21/04/2026
🧱✨ දරුවන්ගේ නිර්මාණ ලෝකය ආරම්භ වන්නේ “නිර්මාණ ගඩොල්” (Ex: lego, other brand) සමඟයි! ✨🧱
අද කාලයේ දරුවන්ට සෙල්ලම් කිරීම කියන්නේ මොනවද? 📱📺
ඒකට වඩා හොඳ, සිතන්න පුළුවන්, ඉගෙන ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා…
👉 ඒ තමයි නිර්මාණ ගඩොල් සමඟ සෙල්ලම් කිරීම!
මෙම කුඩා කැබලි වලින්,
🏗️ ගොඩනැගිලි
🚗 වාහන
🏰 සිහින ලෝක
නිර්මාණය කරමින් දරුවන්ගේ සිතීමේ හැකියාව සහ නිර්මාණශීලීත්වය වර්ධනය වෙයි.
💡 ලැබෙන ප්‍රතිලාභ:
✔️ බුද්ධිමත් සිතීම (Problem Solving)
✔️ අත්-ඇස් සම්බන්ධතාව (Motor Skills)
✔️ ආතතිය අඩු කිරීම
✔️ නිර්මාණශීලී චින්තනය
🎁 එම නිසා, මෙය සෙල්ලම් බඩු එකක් විතරක් නෙවෙයි…
👉 දරුවාගේ අනාගතයට ආයෝජනයක්!
🛍️ KiddO Bricks වෙතින් ඔබට ලැබෙන්නේ:
✨ උසස් ගුණාත්මක building sets
🚚 ශ්‍රී ලංකාව පුරා delivery
💬 විශ්වාසනීය සේවය
⚠️ අපි මුල්‍ය LEGO නිෂ්පාදන අලෙවි කරන නමුත් LEGO Group සමඟ සෘජුව සම්බන්ධ නොවේ.
📩 අදම order කරන්න – Inbox කරන්න!
www.kiddolego.lk