Handmade by Hashi

Handmade by Hashi handmade items

Good morning 🙏🩷සතුට  පිරුණු ජයග්‍රාහී සුභ දවසක් වේවා සියලුම දෙනාට ..🌼🌼🌼🌼        ゚
12/06/2026

Good morning 🙏🩷
සතුට පිරුණු ජයග්‍රාහී සුභ දවසක් වේවා සියලුම දෙනාට ..🌼🌼🌼🌼

11/06/2026

🌸 සුභ උදෑසනක්! 🌸අද දවස ඔබේ සිනහවෙන්ම ලස්සන වෙන්නටත්, හිතන හැම හොඳ දෙයක්ම ඉටු වෙන්නටත් ප්‍රාර්ථනා කරනවා. ☕🌞💖🌺 "සිනහවකින් ...
11/06/2026

🌸 සුභ උදෑසනක්! 🌸
අද දවස ඔබේ සිනහවෙන්ම ලස්සන වෙන්නටත්, හිතන හැම හොඳ දෙයක්ම ඉටු වෙන්නටත් ප්‍රාර්ථනා කරනවා. ☕🌞💖
🌺 "සිනහවකින් දවස අරඹන්න... සතුට ඔබව සොයා එයි." 🌺
#සුභඋදෑසනක් #සුබදවසක් #ආදරණීයජීවිතය #ලස්සනදවසක් ゚

good morning 🩷🩷🩷
30/05/2026

good morning 🩷🩷🩷

"ප්‍රාර්ථනා කරන හැමදේම සාර්ථක වන සුබ උදෑසනක් වේවා! ☕🌻"​"ලස්සන දවසක සොඳුරු දවසක්❤🙏🌷  🌿🌹G o o d  m o r n i n g🌹
29/05/2026

"ප්‍රාර්ථනා කරන හැමදේම සාර්ථක වන සුබ උදෑසනක් වේවා! ☕🌻"
​"ලස්සන දවසක සොඳුරු දවසක්❤🙏🌷
🌿🌹G o o d m o r n i n g🌹



26/05/2026

Graduation day👩🏻‍🎓💖
Hair & beauty levl4

මහන්සි වෙන්න තමන්ගෙ හීනවලට යන්න.තමන් තමන්ගෙ ගමන යන්න,මිනිස්සු මොනවා කිව්වත් .ඔයා දිනපු දවසට එයාලත් අත්පුඩි ගහයි.
believe in your self 🎓

Inomi Gunarathna
Subashini Bandara
Hiruni Karunarathne Thnk you mis 😍🌹💖

26/05/2026

Happy birthday puthe🩷🎁🎂

hemadama hina wela sathutin parissamin inna puthe oyata budusaranai 🙏

25/05/2026

හීන දිනපු ගමනෙදි,

සමහරු බෑ කිව්වා
සමහරු නෑ කිව්වා
සමහරු බොරු කිව්වා
සමහරු හිනා වුනා
සමහරු වැඩක් නෑ කිව්වා
ඒත්,
සමහරු ඔබට පුළුවන් කිව්වා
ආයේ උත්සහ කරපං කිව්වා
මොනවද වෙන්න ඕනි කියලා ඇහැවා
ආයේ කරපං කිව්වා
නියමයි බං කිව්වා...

මේ අතරේ මම
ධන | සෘණ
මිනිස්සු අතරේ
හිමින් හිමින්
මගේ ගේම ගහලා ගොඩ ආවා..
මහන්සි වෙලා...!

ඒකයි අද ලස්සනට මෙතන මම ඉන්නේ.😊

මගේ ලගින් දුරින් මාව නැගිට්ටවපු + - සියලු දෙනාට ගොඩක් පිං..❤️🫶

මහන්සි වුනා , කැපවුනා , වෙහෙසුනා

ඉතිං මම අවසානෙදි මගේ
හීනය දිනුවා 😊😍

මේ මගේ ගමනේ ආරම්භය විතරයි...

වැටෙන හැම තැනකින්ම අපිට යම් දෙයක් කියලා
දෙයි..
⁣ඒ දේ තේරුම් අරන් ගේමක් ගහන්න
එතකොට වැටෙන් නෑ කවුරුවත්
කොතනකදි වත්🌹💖💖💖

good morning ලාමයි❤️‍🩹🌹මන් සාර්ථක වෙමින් ඉන්නවා .මන් කවදාවත් සාර්ථක වෙලා ඉවර වෙන එකක් නෑ ....⭕මට එහෙම වෙන්න ඕනෙත් නෑ ......
29/04/2026

good morning ලාමයි❤️‍🩹🌹

මන් සාර්ථක වෙමින් ඉන්නවා .
මන් කවදාවත් සාර්ථක වෙලා ඉවර වෙන එකක් නෑ ....⭕

මට එහෙම වෙන්න ඕනෙත් නෑ ....⭕

මට ඊයේ හිටපු මට වඩා හොද කෙනෙක් වෙන්න තිබුනා නම් ඇති ...ඊයෙට වඩා අද මන් හොදයී .ඊයෙට වඩා අද මන් වැඩ ටික කරගත්තා ..ඊයෙට වඩා අද මන් මහන්සි වුනා...කොටින්ම ඊයේ හිටපු මට වඩා නම් අද ඉන්න මන් හෙන ශෝක් අප්පා ..
කියන්න තිබුනා නම් ඇති ....😊😊

මොකද 🤔🤔🤔

හෙට මට සුවර් නෑ ......මේ ලියන මන් ඉදීද දන්නත් නෑ ....ඇත්තම කතාව ඒක නෙමෙයිද ....

Address

Anuradhapura
Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Handmade by Hashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category