OULI Creations

OULI Creations fashion and home decorations

අපේ පුංචි රට රැකදෙන්න සුරිදුනී..🙏🙏🙏දැන්නම් මහන්සියි..😥ආව නාව හැමෝම කල්තියා පරිස්සමින් ඉමු..
03/12/2025

අපේ පුංචි රට රැකදෙන්න සුරිදුනී..🙏🙏🙏දැන්නම් මහන්සියි..😥ආව නාව හැමෝම කල්තියා පරිස්සමින් ඉමු..

ඉතිහාසයේ  ප්‍රථම වතාව පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර
02/12/2025

ඉතිහාසයේ ප්‍රථම වතාව පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර

රට වෙනුවෙන් ඔබ කළ සේවය අමරණීයයි. විං කොමණ්ඩර් සියාම්බලපිටිය. . රටට කල සියලුම මෙහෙවරට අපි ඔබටණයගැතියි.🙏🏻🙏🏻මේ ටික දිනට ඔබ ...
01/12/2025

රට වෙනුවෙන් ඔබ කළ සේවය අමරණීයයි. විං කොමණ්ඩර් සියාම්බලපිටිය. . රටට කල සියලුම මෙහෙවරට අපි ඔබටණයගැතියි.🙏🏻🙏🏻මේ ටික දිනට ඔබ බොහෝපින් කරගන්න ඇති. අභීත විරුවාණෙනි, සහෝදරයාණෙනි ජිවිතේ පරදුවට තබා ජිවිත බේරාගත් පිනෙන් ඔබට උතුම් වූ නිවන බොහෝ දුර නොවේවා !!! 🙏🏻🙏🏻🙏🏻❤️‍🩹

01/12/2025
27/11/2025

මහමග යන එන සෑම සියලු දෙනාම උතුම් ජයශ්‍රීමහ බෝ සමිඳු පිහිටෙන් රැකදෙත්වා !!! 🙏🙏🙏

27/11/2025

🛑 මොරගහකන්ද ජලාශයෙ ජල ප්‍රතිශතය 95.52% ක්. මීටර් 184.20 ක්. 🥺
උපරිමය මීටර් 185 ක්.⛈️
වාන් දොරටු විවෘත කිරීමට ආසන්නයි 🌊

27/11/2025

27/11/2025

ඉන්දුනීසියාවේ උතුරු සුමාත්‍රා ප්‍රදේශයේ රික්ටර් මාපකයේ 6.6 ක භූමිකම්පාවක් වාර්තා වීමෙන් පසු, ශ්‍රී ලංකාව පුරා වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආශ්‍රිතව ජීවත් වන පදිංචිකරුවන්ට ඉදිරි නිවේදන කෙරෙහි අවධානයෙන් සිටින ලෙස උපදෙස් දෙනු ලැබේ - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

Address

Aruggoda
Aruggoda

Alerts

Be the first to know and let us send you an email when OULI Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share