙත් FERO වෙත එන්න. සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

📍 FERO CAFE - Beyond the Food Steps.

-FERO-                     BEYOND THE FOOD STEPS
11/04/2026

-FERO-
BEYOND THE FOOD STEPS

11/04/2026

මොකද්ද මේ සබ්මැරීන් කේස් එක? 🧐🌯

ඔය එහෙ මෙහේ නොදන්න සබ්මැරීන් කන්නෙ නැතුව අම්පාරෙ හොදම සබ්මැරීන් දෙන එකම තැන Fero එකට එන්න.🫔 ~ .ེ
Egg Sub.
Chicken Sub.
Chilli Chicken Sub.
Roast Chicken Sub.
Cheese Chicken Sub.
ඕනම Sub. එකකට ,
Cheese 🧀
French Fries 🍟
Add කරගන්නත් පුලුවන්,😉😊🙃

ඔයා කන්න ආසම සබ්මැරීන් එකත් කොටාගෙන යන්න. 😜❤️🫔...... ....... ....... ......
Fero
𝓑𝓮𝔂𝓸𝓷𝓭 𝓽𝓱𝓮 𝓯𝓸𝓸𝓭 𝓼𝓽𝓮𝓹𝓼
❤️🍔🌭🍟🌯🍹❤️
Location 📌 https://maps.app.goo.gl/Bc3KiYzHCKYQNUZu9?g_st=ipc

Contact - 077-43 46 218
Whatsapp - 077-43 46 218 . . . . . . . . . . . . . . . . . . . . . . . .
අම්පාර අවට Deliver පසහුකම්ද ඇත.
(Rs.150/-)

FERO CAFE ❤️SUBMARINES,*.Egg Sub, 🥚*.Chicken Sub, 🍗*.Chilli Chicken Sub, 🌶️🍗*.Roast Chicken Sub, 🥩*.Cheese Chicken Sub, ...
15/01/2024

FERO CAFE ❤️

SUBMARINES,
*.Egg Sub, 🥚
*.Chicken Sub, 🍗
*.Chilli Chicken Sub, 🌶️🍗
*.Roast Chicken Sub, 🥩
*.Cheese Chicken Sub, 🧀🍗

Location 👇
https://maps.app.goo.gl/MXLCk3UL5WSf6Sif8

Contact - 077-4346218 📞

FERO
(Beyond The Food Steps)

Page එකත් Follow කරගෙනම යන්න.😍

❤️

Address

EN/48, Uhana Road
Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when Fero posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category