Yenu Gift House

Yenu Gift House ඔබගේ ආදරණීයන්ගෙ විශේෂ දවස සතුටින් තියන්න ලස්සනම මතකයක් විදියට මතකේ තියාගන්න එන්න අපි එක්ක එකතු වෙන්න

29/08/2026

පුංචි සුරංගනාවියක්ගෙ 03 වෙනි උපන්දිනය වෙනුවෙන් අපි හදපු තට්ටු 03 කේක් එක 🎂🤗

Thank you Pubuduni Ij akka & Madusanka Prasad Weerapperuma aiya මාව විශ්වාස කරලා ඔඩර් එක දුන්නට ❤🙂

28/08/2026

තාත්තගෙ ආදරේ කියන්නෙ හරිම උතුම් පිවිතුරු ආදරයක් 🤗❤
ඉතින් ආදරනීයම තාත්තා කෙනෙක්ගෙ උපන්දිනය වෙනුවෙන් එයාගෙ ලොකු පුතා තමයි අපිට ඕඩර් එක දුන්නෙ එයාගෙ ආදරණීය තාත්තව සප්‍රයිස් කරන්න 🤗

❤ඉතින් අපි අතින් හැඩවුනු කේක් එකක් අරන් අපි ගියා සප්‍රයිස් කරන්න,
තාත්තගෙ සතුට බලන්නකො ඉතින්,
පෙනෙන ලෝකේ දෙවියො තමා අපෙ තාත්තලා 🥺❤🤗🎂
Thank you so much Ruchira Jayawardana malli අපිව විශ්වාස කරාට

08/08/2026
08/08/2026

ආදරණීය පුංචිම පුංචි සුරන්ගනාවියක්ගෙ පළවෙනි Birthday celebration එකට එයාගෙ පවුලෙ අය අපෙන් order කරපු cake එක🎂😍💕

Thank you for order

15/06/2026

ආදර්ණීය අම්මා ගෙදර එනකම් මගබලාගෙන ඉදලා, ආදරණීය අම්මා රට ඉදන් එන දවසෙ airport එකෙන් පිලිගන්න දුව අපෙන් ගත්ත දම් මල් කුමාරි 🤗❤

Thank you so much akkka for order ❤🌷

🌷ඔබගේ ආදරණීයන්ගෙ ලස්සන දවස් හරි ආදරණීය මතකයන්ගෙන් පුරවන්න yenu gift house වෙතින් අවස්ථාවක් ඔබටත් 🌷

🌷 Birthday
🌷 convercation
🌷 Bride to Be
🌷 Anniversary
🌷 valentine’s Day
🌷 Mother's Day
🌷 Father's Day
🌷 Teacher's Day
🌷 Unique Gift එකක් දෙන්න
🌷 එයාට I ❤ you කියන්න
🌷 එයාව surprise 😮 කරන්න

කැමති ඔයාලා වෙනුවෙන්මයි .... 🌷

ඔයාගෙ අතේ ඇති මුදලට ඔයාට කැමති විදියට customize කරගන්න අදම ඇනවුමක් ලබා දෙන්න yenu gift house වෙතට

0763314595 හිතන්න දෙයක් නෑ ඉතින් ඉක්මනින්ම ඔර්ඩර් එකක් දාන්න ❤🌷🤗

13/06/2026

03/06/2026

Address

189 Godage Mawatha, Anuradhapura0
Anuradhapura
5000

Website

Alerts

Be the first to know and let us send you an email when Yenu Gift House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share