DAISY CRAFT

DAISY CRAFT Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DAISY CRAFT, Arts & Crafts Store, Ampara.
(2)

වැලන්ටයින් එකට ගියපු තවත් ලස්සන බොකේ එකක්... 🥰🥰🥰මේ ඕඩර් එක දුන්න නංගිට ගොඩක් ස්තූතියි..!!!ඔයාලගෙත් ආදරණීයන්ට මේ වගේ ලස්ස...
23/02/2026

වැලන්ටයින් එකට ගියපු තවත් ලස්සන බොකේ එකක්... 🥰🥰🥰

මේ ඕඩර් එක දුන්න නංගිට ගොඩක් ස්තූතියි..!!!

ඔයාලගෙත් ආදරණීයන්ට මේ වගේ ලස්සන බොකේ ගන්න පුලුවන්. උපන්දිනයට, උපාධි ප්‍රධාන උත්සවයට, ඇනිවසරි එකට වගේ විශේෂ අවස්ථාවන් වලට මේ වගේ පර නොවෙන බොකේ එකක් දෙමුද...🥰🥰🥰🥰

මේ වගේ ලස්සන බොකේ ඕනී ළමයි මට වට්සැප් මැසේජ් එකක් දාන්න... 🥰

0703425321

Customer feedback 🥰😍
17/02/2026

Customer feedback 🥰😍

Happy valentine day lassana lamayoo.... 😍😍😍ලස්සන ටෙඩී කෙනෙක් එක්ක ලස්සනම ලස්සන මල් පොකුරක්... 🤭 ඒ නංගීගේ හිතේ තිබුන විදි...
14/02/2026

Happy valentine day lassana lamayoo.... 😍😍😍

ලස්සන ටෙඩී කෙනෙක් එක්ක ලස්සනම ලස්සන මල් පොකුරක්... 🤭 ඒ නංගීගේ හිතේ තිබුන විදියටයි හැදුවේ..

වැලන්ටයින් එකට විතරක් නෙමෙයි ඔයාලගේ ආදරණීයන්ගේ විශේෂ අවස්ථා වලට එයාලව සප්‍රයිස් කරන්න මේ වගේ ලස්සන මල් පොකුරක් අපිට කියලා ඕඩර් කරගන්න පුලුවන්. 😊

ඕනීම පාටකිම්, ලංකාවේ ඕනීම තැනකට එවනවා. 😁

වට්සැප් 0703425321

නිල්වලා ගගේ පිපුණු මගේ නෙළුම් මල්... 🥰😍පහන් කණුව උඩින් තියන්න කියලා ඉල්ලපු මල් පෝච්චි දෙක.. ☺️ ගොඩක් ස්තූතියි මෙහෙම ඕඩර්...
07/02/2026

නිල්වලා ගගේ පිපුණු මගේ නෙළුම් මල්... 🥰😍

පහන් කණුව උඩින් තියන්න කියලා ඉල්ලපු මල් පෝච්චි දෙක.. ☺️ ගොඩක් ස්තූතියි මෙහෙම ඕඩර් දෙනවට මට.. 🙏😘
ඔයාලගෙත් පහන ලගින් තියාගන්න මේ වගේ ලස්සන මල් පෝච්චි දෙකක් ඕනීනම් ඉක්මනට මට මැසේජ් එකක් දාන්න කෙල්ලනේ....

0703425321

ලොකුවටම හදපු දෙවනි මල් පෝච්චි දෙක.. එයාලා ගියේ මාතර කඹුරුපිටියට, ඉතින් ගොඩක් ස්තූතියි මාව විශ්වාස කරලා මෙහෙම ඕඩර් දෙනවට....
04/02/2026

ලොකුවටම හදපු දෙවනි මල් පෝච්චි දෙක..

එයාලා ගියේ මාතර කඹුරුපිටියට, ඉතින් ගොඩක් ස්තූතියි මාව විශ්වාස කරලා මෙහෙම ඕඩර් දෙනවට.. 🥰🥰🥰

මේ වගේ ලස්සනට, ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට, අවශ්‍ය පාටට හදලා දෙන්න පුලුවන්... 😍

ගෙදරට
ව්‍යාපාරික ස්ථානයට හදලා ඕනී අය වට්සැප් මැසේජ් එකක් දාන්න ළමයෝ.... 🥰😘

ලස්සන බොකේ එකක්... 🥰🥰🥰මල්ලී කෙනෙක් එයාගේ ආදරණීය ගර්ල්ට දෙන්න හදාගත්ත එකක්... 😍😍😍 ගොඩක් ස්තූතියි දයාන් මල්ලී ඕඩර් එකට.......
02/02/2026

ලස්සන බොකේ එකක්... 🥰🥰🥰

මල්ලී කෙනෙක් එයාගේ ආදරණීය ගර්ල්ට දෙන්න හදාගත්ත එකක්... 😍😍😍 ගොඩක් ස්තූතියි දයාන් මල්ලී ඕඩර් එකට....

