Flory by Thakshi

Flory by Thakshi Resin art & craft♥️
(8)

14/08/2026

ලොක ළමා දිනයත් ළග ළග එනවනේ...🥰🥰
හිතන්නකෝ මෙහෙම එකක් ලැබුණොත් පොඩ්ඩෝ සතුටු වෙන තරම්.🥰🥰🥰
Whatsapp -0770182380, 0713585519💝

13/08/2026

අනිත් අය මං ගැන හිතන් ඉන්න විදිහ vs ඇත්තටම මම...😌

ජීවිතේ සුන්දර, අසුන්දර බව පවතින්නේ අපේ සිත තුළ ය...🥰...සුන්දර සිතක හිමිකාරයෙක් වෙන්න...🤍..එවිට ජීවිතයම සුන්දරයි....🤍
13/08/2026

ජීවිතේ සුන්දර, අසුන්දර බව පවතින්නේ අපේ සිත තුළ ය...🥰...සුන්දර සිතක හිමිකාරයෙක් වෙන්න...🤍..එවිට ජීවිතයම සුන්දරයි....🤍

ඔයාගේ ගෙදරටත් මුහුදක් ඕනේ ද....🌊🥰🤍    ඕනේ නම් කියන්නකෝ...🥰🥰මේ පුංචි size එක වගේම ඕනම ලොකු size එකකින් වුණත් හදාගන්න පුලු...
12/08/2026

ඔයාගේ ගෙදරටත් මුහුදක් ඕනේ ද....🌊🥰🤍
ඕනේ නම් කියන්නකෝ...🥰🥰
මේ පුංචි size එක වගේම ඕනම ලොකු size එකකින් වුණත් හදාගන්න පුලුවන් 🤍🌊

Whatsapp -0770182380🤍...0713585519...🤍

සුන්දර දවස් සුන්දර මතකයන් කරන්න මට කතා කරන්න...💝   ඔබට කැමති ප්‍රමාණයක්, කැමති විදිහට හදාගන්න...💝දිවයින පුරා බෙදාහැරීම්....
12/08/2026

සුන්දර දවස් සුන්දර මතකයන් කරන්න මට කතා කරන්න...💝
ඔබට කැමති ප්‍රමාණයක්, කැමති විදිහට හදාගන්න...💝
දිවයින පුරා බෙදාහැරීම්....💝
Whatsapp -0770182380 , 0713585519 💝

11/08/2026

එයාගේ අලුත් ගෙදර හැඩ කරන්න...හිත පිරෙන නිර්මාණයක් ....🌊🤍
ඔයාට කැමති Size අනුව හදාගන්නත් පුලුවන් 🌊🤍
COD & Bank deposit or transfer available 🌊🤍

Whatsapp -0770182380🤍 , 0713585519 🤍

10/08/2026

ගොඩාක් අය මේවා ගන්නේ ඕන නිසාම නෙමෙයි ආසාවට...🌊🌊🥹🥹🥹🥹

Whatsapp -0770182380🥰

සතුට,සැනසුම පිරුණු සුබ සතියක ආරම්භයක් වේවා...🙏💝     .    .    .   Resin Buddha wall art...🤍Whatsapp -0713585519 🤍...0770...
10/08/2026

සතුට,සැනසුම පිරුණු සුබ සතියක ආරම්භයක් වේවා...🙏💝
.
.
.
Resin Buddha wall art...🤍
Whatsapp -0713585519 🤍...0770182380🤍

09/08/2026

ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයට හැදුණු බැජ්...💚🤍
මම ගැන තියන මේ විශ්වාසයට බොහොම ස්තූතියි...💚🙏
නිදහසේ හදන්න කාලය තිබුනු නිසා උපරිම ලස්සනට හැදුණු ඒවා...💚

08/08/2026

පපුවේ අමාරුව හැදෙන orders මේවා....🥹
මං පළවෙනි වතාවට අඩුම වෙලාවකින් මෙච්චර ගොඩක් හැදුවේ...🥹
ඔයාගේ wedding එකටත් අලුත් දෙයක් guestලාට දෙන්න හිතාගෙන ඉන්නවා නම් මෙන්න...🥰🥰කලින් හදන්න පුලුවන් වෙන විදිහට order එක place කරා නම් මාත් සතුටින්,ඔයාලත් සතුටින්...🥰
Whatsapp -0713585519, 0770182380🤍

Address

Anuradhapura
50000

Telephone

+94713585519

Website

Alerts

Be the first to know and let us send you an email when Flory by Thakshi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Flory by Thakshi:

Shortcuts

Share