A Twist & Bloom

A Twist & Bloom මතකයන් වලට සුවදක් නොදුන්නත් ලස්සන මතකයකයකට ආදරේ එකතු කරන්න එයාලටත් පුලුවන්.... 🌸💐🌷

මගෙ සාම්පලේ වැඩේ අදට පොඩ්ඩක් skip කරන්න හිතුනා යාලුවනේ🥺... අලුත් මලක් හදන්න try කරන්න හිතුනා. එකේ video අද රෑට  upload ක...
16/07/2026

මගෙ සාම්පලේ වැඩේ අදට පොඩ්ඩක් skip කරන්න හිතුනා යාලුවනේ🥺... අලුත් මලක් හදන්න try කරන්න හිතුනා. එකේ video අද රෑට upload කරන්නම්... 🥰

15/07/2026

සාම්පලේ වැඩේ පටන් ගත්තා යාලුවනේ🥰❤
A Twist & Bloom

ඔන්න සාම්පල් එකේ වැඩේ පටන් ගත්තා යාලුවනේ🥰❤... A Twist & Bloom
15/07/2026

ඔන්න සාම්පල් එකේ වැඩේ පටන් ගත්තා යාලුවනේ🥰❤...
A Twist & Bloom

14/07/2026

ඔයාලගේ අදහස comment කරන් යමු යාලුවනේ🥰❤️
A Twist & Bloom

ඔයාලගේ ලස්සන මතකයන් වලට සිත්තමකින් ලස්සන වටිනාකමක් දෙන්න පුලුවන් දක්ශ නංගි කෙනෙක්ගෙ page එකක්. Save කරලා follow කරලා තිය...
14/07/2026

ඔයාලගේ ලස්සන මතකයන් වලට සිත්තමකින් ලස්සන වටිනාකමක් දෙන්න පුලුවන් දක්ශ නංගි කෙනෙක්ගෙ page එකක්. Save කරලා follow කරලා තියාගන්න 🥰. ඔයාගෙ මතකයත් ලස්සනට සිත්තම් කරගන්න. ❤️

ඔන්න එයා ඉවරයි ලමාායි🫣🖤😁
Follow කරගෙන like කරගෙන යමු ලමායි🫶🏻
Art Diary By Dedu 🎨🤍🌈
Rashmika Dedunu ✏️

゚viralシ

මන් වගේම ගොඩක් අය කැමති වුනු මගේම නිර්මාණයක්. 🥰 හරිම් ලස්සනට නිමවුනු මේ නිර්මාණය මන් ඉතාමත් ලගින් ආශ්‍රය කරන මගේ නිර්මාණ...
13/07/2026

මන් වගේම ගොඩක් අය කැමති වුනු මගේම නිර්මාණයක්. 🥰 හරිම් ලස්සනට නිමවුනු මේ නිර්මාණය මන් ඉතාමත් ලගින් ආශ්‍රය කරන මගේ නිර්මාණ වල රසිකයෙක්ගෙ අතට තමා ගියේ.... මේකෙ final look එකට මන් ගොඩක් ආසයි...

ඉතින් boysලට ඔයාගෙ girlfriend වෙනුවෙන් දෙන්න පුලිවන් වටින ලස්සන gift එකක් විදිහට මන් මේ නිර්මාණය ඔයාලට හදුන්වලා දෙන්න කැමති යාලුවනේ🥰❤️ ඔයාගෙ ආදරවන්තිය කැමති පාටකින් ඔයාලට ලස්සන මේ වගෙ mirror art එකක් අපිට කියලා එයාට gift කරන්න හදව ගන්න පුලුවන්.
Girlfriendට විතරක් නෙවේ ඔන්න ඔයාගෙ පුංචි සිගිත්තිය වෙනුවෙනුත් මේ වගේ gify එකක් ගොඩක් ලස්සනට ගැලපෙනවා. ☺️ එයා කැමති පාටකින් එයාගෙ ලස්සන කාමරය ලස්සනට හැඩ කරලා දෙන්න ඔන්න ඔයාලටත් පුලුවන්...
එහෙනම් දැන්ම අපේ whatsapp 👉 078 871 2276 👈 එක පැත්තට ඇවිල්ලා ඔයාල කැමති පාටකින් මේ ලස්සන mirror art එක අපිට කියලා හදව ගන්න් පුලුවන්. 😘

11/07/2026

ආසම සිංදුවක් එක්ක ආසම මලක් හදන ගමන් 💆🪄🎵
A twist & bloom

🌼🥰A Twist & Bloom
10/07/2026

🌼🥰
A Twist & Bloom

ආසම මගෙ පුංචි business එකයි කියවලා අවසානයේ මොකක් වෙයිද කියලා කුතුහලය අවුස්සන ලස්සන පොතකුයි එකට set වුනාම.... 😜දෙකෙන් කෝක...
08/07/2026

ආසම මගෙ පුංචි business එකයි කියවලා අවසානයේ මොකක් වෙයිද කියලා කුතුහලය අවුස්සන ලස්සන පොතකුයි එකට set වුනාම.... 😜
දෙකෙන් කෝකද ඉස්සරෝම කරලා ඉවර කරන්නෙ කියලා මම මාත් එක්කම පුංචි fight එකක්...🤼

Address

Aranayaka

Website

Alerts

Be the first to know and let us send you an email when A Twist & Bloom posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category