මෙන්න මේ වගේ ලස්සන බොකේ හදාගන්න ඕනී ළමයි වට්සැප් එක පැත්තට එන්න ළමයි.. 😍

චොකලට්, ෆැන්සි අයිටම්, මල් දාලා ඔයාලට ඕනී විදියට හදලා දෙන්න පුලුවන් ☺️

0703425321

මාතරට ගියපු එයාලා... 🥰🥺ගොඩක් ස්තූතියි මේ ඕඩර් එකට.. 😍🙏Thisara madushanka.ලගම එන වැලන්ටයින් එකට ඔයාගේ එයාටත් මේ වගේ ලස්සන...
26/01/2026

මාතරට ගියපු එයාලා... 🥰🥺

ගොඩක් ස්තූතියි මේ ඕඩර් එකට.. 😍🙏
Thisara madushanka.

ලගම එන වැලන්ටයින් එකට ඔයාගේ එයාටත් මේ වගේ ලස්සනම ලස්සන මල් පොකුරක් තෑගී කරන්න ඕනීනම් දුවලා ගිහිම් වට්සැප් එකට මැසේජ් එකක් දාමු ලස්සන ළමයෝ... 🥰🥰🥰

fans

2026 🥰Happy new year..!ලැබුවා වූ නව වසර ව්‍යාපාර කරන අය දියුණුවෙන් දියුණුවට පත් වෙන, ව්‍යාපාර පටන් ගන්න ආශාවෙන් ඉන්න හැම...
02/01/2026

2026 🥰

Happy new year..!

ලැබුවා වූ නව වසර ව්‍යාපාර කරන අය දියුණුවෙන් දියුණුවට පත් වෙන, ව්‍යාපාර පටන් ගන්න ආශාවෙන් ඉන්න හැමෝටම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන් වෙන සුභ නව වසරක් වේවා... !!!!

ඔන්න ඉතිම් DAISY CRAFT අපිත් වැඩ පටන් ගත්තා.. 😊 ඔයාලගේ ආදරණීයන්ගේ ආදරණීය අවස්ථා වලට ලස්සන මල් පොකුරු, ගිෆ්ට් අයිටම් ගන්න අපෙන් පුලුවන්.. 😍😍

ඉතිම් අපිටත් ඕඩර් එකක් දාන්න ලස්සන ළමයෝ... 😘😘😘😘

0703425321 වට්සැප් මැසේජ් එකක් දාන්න... 😇

2026ට ගෙදරක් ලස්සන කරන්න යන එයාලා දෙන්නා... 😍😍😍😍ගෙදර කාමරේ, ව්‍යාපාරික ස්ථානය අලුත් අවුරුද්දට ලස්සන කරගන්න මේ වගේ ලස්සන ...
29/12/2025

2026ට ගෙදරක් ලස්සන කරන්න යන එයාලා දෙන්නා... 😍😍😍😍

ගෙදර කාමරේ, ව්‍යාපාරික ස්ථානය අලුත් අවුරුද්දට ලස්සන කරගන්න මේ වගේ ලස්සන මල් පෝච්චි ගමුද අපෙන්.. 🤩

ඔයාලට අවශ්‍ය පාටින් අවශ්‍ය විදියට අපිට කියලා හදාගන්න පුලුවන්.. 🥰
ගොඩක් ස්තූතියි කාංචනා අක්කා මේ ඕඩර් එක දුන්නට මට. ☺️

ඕනී අය ඉන්නවනම් මට වට්සැප් මැසේජ් එකක් දාන්න...
0703425321

Mini flower pot …. 🥰🥰🥰මේ ටික යන්නේ පානම පුංචි ටීචර්ස්ලා හතර දෙනෙක්ට... 😘ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන ඕඩර්ස් දෙනවට... 😊ඔයා...
26/12/2025

Mini flower pot …. 🥰🥰🥰

මේ ටික යන්නේ පානම පුංචි ටීචර්ස්ලා හතර දෙනෙක්ට... 😘
ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන ඕඩර්ස් දෙනවට... 😊

ඔයාලගේ කාමරේට, ව්‍යාපාරික ස්ථානයට මේ වගේ ලස්සන පොට් ගන්න අදම මට මැසේජ් එකක් දාන්න...

0703425321

26/12/2025

Address

Ampara

Telephone

+94703425321

Website

Alerts

Be the first to know and let us send you an email when DAISY CRAFT posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share