𝗖𝗔𝗞𝗘𝗦 𝗕𝗬 𝗨𝗣𝗨𝗟𝗘𝗘

Call

𝗖𝗔𝗞𝗘𝗦 𝗕𝗬 𝗨𝗣𝗨𝗟𝗘𝗘 Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 𝗖𝗔𝗞𝗘𝗦 𝗕𝗬 𝗨𝗣𝗨𝗟𝗘𝗘, Shopping & retail, Anuradhapura, Anuradhapura.

Late Uploads♥️
03/04/2026

Late Uploads♥️

අනුරාධපුර ඔබ save කරලා තියාගත යුතුම contact number එකක් තමා CAKES BY UPULEE අපේ number එක.අනුරාධපුර ඔබට සිතේ ඇති කේක් නි...
02/04/2026

අනුරාධපුර ඔබ save කරලා තියාගත යුතුම contact number එකක් තමා CAKES BY UPULEE අපේ number එක.

අනුරාධපුර ඔබට සිතේ ඇති කේක් නිර්මාණය එලෙසම නිවසටම ගෙන්වා ගත හැක.

දැන් ඔබ ගෙදර නොසිටියත්, විදෙස් ගතවෙලා සිටියත් ඔබගේ ආදරණීයන්ගේ විශේෂ දිනයන් සඳහා වැඩි අයිසින් තට්ටු නැති, රස ගුණ පිරි කේක් එකක් නිවසට යැවීමට අපි සූදානම්.

ගෙදර අරන් යන්න ඕනේ තෑගි, බෝග වෙලදපොල මිලටම අපේ අය ඔබට අවශ්‍ය තැන් වලින් තෝරලා බිල් ටික එවනු ලැබේ.

photo එකක් උනත් ඔබට අවශය පරිදි රාමු කරලා ඔබ කියන වෙලාවට අපේ Team එක අවශ්‍ය තැනට එවනු ලැබේ.

වැඩි විස්තර සඳහා අමතන්න.

070 437 6751
077 229 0537

Late uploads ♥️♥️♥️
19/02/2026

Late uploads ♥️♥️♥️

♥️
16/02/2026

♥️

Valentine Surprise 🫶♥️
15/02/2026

Valentine Surprise 🫶♥️

Express Your Love with a Box of Brownies 🥰🥰🥰
01/02/2026

Express Your Love with a Box of Brownies 🥰🥰🥰



♥️
18/01/2026

♥️

2026 පටන් ගත්‍තේ මෙහෙමයි 🥰මුල්ම කේක් ඕඩර් එකේ ඉඳන් අද වෙනකන් මාව විශ්වාස කරලා කේක් ඕඩර්ස් බාර දුන්න හැම කෙනෙක්ටම මං මේ අ...
05/01/2026

2026 පටන් ගත්‍තේ මෙහෙමයි 🥰

මුල්ම කේක් ඕඩර් එකේ ඉඳන් අද වෙනකන් මාව විශ්වාස කරලා කේක් ඕඩර්ස් බාර දුන්න හැම කෙනෙක්ටම මං මේ අවුරුද්ද පටන් ගනිද්දි ස්තූතිවන්ත වෙනවා...

ඒවගේම තමයි වෙනදා වගේම ඔයාලාගෙන් මට ලැබෙන ඕඩර්ස් මගෙ පුලුවන් උපරිමයෙන්ම මම මේ අවුරුද්දෙත් කරලා දෙනවා...

ඉතිං මාත් එක්ක ඉන්න හැමෝටම ආදරෙයි ♥️🫶

මේ තියෙන්නේ නිකන්ම නිකන් කේක් එකක් විතරක් නෙවෙයි...පැය ගානක මහන්සියක්.හැබැයි හදලා ඉවර උනාම ඒකේ ලස්සන දැක්කම මහන්සිය ගානක...
19/10/2025

මේ තියෙන්නේ නිකන්ම නිකන් කේක් එකක් විතරක් නෙවෙයි...පැය ගානක මහන්සියක්.හැබැයි හදලා ඉවර උනාම ඒකේ ලස්සන දැක්කම මහන්සිය ගානක්වත් නෑ 🥰🥰🥰

Address

Anuradhapura
Anuradhapura

Telephone

+94772290537

Website

Alerts

Be the first to know and let us send you an email when 𝗖𝗔𝗞𝗘𝗦 𝗕𝗬 𝗨𝗣𝗨𝗟𝗘𝗘 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share