12/07/2026
🙏🌼කඨින පුණ්‍ය මහෝත්සවයන් සදහා🌼 අනෙකුත් සියලුම පූජාවන් සදහා සූදානම් වන ඔබට අවශ්‍ය වන සියලුම පූජා වස්තූන් ඉතාමත් හොඳ ප්‍රමිතියෙන් සකස්කර ගැනීමට අපිට කතාකරන්න... තෙරුවන් සරණයි 🙏
දුරකථන/WhatsApp: +94770169205, +94778755581
https://www.facebook.com/share/187jNFyLJY/
-----------------------------------------------------
🙏 විනයානුකූලව නිමකල කඨින චීවරය 🙏
🙏මහා සoඝරත්නය උදෙසා පරිශ්කාර (පිරිකර ) 🙏 විහාරස්ථානයේදී/නිවසේදී අවශ්‍යවන පූජා වස්තූන්
🌻විනයානුකූලවම නිමකල චීවර
🌻මුතුකුඩ🌻පාවඩ🌻නෙලුම්මල් 🌻උඩුවියන් 🌻 වහන්‍තරා/වැසුම්කඩ
( ඔබට අවශ්‍යනම් විහාරස්ථානයට ඉතා ප්‍රයෝජනවත් පරිදි, වර්ණ හා මෝස්තර එකිනෙකට ගැලපෙන පරිදි සකස්කර දීමට හැක )
🌻 ඕනෑම චයිත්‍ය රාජයණ් වහන්සේ නමක් උදෙසා කන්චුක චීවර/ කොඩි කප්රුක් පූජාව
🌻🌻ක්‍රිස්ටල් වැනි ඉහල ප්‍රමිතියේ:
🌻 බුද්ධ පූජාව පැවැත්වීම සඳහා සුදුසු වීදුරු බදුන් ( කට්ටලයට භාජන 7කි)
🌻 දෙතිස් ව්‍යංජන (32) පූජාව පැවැත්වීමට අවශ්‍යය වන පියන සහිත වීදුරු බදුන්
🌻 කිරි පිඬු, බත් වර්ග හෝ පැන් පූජා පැවැත්වීමට සුදුසු පියන සහිත උස වීදුරු බදුන්
මෙන්ම🌻 පූජාවන් වැසීමට යොදා ගන්නා වහන්තරා/වැසුම් කඩ🌻 පූජාවන් තැන්පත් කිරීමට සුදුසු නෙළුම් මල් 🌻සත් බුදු වන්දනා හා අටවිසි බුද්ධ වන්දනා පින්කම් සදහා අවශ්‍යවන කොඩි නෙලුම්මල්, අවශ්‍ය පිරිකර සමග සියලුම පූජා වස්තූන් 🌻 නාම මාත්‍රික නොව, සැබැවින්ම විනයානුකූලවම සැකසූ, හොඳම ප්‍රමිතියේ අශ්ඨපරිශ්කාර🌻 තුන් සිවුරු 🌻සුදු සදුන් කරඩුන්වහන්සේලා 🌻ඖෂධ මන්ජුසා🌻නිවසේ මල් පහන් සුවද දුම් හා පැන් පූජාව පැවැත්වීම සදහා අවශ්‍ය වීදුරු බදුන් කට්ටල 🌻පාත්තර🌻කොට්‍ට🌻නිසීදන( අසුන් ගැනීමට)🌻පාත්තරය ගෙන යන තවිකය🌻 කන්චුක චීවර/කප්රුක් පූජාවන්🌻කොට්ට උර🌻බෙඩ් ෂීට්🌻උණුවතුර බෝතල්🌻පඩික්කම්🌻තුවා🌻 කොට්ට 🌻දානය ගෙනයන සුදු යකඩ තට්ටු කට්ටල 🌻 පාපිසි 🌻පැදුරු හා වෙනත් සියලු පිරිකර හා පූජා ද්‍රව්‍ය
🌼 ලොව පුරා, ඔබේ නිවසට, විහාරස්ථානයට හෝ ආරන්‍යසේනාසනයට ගෙනවිත් දීමේ හැකියාව මෙන්ම ,
** පිරිකර ව්‍යාපාර සදහාද සැපයුම් කල හැක.
🌼 ඔබට නිරන්තරයෙන්ම ඉහලම ප්‍රමිතිය හා අවoක සේවය හිමිවේ