Nawo plants

Nawo plants Welcome to Nawo plants

30/08/2026

😍 මෙම ලස්සන පැලය ඔබේ ගෙදරටත්!
🌱 Philodendron Burle Marx
📢 විකිණීමට ඇත 💚

🍃✨
30/08/2026

🍃✨

සැම සිත් නිවී සැනසෙන පින්බර පොහෝ දිනක් වේවා 🙏🌸🍃 Nawo plants
27/08/2026

සැම සිත් නිවී සැනසෙන පින්බර පොහෝ දිනක් වේවා 🙏🌸🍃

Nawo plants

25/08/2026

🌿💚 Lemon Mint Aglaonema විකිණීමට ඇත! 💚🌿

ලස්සන Mother Plant එකක් සමඟ කුඩා පැළ 2ක් ද ලබා ගත හැක. 🌱🌱

✨ ගෘහස්ථ අලංකරණයට ඉතා සුදුසුයි
✨ අඩු නඩත්තු අවශ්‍යයි
✨ ආකර්ෂණීය කොළ රටා
✨ පැළ එකතුවට වටිනා එකතු කිරීමක්

📌 Mother Plant + Baby Plants 2

📩 මිල සහ වැඩි විස්තර සඳහා Inbox කරන්න.

🌿 Nawo Plant – Nature with You 🌿

Nawo plants
18/08/2026

Nawo plants

ඕනද 😁😋🫐🍃
18/08/2026

ඕනද 😁😋🫐🍃

Good night 🍃🌵😍😍
17/08/2026

Good night 🍃🌵😍😍

🌱⚠️ ඔබේ පැලත් හදිසියේ කහ වෙලා මැලවෙනවාද?බොහෝවිට හේතුව මුල් කුණුවීම (Root Rot) විය හැක!💧 අධික ලෙස ජලය දැමීම,🌧️ ජලය බැස නො...
16/08/2026

🌱⚠️ ඔබේ පැලත් හදිසියේ කහ වෙලා මැලවෙනවාද?

බොහෝවිට හේතුව මුල් කුණුවීම (Root Rot) විය හැක!

💧 අධික ලෙස ජලය දැමීම,
🌧️ ජලය බැස නොයන පස් මිශ්‍රණ,
🦠 හානිදායක දිලීර ආසාදන

මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වේ.

🔍 මුල් කුණුවීමේ ලක්ෂණ
✔️ කොළ කහ වීම
✔️ පැල මැලවීම
✔️ වර්ධනය අඩාල වීම
✔️ මුල් කළු/දුඹුරු වී මෘදු වීම

✅ වළක්වා ගැනීමට
• හොඳ ජලාපවහනයක් ඇති පස් භාවිතා කරන්න
• අවශ්‍ය ප්‍රමාණයට පමණක් ජලය දමන්න
• රෝගී මුල් ඉවත් කරන්න
• සුදුසු දිලීර නාශක භාවිතා කරන්න

🌿 නිරෝගී මුල් යනු නිරෝගී පැලයක පදනමයි!

🌱💚

ලොකු වැඩක් කරන්නයි යන්නෙ 😁ඉස්සරහට බලමු මොකක්ද කියලා 🥰
15/08/2026

ලොකු වැඩක් කරන්නයි යන්නෙ 😁ඉස්සරහට බලමු මොකක්ද කියලා 🥰

🍃🪴
13/08/2026

🍃🪴

Address

6 Ala Kagama
Anuradhapura
1111

Website

Alerts

Be the first to know and let us send you an email when Nawo plants posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category