Giftly By Yasho

Giftly By Yasho 💐 Flowers. Cakes. Gifts. Joy. Making gifting easy, one box at a time.

🎀 Created by Yasho.

🚚 Fast delivery & Fresh quality guaranteed!

ඉතින් ඔන්න ඔයාලට ඔයාලගේ ආදරනීයන් සතුටු කරන්න පුලුවන්,එයාලව පුදුම කරන්න ලස්සන මල් පොකුරක්💐💐,කේක් එකක්🎂🎂,gifts box🎁🎁 එකක් ...
12/02/2026

ඉතින් ඔන්න ඔයාලට ඔයාලගේ ආදරනීයන් සතුටු කරන්න පුලුවන්,එයාලව පුදුම කරන්න ලස්සන මල් පොකුරක්💐💐,කේක් එකක්🎂🎂,gifts box🎁🎁 එකක් අපෙන් ගන්න පුලුවන්
ලග ලගම එන අලුත් අවුරුද්දට, වැලන්ටයින් එකට වගේම සුවිශේෂී ඕනෑම දිනයක් මතක හිටින දිනයක් කරගන්න අපිට කතා කරන්න 0752524133

09/02/2026

0752524133

අලුත් අවුරුද්දට, වැලන්ටයින් එකට, උපන්දිනයකට,මේ වගේ ගිෆ්ට් එකක් යවමුද ..😍💐💐🎁ඔයාලට විශේෂ ඕනෑම කෙනෙකුට තෑග්ගක් දෙන්න අපෙන් ...
04/02/2026

අලුත් අවුරුද්දට, වැලන්ටයින් එකට, උපන්දිනයකට,මේ වගේ ගිෆ්ට් එකක් යවමුද ..😍💐💐🎁

ඔයාලට විශේෂ ඕනෑම කෙනෙකුට තෑග්ගක් දෙන්න අපෙන් මේ Gift pack මිලදී ගන්න පුළුවන්.🎁🎁🎁
මල් පොකුරු
ඒ වගේම මේ Gift pack customized කරගන්නත් පුළුවන් 🦄

ඉතින් ඔයාලටත් මේ Gift pack අවශ්‍ය නම් අපේ Giftly by yasho page එක follow karala thiyaganna ,0752524133 💌 whtsp number එකට msg එකක් දාන්න 🥰

29/01/2026
28/01/2026

ලග ලගම එන්න Valentine’s එකට ඔයාගේ ආදරණීය එයාට දෙන්න Gift එකක් හොය හොයද හිටියේ.💕💕
0752524133

24/01/2026

valentine එකත් ලග ලගම එනවනෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට දෙන්න ගිෆ්ට් බොක්ස් එකක් හොයන ඔයාලටමයි🩷🤍 බොයිස්ලටත් ගිෆ්ට් බොක්ස් තියෙනවා 💕💕

✅ඉතින් බලන් ඉන්නැතුව දැන්මම ඔඩර් එකක් දන්න.✨️

👇ඔඩර් කිරීමට ;

🌟ඔබේ නම:
🌟යැවිය යුතු ලිපිනය :
🌟දුරකථන අංකය:

For get more details

✅Whatsapp : 0752524133

We do delivery island wide
👉කුරියර් ගස්තුව = 350/=

හායි හායි යාලුවනේඉතින් ඔන්න ඔයාලට ඔයාලගේ ආදරනීයන් සතුටු කරන්න පුලුවන්,එයාලව පුදුම කරන්න ලස්සන මල් පොකුරක්,කේක් එකක්,gift...
13/01/2026

හායි හායි යාලුවනේ
ඉතින් ඔන්න ඔයාලට ඔයාලගේ ආදරනීයන් සතුටු කරන්න පුලුවන්,එයාලව පුදුම කරන්න ලස්සන මල් පොකුරක්,කේක් එකක්,gifts box එකක් අපෙන් ගන්න පුලුවන්
ලග ලගම එන අලුත් අවුරුද්දට, වැලන්ටයින් එකට වගේම සුවිශේෂී ඕනෑම දිනයක් මතක හිටින දිනයක් කරගන්න අපිට කතා කරන්න 0752524133
අනුරාධපුර අවටනම් අපි ඔයාගේ ගෙදරටම එනවා ඉක්මනින් ඔයාගේ ඔඩර් එකත් වෙන් කරගන්න.

Address

Anuradhapura Town
50000

Website

Alerts

Be the first to know and let us send you an email when Giftly By Yasho posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category