Oishii Caramel Pudding

Oishii Caramel Pudding おいしい /Oishii (Delisious) Caramel Pudding
Sweet - Delisious - Homemade ��

අම්පාරේ ඔයාට රසම රසනියම කැරමල් පුඩිං එකක්..🍮️🥄✨කන්න ලැබෙන chance එක මඟහැර ගන්න එපා.....❣️❣️❣️Oishii Caramel Pudding ☎️ 0...
17/06/2026

අම්පාරේ ඔයාට රසම රස
නියම කැරමල් පුඩිං එකක්..🍮️🥄✨
කන්න ලැබෙන chance එක
මඟහැර ගන්න එපා.....❣️❣️❣️

Oishii Caramel Pudding
☎️ 0722857760 / 0743207760

🍮️✨️🥄🍮️✨️🥄🍮️✨️🥄🍮️✨️🍮️✨️🥄🍮️✨️🥄🍮️✨️🥄ලිපෙන් බාපු ගමන් ❣️හවසට ගමනක් යන්න ලෑස්තිවෙනවා...🤗කට කපලා ෆුල් වෙන්න තිබුණට Cool වෙනකො...
14/06/2026

🍮️✨️🥄🍮️✨️🥄🍮️✨️🥄🍮️✨️🍮️✨️🥄🍮️✨️🥄🍮️✨️🥄
ලිපෙන් බාපු ගමන් ❣️
හවසට ගමනක් යන්න ලෑස්තිවෙනවා...🤗

කට කපලා ෆුල් වෙන්න තිබුණට
Cool වෙනකොට 🧊✨️🧊✨️
චුට්ටක් අඩුවෙනවා....

දැනම කිව්වොත් තව එකකට දෙකකට වෙලාව තියෙනව...❣️

Home Made Oishii Caramel Pudding
📞 0722857760 / 0743207760
Whatsapp 0722857760

හෙට දවස වෙනුවෙන් ලැබුණු ඇණවුම් සියල්ල අද උදෑසන සිට පිළියෙල කරන්නෙමු...❣️තාමත් ඔබේ කෑම මේසෙට රසම රස Oishii Caramel Puddin...
13/06/2026

හෙට දවස වෙනුවෙන් ලැබුණු ඇණවුම් සියල්ල
අද උදෑසන සිට පිළියෙල කරන්නෙමු...❣️

තාමත් ඔබේ කෑම මේසෙට රසම රස
Oishii Caramel Pudding එකක් Order කරන්න බැරි වුණා නම්
දැන්ම Call එකක් දෙන්න...

Favourite කප් එක 1200/= 💚

☎️ 0722857760 / 0743207760

රසම රස ඇත්තම කැරමල් පුඩිං නම්
Oishii Caramel Pudding තමයි....🍮️🥄✨️✨️✨️

ඉරිදා ‍‍‍‍‍‍Free Deliver කරගන්න , දැන්ම Order එක දෙන්න 🚛🍮️🥄🚛🍮️🥄🚛🍮️🥄නොමිලේම ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම ඇමතුමක් දී ඔබේ...
12/06/2026

ඉරිදා ‍‍‍‍‍‍Free Deliver කරගන්න , දැන්ම Order එක දෙන්න 🚛🍮️🥄🚛🍮️🥄🚛🍮️🥄

නොමිලේම ගෙදරටම
ගෙන්වා ගැනීම සඳහා
දැන්ම ඇමතුමක් දී ඔබේ කප් එක වෙන්කරගන්න...💚

නිෂ්පාදනය සඳහා සැලකියයුතු කාලයක් අවශ්‍ය නිසාත්,
ඔයාගේ Order එකටම විතරක් නිෂ්පාදනය කරන නිසාත් ,
කලින් ඇණවුම් ලබාදෙන්නේ නම්
අතිශය ස්තූතිවන්ත වෙමු..🙏🙏🙏

(ඔබ සතිය තුළ කිනම් දිනක ඇණවුම් කළත් ඉරිදාට ඇති සියළුම ඇණවුම් නිෂ්පාදනය කරන්නේ සෙනසුරාදා බැවින් කල් ඉකුත්වන දින ගැන බිය වියයුතු නොවේ....🤗)

