Jaya Sri Gift Mart

Jaya Sri Gift Mart Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Jaya Sri Gift Mart, Gift Shop, colombo, Ampara.

🧡 ආයුබෝවන්🙏ජය ශ්‍රී 🧡

💗💗එතෙර තනි වී සිටින ඔබට ඔබගේ ආදරණීයයන් හමුවන සොඳුරු නවාතැන 💝💝
ඔබේ ආදරණීයන්ගේ උපන්දින තෑගි භාණ්ඩ ලංකවේ ඕනෑම තැනකට ඩිලිවරි කරගන්න පහත නොම්බරයට වට්සැප් මැසේජ් එකක් එවන්න
📞📞 0769977867📞📞

30/09/2026

🌹🌹ආදරණීය husband ගෙන් ලැබුනු ආදරය🌹🌹

25/09/2026

🌹🌹රට ඉන්න ආදරණීය Husband ගෙන් ලැබුනු ආදරයත් අරන් අපිගියා එයාව බලන්න නිකවැරටියට... 🌹🌹
අපිව විශ්වාස කරල ලබා දුන්න 3වන ඕර්ඩර් එකටත් ඔබතුමාට බොහොම ස්තූතී 🙏🙏🙏

25/09/2026

💝💝 එතෙර ඉන්න ආදරණීය තාත්තගෙන් ලැබුනු ආදරයත් අරන් අපිගියා තුන්වෙනි වතාවටත් අම්පිටියට💝💝

19/09/2026

💝💝ආදරණීය අම්ගෙන් ලැබුනු ආදරෙත් අටන් එයාගෙ චූටි පුතාව බලන්න මේසැරෙත් අපි මාත්ලේට ගියා..💝💝

අපකෙරෙහි තබන විශ්වාසයට ඔබතුමියට බොහොම ස්තූතී🙏🙏🙏

20/08/2026

💝💝ඕමාන් වල ඉන්න ආදරණීය නැන්දගෙන් 💝💝

10/08/2026

💝💝සව්දි අරාබිවල ඉන්න boyfriend ගෙන් එයාගෙ ආදරණීය පෙම්වතියට ලැබුණු ලස්සන ආදරයත් අරගෙන අපි ගියා එයාව බලන්න රාගලට💝💝💝

Address

Colombo
Ampara
32000

Website

Alerts

Be the first to know and let us send you an email when Jaya Sri Gift Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category