NiHa Beauty Creation

NiHa Beauty Creation මේ පැත්තට ඇවිත් බලන්න ලස්සන ළමයෝ....ආස හිතෙයි ���
(3)

සුභ උදෑසනක් වේවා හැමෝටම 🌻🌞
15/01/2026

සුභ උදෑසනක් වේවා හැමෝටම 🌻🌞

10/01/2026

Hi lamaii..ගුඩ් මෝනින්...ඔයාලගේ පැත්තට කොහොමද අද කාලගුනේ

04/01/2026

Good morning යාලුවනේ..අද දවස ඔයාලට බිස්නස් වැඩි වෙන ලස්සනම ලස්සන දවසක් වෙන්න ඕනා..❤️❤️

පින්බර පොහොය දිනයක් වේවා හැමෝටම ❤️❤️❤️
03/01/2026

පින්බර පොහොය දිනයක් වේවා හැමෝටම ❤️❤️❤️

අලුත් දවසක අලුත් ආරම්බයක්...සුභ උදෑසනක් මගේ ආදරනීය යාලුවෝ හැමෝටම ❤️❤️❤️
02/01/2026

අලුත් දවසක අලුත් ආරම්බයක්...සුභ උදෑසනක් මගේ ආදරනීය යාලුවෝ හැමෝටම ❤️❤️❤️

2026 කියන්නේ අලුත් අවුරුද්දක් විතරක් නෙවෙයි,අලුත් හීන, අලුත් බලාපොරොත්තු,අලුත් ශක්තියක් එක්කඅපිට ආයෙත් නැගිටින්න ලැබෙන අ...
31/12/2025

2026 කියන්නේ අලුත් අවුරුද්දක් විතරක් නෙවෙයි,
අලුත් හීන, අලුත් බලාපොරොත්තු,
අලුත් ශක්තියක් එක්ක
අපිට ආයෙත් නැගිටින්න ලැබෙන අවස්ථාවක්.
මේ අවුරුද්ද හැමෝගෙම හිතට සතුට , සැනසීම නීරෝගිකම, ආදරනීය බව, මනුස්සකම රැකෙන හීන හීනම නොවී සැබෑ වෙන සුභම සුබ නව වසරක් වේවා.. 🤍✨
❤️😍😍

31/12/2025

❤️

2025 අවුරුද්ද ඉවර වෙන්න තව හෝරා කිහිපයයි..අපි ජයගත් දේවල්ටත්වැටී නැගිටපු හැම මොහොතකටත්,අද කඳුළු ගැලූවත් හෙට හිනාවට හේතුව...
31/12/2025

2025 අවුරුද්ද ඉවර වෙන්න තව හෝරා කිහිපයයි..
අපි ජයගත් දේවල්ටත්
වැටී නැගිටපු හැම මොහොතකටත්,
අද කඳුළු ගැලූවත් හෙට හිනාවට හේතුවක් වූ හැම අත්දැකීමකටත්
හෘදයෙන්ම ස්තුතියි.
මේ අවුරුද්ද මට ඉගැන්වුවේ එකම දෙයක්.
මං තාමත් නැවතිලා නෑ..😍
ඉතින්… 2026ට අපි හැමෝම යමු,
බිය අතහැර, විශ්වාසය පොදි බැදගෙන...
හීනවලට තවත් ලං වෙන්න හැමෝටම ශක්තිය ලැබේවා.. ❤️✨

24/12/2025

හායි ලමයි ගොඩක් දවසකින් ඔන්න මං ආයෙත් ආවා..ඔයාලට කොහොමද 🤪🤪

30/05/2025

හායි ලමයි..ඔයාලා ඉන්නවද 🤪🤪🤪🤪🤪

අලුත් අවුරුද්දක් 🌻අලුත් දවසක් 🌼ඉතින් මේ ලස්සන අවුරුද්ද ඔයාගේ හැම හීනයක්ම ඉටු වෙන අවුරුද්දක් වෙන්න ඕනී🥳🥳අලුත් බලාපොරොත්තු...
01/01/2025

අලුත් අවුරුද්දක් 🌻
අලුත් දවසක් 🌼
ඉතින් මේ ලස්සන අවුරුද්ද ඔයාගේ හැම හීනයක්ම ඉටු වෙන අවුරුද්දක් වෙන්න ඕනී🥳🥳
අලුත් බලාපොරොත්තු , අලුත් හීන ගොඩාක් හිතේ ගුලි කරන් යන හැම පුංචි හිතකම ඒ හීන යතාර්ථයක්ම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...💗💗
ඉතින් ලස්සන ළමයිනේ ඔයාලට ,
HAPPY NEW YEAR 2025 💗💗💗💗

අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන මතක හිටින්න ඔයාගේ එයාට,නංගිට මල්ලිට අම්මට තාත්තට ලස්සනම ලස්සන තෑග්ගක් දෙමුද...💟ඉතින් ඔයාගේ ...
28/12/2024

අලුත් අවුරුද්දේ ලස්සනම ලස්සන මතක හිටින්න ඔයාගේ එයාට,නංගිට මල්ලිට අම්මට තාත්තට ලස්සනම ලස්සන තෑග්ගක් දෙමුද...💟
ඉතින් ඔයාගේ අතේ තියෙන ගානට ලස්සන gift box එකක් හදාගන්න පුලුවන්...🎁🎁
අදම ,Order එකක් දාන්න සුදූලා...හිත හිත ඉන්න එපා ඔන්න හොදේ..
ආදලෙයි ගුඩ් නයිට් හැමෝටම 💗💗💗🥰

Address

Andigama
Andigama
61508

Telephone

+94701422083

Website

Alerts

Be the first to know and let us send you an email when NiHa Beauty Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NiHa Beauty Creation:

Share

Category