ලෝරා

ලෝරා බොහෝ දේ කියන්නට තිබුනා හිතේ ❤️

ගිනිගත්විලාපිතහදක්අවැසි නම් සැනසිය එයයි මා ලද සියුම් සැනසුම
09/03/2026

ගිනිගත්
විලාපිත
හදක්
අවැසි නම් සැනසිය
එයයි මා ලද සියුම් සැනසුම

"නුඹට සිත බැදුනේ කිමැයි මා           තවම සොයන්නෙමි... ....."
09/03/2026

"නුඹට සිත බැදුනේ කිමැයි මා
තවම සොයන්නෙමි... ....."

අද දහෙට දනැත,සැමදාටම නුඹ මගේය
15/02/2026

අද ද
හෙට ද
නැත,
සැමදාටම නුඹ මගේය

මා විසින් මා සනසා ගනිමින් සිටීලෝරා
15/07/2025

මා විසින් මා
සනසා ගනිමින් සිටී

ලෝරා

හිතවතනුඹ වෙත බැඳි මේ හිත,නොදනිමි සොයනට වඟතුඟපාරන ආදර කාරණබර වැඩී මා හිත වෙතලෝරා
03/07/2025

හිතවත

නුඹ වෙත බැඳි මේ හිත,
නොදනිමි සොයනට වඟතුඟ
පාරන ආදර කාරණ
බර වැඩී මා හිත වෙත

ලෝරා

ආදරේම දෝත දරන්සතුටු හාදු තුරුළු කරන්ඔයා එන්න ඇවිත් යන්නමගෙ ගාවින් ඇවිත් ඉන්නලෝරා
02/07/2025

ආදරේම දෝත දරන්
සතුටු හාදු තුරුළු කරන්
ඔයා එන්න ඇවිත් යන්න
මගෙ ගාවින් ඇවිත් ඉන්න

ලෝරා

හිතට බර මේ කාරනාපාරවයි මහ වේදනාතුන් යමේ සිත සොයනානුඹයි හැම බවේ ඕනාලෝරා
26/06/2025

හිතට බර මේ කාරනා
පාරවයි මහ වේදනා
තුන් යමේ සිත සොයනා
නුඹයි හැම බවේ ඕනා

ලෝරා

අහිතකර ම වූ කාර්තූන් පසු කරමින් සිටී.ඉතින්,මඟ හැරුනොත් සමාවෙන්න  ලෝරා
26/06/2025

අහිතකර ම වූ කාර්තූන් පසු කරමින් සිටී.

ඉතින්,

මඟ හැරුනොත් සමාවෙන්න

ලෝරා

ඔබ නැතුව,මම කුමට?ලෝරා
23/06/2025

ඔබ නැතුව,
මම කුමට?

ලෝරා

මනුස්සයෙක්ට ඒ මනුස්සයා පව් කියලා හිතෙන්න නරකයි.මිනිහෙක්ට දැනෙන්න හොඳම නැති හැඟීමක් තමා මං පව් කියලාජීවිතේ දරාගැනීම්බිඳ ව...
21/06/2025

මනුස්සයෙක්ට ඒ මනුස්සයා පව් කියලා හිතෙන්න නරකයි.
මිනිහෙක්ට දැනෙන්න හොඳම නැති හැඟීමක් තමා මං පව් කියලා
ජීවිතේ දරාගැනීම්
බිඳ වැටීම් එක්ක ජීවිතේ යද්දි
මිනිහෙක්ට තමන් පව් කියලා හිතෙන්නම නරකයි

ලෝරා

Address

Ampara
AMPARA

Telephone

+94741868125

Website

Alerts

Be the first to know and let us send you an email when ලෝරා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ලෝරා:

Shortcuts

Share

Category