සතිය මැද වුණත් විශේෂ අවස්ථාවකට .....
නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කරන්න.....
නෑදෑ හිතවතුන් වෙත රැගෙන යන්න.....
පු‍ංච්ම සැමරුමකට හරි ඕන වුණොත් කියන්න ☺️
කොහොම හරි ගෙනැවිත් දෙන්න උත්සහ කරන්නම්...
එකම දේ දවසකට කලින් කියන්න.....❣️

ගොනාගොල්ල - උහන - අම්පාර දක්වා 🚛✨️🚛✨️🚛✨️🍮️🥄🍮️🥄🍮️

Oishii Caramel Pudding Ampara
📞 0722857760 / 0743207760
Whatsapp 0722857760

රස රහස්......❣️ කැරමල් පුඩිං එකක් රසට කන්න එක විදියක් තමයි මේ...😋කැරමල් එකත් එක්ක පුඩිං එක කොහොමත් රසයි තමයි.ඒත් තාම කිත...
11/06/2026

රස රහස්......❣️

කැරමල් පුඩිං එකක් රසට කන්න
එක විදියක් තමයි මේ...😋

කැරමල් එකත් එක්ක පුඩිං එක කොහොමත් රසයි තමයි.

ඒත් තාම කිතුල් පැණි ටිකක් එක්ක කාලා නැත්නම්
මේ විදියටත් try කරලා බලන්න...❣

Oishii Caramel Pudding + Kithul Treacle 🍮️🥄🍯

📞 0722857760 / 0743207760

ඉරිදා ‍‍‍‍‍‍Free Deliver සඳහා Orders ලබාගන්නෙමු..🚚✨️🚚✨️🚚✨️නොමිලේම ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම ඇමතුමක් දී ඔබේ කප් එක ව...
10/06/2026

ඉරිදා ‍‍‍‍‍‍Free Deliver සඳහා Orders ලබාගන්නෙමු..🚚✨️🚚✨️🚚✨️

නොමිලේම ගෙදරටම
ගෙන්වා ගැනීම සඳහා
දැන්ම ඇමතුමක් දී ඔබේ කප් එක වෙන්කරගන්න...💚

නිෂ්පාදනය සඳහා සැලකියයුතු කාලයක් අවශ්‍ය නිසාත්,
ඔයාගේ Order එකටම විතරක් නිෂ්පාදනය කරන නිසාත් ,
කලින් ඇණවුම් ලබාදෙන්නේ නම්
අතිශය ස්තූතිවන්ත වෙමු..🙏🙏🙏

(ඔබ සතිය තුළ කිනම් දිනක ඇණවුම් කළත් ඉරිදාට ඇති සියළුම ඇණවුම් නිෂ්පාදනය කරන්නේ සෙනසුරාදා බැවින් කල් ඉකුත්වන දින ගැන බිය වියයුතු නොවේ....🤗)

සතිය මැද වුණත් විශේෂ අවස්ථාවකට .....
නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කරන්න.....
නෑදෑ හිතවතුන් වෙත රැගෙන යන්න.....
පු‍ංච්ම සැමරුමකට හරි ඕන වුණොත් කියන්න ☺️
කොහොම හරි ගෙනැවිත් දෙන්න උත්සහ කරන්නම්...
එකම දේ දවසකට කලින් කියන්න.....❣️

ගොනාගොල්ල - උහන - අම්පාර දක්වා 🚛✨️🚛✨️🚛✨️🍮️🥄🍮️🥄🍮️

Oishii Caramel Pudding Ampara
📞 0722857760 / 0743207760
Whatsapp 0722857760

සුබම සුබ උදෑසනක් අම්පාර හිතවතුනි...✨️🍮️🥄අද උදෑසනම හෙට දිනට ඇති ඔබේ ආදරණීය ඇණවුම් නිෂ්පාදනය ආරම්භ කළා 💗අද දවස පුරාවටම ලබා...
06/06/2026

සුබම සුබ උදෑසනක් අම්පාර හිතවතුනි...✨️🍮️🥄

අද උදෑසනම හෙට දිනට ඇති
ඔබේ ආදරණීය ඇණවුම් නිෂ්පාදනය ආරම්භ කළා 💗

අද දවස පුරාවටම ලබාදෙන ඇණවුම්
හෙට දින ඔබේ අතටම ලබාදෙනවා....
ගොනාගොල්ල උහන හරහා අම්පාරට Free Delivery 🚛💚

රසම රස Oishii Caramel Pudding 🍮️🥄🍮️🥄✨️✨️✨️
තාමත් රස බැලුවේ නැත්නම්
දැන්ම ඇණවුම් කරන්න....

