Mashi Cake Tools

Mashi Cake Tools Cake Tools Shop
(6)

11/06/2026

👑️ crown cake topper 👑️

⭕crown topper එකකින් cake එකට royal look එකක් ! 👑️

✨️ princess cakes
✨️ baby girl birthday cakes
✨️sweet 16 cakes
✨️ queen theme cakes
✨️ engament cakes

🎂cake එක ලස්සනට අලංකාර කර ගන්න crown topper එක අදම ලබා ගන්න ...

🖇️Cake decorating items රැසක් එකම තැනින්...

Abailabel at Mashi Cake Tools anuradapura..

Contc us
🌱0706000733
🌱0706000734



Dil crafts •• Sha Shoes •• K i w i Crafts & Cakes

11/06/2026

Good morning 🤗🌻

10/06/2026

📢📢 Foil round tray

🍮️ඔබගේ රසවත් නිර්මාණ ලස්සනට සහ ආරක්ශිතව පැක් කරන්න!

✔️අවන් බාවිතයට සුදුසු යි
✔️උශ්නත්වය හොදින් උරා ගනී
✔️ ආහාරයේ හැඩ සහ ගුණාත්මක බාවය රැක
ගනී
✔️lid එක සමග එන නිසා ප්‍රවාහනයට පහසුයි
✔️ take away oders සදහා හොදම තේරීම

📍මෙකෙන් කරන්න පුලුවන් දේවල් 📍

💗 mini cakes
💗 brownies
💗 cheese cake
💗dessert item

Bake කිරීමට බාවිතා කළ හැකිය....

( microwave සදහා සුදුසු නෝවේ...)

🎂 home bakers , cake makers , dessert sellerrs සහ catering business සදහා අත්‍යාවශ්‍ය packaging solution එකක්...

Available at Mashi Cake Tools anuradapura..

Contc us

**0706000733
**0706000734



•• Sha Shoes •• Dil crafts Mashi Neranjani

09/06/2026

🧁 transparent cup cake cup

🖇️ ඔබගේ cupcakes තවත් අලංකාර කර ගන්න පුලුවන් ...🤗🤗

✔️ buttercream flowers
✔️ birthday theme cupcakes
✔️ baby shower cupcakes
✔️ wedding cupcakes
✔️ mini cakes & muffins

⭕decorationv එක සුරක්ෂිතව customer අතටම
ලබා දෙන්න පුලුවන් ...

**Available at Mashi Cake Tools anuradapura...**

📍conct us

**0706000733
** 0706000734



Mashi Neranjani •• Sha Shoes •• Dil crafts

09/06/2026

" සතුට බෙදා ගන්න,
හොද සිතිවිලි මවන්න,
සිනහවෙන් දවස ගෙවන්න ...''

Good morning... 🌻

08/06/2026

🪩 ball tools ..

Cake decorting වැඩ ලස්සන කරගන්න ඔනේද?. 🤗

🌸fondant flowers
👶baby topper
🦋 butterfly designs

මේ හැමදේම පහසුවෙන් හදන්න පුලුවන් මේ tools set එකෙන්...

🌸fondant flower මල් හදන්න

✨️ rose flower
✨️daisy peatals
✨️ sunflower petals

හදා ගන්න පුලුවන් ...

👶 beby topper

🖇️ ඇස් ( eyes )
🖇️කට ( mouth)
🖇️ කන් ( ears
🖇️ නහය ( nose )

හදා ගන්න පුලුවන් ...

🎂 cake decorations

📍 frills
📍 ruffles
📍 bow details
📍dress desing

යන සියල්ල මෙ tool එකෙන් කර ගන්න පුලුවන් ..

Available at Mashi Cake Tools anuradapura..

Contc
0706000733
0706000734

@

Mashi Neranjani •• Sha Shoes •• Koushalya Prabodhani

08/06/2026

"අද දවස ලස්සන වෙන්න
හේතුවක් හොයන්න එපා...
ඔයාම ඒ හේතුව වෙන්න"....

Good morning ❤

07/06/2026

✨️Cake decorating silicon mold collaction

📍fondant
📍gum paste
📍 chocolate
📍 reshin
📍clay crafts

වලට පාවිච්චි කරන්න පුලුවන් විවිධ mold වර්ග ඔබට අපගෙන් ලබා ගත හැක...

🌸flower peatals & leaves
✨️star shapes
🧚 princes theme cake toppers
🎂birthday cake decirations
🧁cupcake toppers

✨️ wedding couple silicon mold

📍 fondant
📍 gum paste fingure
📍cake decoration

මෙම mold එකෙන්,

💗 wedding cake topper සෑදිමට
💗 engagement cake සෑදිමට
💗gum paste figures හදන්න

පාවිච්චි කරනවා..

✨️baby mold

📍baby shower cakes වල topper ලෙස
📍 fondant baby figures
📍chocolate baby shapes
📍cookies decorate කරන්න

පාවිච්චි කරන්න පුලුවන් ...

✨️ cup cake silicon mold

Cupcake silicon mold එකෙන් කරන්න පුලුවන් දේවල්,,

📍 mini pondant cake
📍chocolate cupcake shapes
📍 candy melts designs
📍dessert table decorate

Available at Mashi Cake Tools anuradapura..



Mashi Neranjani •• Sha Shoes •• Kavi's Food Art

07/06/2026

සුබ උදෑසනක් වේවා යාලුවනේ..💗💗
🌺 නැවුම් බලාපොරොත්තු එක්ක දවස පටන් ගමු යාලුවේ..🌺
💗 බලාපොරොත්තු ඉටුවන වාසනාවන්ත සුබ දවසක් වේවා ඔයාල හැමෝටම...💗💗

Mashi Cake Tools anuradapura..

06/06/2026

Watch, follow, and discover more trending content.

Address

Anuradhapura Town

Telephone

+94706000733

Website

Alerts

Be the first to know and let us send you an email when Mashi Cake Tools posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mashi Cake Tools:

Share