Dilani Taylor's and Fabrics

Dilani Taylor's and Fabrics Sew modern style clothes as per your thoughts

නවීන විලාසිතාවේ ඇඳුම් ඔබට සිතැඟි පරිදි මහගන්න

06/08/2026
06/08/2026

❤️ අද අලුත් ගමනක් ආරම්භ වෙනවා…

🙏 අද විවෘත වන Gangasiripura Dhammaloka Thero අපේ හාමුදුරුවෝ විසින් ආශිර්වාද කළ Mom & Son වෙත අපෙන් උණුසුම් සුබ පැතුම්! ❤️

ජීවිතයේ අභියෝග මැද, තමන්ගේම මහන්සියෙන් හීනයක් හැබෑ කරගන්න උත්සාහ කරන අම්මායි පුතයි දෙන්නෙකුගේ මේ ලස්සන ආරම්භයට අපිත් සුභ පැතුම් එකතු කරමු. 🌸

☕️ රසවත් තේ එකක්,
🥘 උණුසුම් කෑම වේලක්,
😊 ආදරයෙන් පිළිගන්න හිතක්…

ඒ හැමදේම එක තැනකින් ලැබෙන Mom & Son අද සිට ඔබ වෙනුවෙන් විවෘතයි.

ඔබ අසලින් යන වෙලාවක අනිවාර්යයෙන්ම ගොඩවෙලා ඔවුන්ට ඔබේ සහයෝගය ලබාදෙන්න. කුඩා ව්‍යාපාරයක් වෙනුවෙන් ඔබ කරන එක් මිලදී ගැනීමක්, ඔවුන්ගේ ලොකු හීනයකට ශක්තියක් වේවි. ❤️🙏

🎉 Mom & Son වෙත අපෙන් උණුසුම් සුභ පැතුම්!
ඔවුන්ගේ ව්‍යාපාරය සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම පත් වේවා! 🌼

06/08/2026
06/08/2026

මන් කැත උනාට කමක් නැ මෙක ලස්සනයිද කියන්යන්න..🥺❤️

Whatsapp 076 355 1548

06/08/2026

🙏🙏ඔව් ලක්ෂ 15 k🙏🙏 තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්සේට 🙏🙏 යෝධ බල ශක්තිය ලැබේවා🙏🙏 ජනතාව වෙනුවෙන් කැපවෙන අහිංසක දුප්පත් අපේ අය වෙනුවෙන් දගලන අපේ හාමුදුරුවන්ට දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏 මෑණියන්ට දීර්ඝ ආයුෂ ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා Gangasiripura Dhammaloka Thero 🙏🙏

සුභ දවසක් වේවා හැමෝටම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි අපේ ❤️❤️

nilu fashion

05/08/2026
01/08/2026

View the full image in ChatGPT.

Address

No 161/A, Left Bank, Mahawilachchiya
Anuradhapura

Website

Alerts

Be the first to know and let us send you an email when Dilani Taylor's and Fabrics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category