📞 0722857760 / 0743207760
Whatsapp 0722857760

ඔබේ Favourite cup එක දැන්ම වෙන්කරගන්න...💗❣️

රස රහස්......❣️ කැරමල් පුඩිං එකක් රසට කන්න එක විදියක් තමයි මේ...😋කැරමල් එකත් එක්ක පුඩිං එක කොහොමත් රසයි තමයි.ඒත් තාම වැන...
04/06/2026

රස රහස්......❣️

කැරමල් පුඩිං එකක් රසට කන්න
එක විදියක් තමයි මේ...😋

කැරමල් එකත් එක්ක පුඩිං එක කොහොමත් රසයි තමයි.
ඒත් තාම වැනිලා අයිස්ක්‍රීම් ටිකක් එක්ක කාලා නැත්නම්
මේ විදියටත් try කරලා බලන්න...😍

Oishii Caramel Pudding + Vanila Ice cream 🍮️🥄🍨

📞 0722857760 / 0743207760

Oishii Caramel Pudding  Favourite Cup එකේ ප්‍රමාණය මෙන්න මේ වගේ...අපි කියන්නේ නම් 4 දෙනෙකුට හොඳටම ඇති...🤗ඒත් කාපු හුඟාක්...
03/06/2026

Oishii Caramel Pudding
Favourite Cup එකේ ප්‍රමාණය
මෙන්න මේ වගේ...
අපි කියන්නේ නම් 4 දෙනෙකුට හොඳටම ඇති...🤗

ඒත් කාපු හුඟාක් අය කියන්නෙ නම්
6 දෙනෙක්ට වුණත් ප්‍රමාණවත් කියලා...❣️
ඒත්,
ඒක ඉතිං කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා...🍮️✨️🥄

📞 0722857760 / 0743207760
Whatsapp 0722857760

ඉරිදා ‍‍‍‍‍‍Free Deliver සඳහා Orders ලබාගන්නෙමු..🚚✨️🚚✨️🚚✨️නොමිලේම ගෙදරටම ගෙන්වා ගැනීම සඳහා දැන්ම ඇමතුමක් දී ඔබේ කප් එක ව...
30/05/2026

ඉරිදා ‍‍‍‍‍‍Free Deliver සඳහා Orders ලබාගන්නෙමු..🚚✨️🚚✨️🚚✨️

නොමිලේම ගෙදරටම
ගෙන්වා ගැනීම සඳහා
දැන්ම ඇමතුමක් දී ඔබේ කප් එක වෙන්කරගන්න...💚

නිෂ්පාදනය සඳහා සැලකියයුතු කාලයක් අවශ්‍ය නිසාත්,
ඔයාගේ Order එකටම විතරක් නිෂ්පාදනය කරන නිසාත් ,
කලින් ඇණවුම් ලබාදෙන්නේ නම්
අතිශය ස්තූතිවන්ත වෙමු..🙏🙏🙏

(ඔබ සතිය තුළ කිනම් දිනක ඇණවුම් කළත් ඉරිදාට ඇති සියළුම ඇණවුම් නිෂ්පාදනය කරන්නේ සෙනසුරාදා බැවින් කල් ඉකුත්වන දින ගැන බිය වියයුතු නොවේ....🤗)

සතිය මැද වුණත් විශේෂ අවස්ථාවකට .....
නෑදෑ හිතවතුන්ට සංග්‍රහ කරන්න.....
නෑදෑ හිතවතුන් වෙත රැගෙන යන්න.....
පු‍ංච්ම සැමරුමකට හරි ඕන වුණොත් කියන්න ☺️
කොහොම හරි ගෙනැවිත් දෙන්න උත්සහ කරන්නම්...
එකම දේ දවසකට කලින් කියන්න.....❣️

ගොනාගොල්ල - උහන - අම්පාර දක්වා 🚛✨️🚛✨️🚛✨️🍮️🥄🍮️🥄🍮️

Oishii Caramel Pudding Ampara
📞 0722857760 / 0743207760
Whatsapp 0722857760

Address

Mayadunna
Ampara
32062

Website

Alerts

Be the first to know and let us send you an email when Oishii Caramel Pudding posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category