13/07/2026
🏍 5.75" LED Projector Motorcycle Headlight 💡
Angel Eye | H4 Plug | Super Bright | Premium Quality
ඔබගේ මෝටර්සයිකලයට නවීන පෙනුමක් සහ රාත්‍රී ධාවනයේ උපරිම ආරක්ෂාවක් ලබාදෙන්න! 🌙✨
🔥 විශේෂාංග:
✅ 5.75 Inch High Power LED Projector Headlight
✅ Bright White High Beam & Low Beam
✅ White / Amber Angel Eye DRL
✅ H4 Plug & Play Installation
✅ ජලයට සහ දූවිල්ලට ඔරොත්තු දෙන Durable Design
✅ අඩු විදුලි පරිභෝජනය – වැඩි ආලෝකය
✅ දිගු කාලයක් භාවිතා කළ හැකි Premium LED Technology
🏍️ සුදුසු වාහන: ✔ Harley Davidson Motorcycles
✔ Three-Wheel Bikes
✔ 5.75" Headlight භාවිතා කරන අනෙකුත් මෝටර්සයිකල්
Price 3700/=
Cash on delivery 450/=
💥 රාත්‍රියේ පැහැදිලි දර්ශනයක් සහ Stylish Look එකක් එකවරම!
📩 අදම Inbox කරන්න. 🚚 දිවයින පුරා Cash on Delivery (COD) පහසුකම.