ROSE GLOW By Rishi

ROSE GLOW By Rishi ��Luxury brightening skincare for healthy glowing skin���

08/07/2026

Brightening Face Night Cream එක ගැන ඇහුව ඔයාට...😍🌿💕

ROSE GLOW By Rishi 🌸💕✨

ROSE GLOW Skincare Range එකට අද ඉදන් එකතු වෙන අලුත්ම daily brightening partner🌿🌹✨💛ROSE GLOW Glowing Day Cream is finally...
04/07/2026

ROSE GLOW Skincare Range එකට අද ඉදන් එකතු වෙන අලුත්ම daily brightening partner🌿🌹✨

💛ROSE GLOW Glowing Day Cream is finally here! 💛✨

Start your day with skin that looks radiant, fresh, and naturally glowing. Our lightweight daily formula is designed to brighten, nourish, and protect your skin while keeping it soft and hydrated throughout the day.

💛 Why you’ll love it:
✨ Brightens & enhances your natural glow
✨ Deep hydration without a greasy feel
✨ Lightweight & perfect for everyday wear
✨ Helps your skin look fresh and healthy
☀️ SPF 30+ Sun Protection for daily defense against UV rays

Because glowing skin deserves protection too. 🌼

Treat your skin to the luxury it deserves with ROSE GLOW by Rishi.

📩 DM us to place your order today!

Happy customer feedback for...😍❤️ROSE GLOW By Rishi 🌸💕✨
02/07/2026

Happy customer feedback for...😍❤️
ROSE GLOW By Rishi 🌸💕✨

Happy customer feedback for ROSE GLOW By Rishi skincare😍💗💐
23/06/2026

Happy customer feedback for ROSE GLOW By Rishi skincare😍💗💐

විද්‍යාත්මක දැනුමෙන්, පර්යේෂණයෙන් සහ කැපවීමෙන් නිර්මාණය වන සුන්දරත්වය💄🌹🌿ROSE GLOW By Rishi 🌸💕✨Advanced Certificate in He...
12/06/2026

විද්‍යාත්මක දැනුමෙන්, පර්යේෂණයෙන් සහ කැපවීමෙන් නිර්මාණය වන සුන්දරත්වය💄🌹🌿

ROSE GLOW By Rishi 🌸💕✨

Advanced Certificate in Herbal Cosmetic Technology general convocation හි Batch Top සහ Top 10 Academic Performance Award හිමි කරගැනීමට ලැබීම මගේ රූපලාවණ්‍ය නිෂ්පාදන ක්ෂේත්‍රයේ විශේෂ ජයග්‍රහණයකි.🎓🏆✨

මෙම දැනුම සහ පුහුණුව පදනම් කරගෙන, ඔබගේ සමේ සෞඛ්‍යය සහ සුන්දරත්වය වෙනුවෙන් ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ විශ්වාසනීයත්වය මුල් කරගත් රූපලාවණ්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීමට සහ ඉදිරියේදී නව මුහුණුවරකින් නවතම නිශ්පාදන ඔබ වෙත ගෙන ඒමට මම කැපවී සිටිමි. 🌸🥰

මෙම ගමනේදී මා හට සහයෝගය දැක්වූ සියලු දෙනාට හෘදයාංගම ස්තුතිය පුද කර සිටින අතර විශේෂයෙන්
Aroma Flare Academy - අමා මිස් වෙත මාගේ ගෞරවණීය ස්තූතිය පුදකර සිටිමි.❤️✨

ඔබ භාවිතා කරන්නේ සාමාන්‍ය නිෂ්පාදනයක් නොව, විද්‍යාත්මක දැනුම, නිවැරදි අමුද්‍රව්‍ය තෝරාගැනීම සහ ගුණාත්මකභාවය පිළිබඳ වගකීම සමඟ නිර්මාණය කරන ලද නිෂ්පාදනයකි.✨🏆💕

වගකීමක් සහිත සමට හිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන බාවිතයට ඔබත් කැමතී නම්...

077 229 7996 Whatsapp පනිවිඩයක් යොමු කරන්න 📞
Whatsapp link- https://wa.me/message/CFSBMAPSDCCSB1

Acne නිසා දුකින්ද? Confidence එක නැති වෙලාද?එහෙනම් දැන් ඒ ප්‍රශ්නෙට දුකින් හිටිය කාලේ ඉවරයි😍Clear skin starts here 🌿✨Spe...
17/05/2026

Acne නිසා දුකින්ද? Confidence එක නැති වෙලාද?එහෙනම් දැන් ඒ ප්‍රශ්නෙට දුකින් හිටිය කාලේ ඉවරයි😍

Clear skin starts here 🌿✨

Specially formulated for acne affected skin to help reduce the appearance of pimples and excess oil while keeping skin fresh and smooth.💚🌿✨

ROSE GLOW Blooming Lip Scrub💋🌸✨වියළි, පැලුණු තොල් වල dead cells ඉවත් කරලා soft, smooth baby Lip එකක් ලබාදෙයි 🎀💕🌹 Deep no...
17/05/2026

ROSE GLOW Blooming Lip Scrub💋🌸✨

වියළි, පැලුණු තොල් වල dead cells ඉවත් කරලා soft, smooth baby Lip එකක් ලබාදෙයි 🎀💕

🌹 Deep nourishment
🌹 Soft & plump lips
🌹 Natural rosy glow

ROSE GLOW Blooming Lip Butter💋🌸💕ඔයාගෙත් තොල් කළු වෙලාද? Dry වෙලා crack වෙනවද?👀මෙන්න ඔයාගේ අලුත්ම lip Care partner💄🌸Bloom...
17/05/2026

ROSE GLOW Blooming Lip Butter💋🌸💕

ඔයාගෙත් තොල් කළු වෙලාද? Dry වෙලා crack වෙනවද?👀
මෙන්න ඔයාගේ අලුත්ම lip Care partner💄

🌸Blooming Lip Butter💄💕✨

Baby Lips දැන් ඔයාටත්🌝🌹

ඔයාගේ හිනාව තවත් ලස්සන කරගන්න🫶

You can Shop now😍

🌸Radiance Brightening Kojic Soap🌸හැමදාම brighter, cleaner, smoother looking skin එකකට 🌸ඔබේ daily glow partner🫶✨ROSE GLOW...
17/05/2026

🌸Radiance Brightening Kojic Soap🌸

හැමදාම brighter, cleaner, smoother looking skin එකකට 🌸
ඔබේ daily glow partner🫶✨

ROSE GLOW Radiance Brightening Kojic Soap එකත් එක්ක ඔයාගේ dark spots, dullness & uneven skin tone වල appearance එක reduce කරන්න help වෙන gentle brightening cleanse එකක් 🤍

හැම wash එකකම…fresh, soft & glowing look එකක් every day✨

Glow naturally with Radiance🌹

🌸 Radiance Brightening Serum 🌸අඳුරු ලප, dull look, uneven skin tone වලට goodbye කියලා 🌸✨bright, soft, healthy-looking sk...
17/05/2026

🌸 Radiance Brightening Serum 🌸

අඳුරු ලප, dull look, uneven skin tone වලට goodbye කියලා 🌸✨
bright, soft, healthy-looking skin එකකට hello කියන්න කාලෙ ඇවිත් 💗

හැම drop එකකින්ම ඔබේ natural beauty එක තවත් radiant කරගන්න🌸

Confidence එකෙන් Glow වෙන්න🫶
ROSE GLOW Radiance Brightening Serum ඔයාගේ daily partner කරගන්න💕✨

Address

Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when ROSE GLOW By Rishi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category