06/09/2026
කාරුණික දැනුම් දීමයි!
අපගේ සියලුම නිෂ්පාදන අලෙවි කිරීම Daraz ඔස්සේ පමණක් සිදු කිරීමට තීරණය කර ඇති බව ඔබට දැනුම් දීමට කැමැත්තෙමු. එබැවින් කුරියර් සේවා මඟින් ඔබගේ ඇණවුම් එවීම තාවකාලිකව නවතා ඇති අතර එම නිසා ඔබට සිදුවන අපහසුතාවයට අපගේ කණගාටුව පලකරමු.
අපගේ Daraz Store link එක 👇
https://www.daraz.lk/shop/mathaka-store
Daraz මඟින් ඔබට Cash on delivery, Koko pay හෝ debit / credit කාඩ් පත් මඟින් මුදල් ගෙවීමෙන් භාණ්ඩ ඇණවුම් කළ හැක.
අපගේ දැනට පවතින සියලුම නිෂ්පාදන Daraz අපගේ store එකෙහි ඇති අතර යාවත්කාලීන මිළ ගණන් එහි දක්වා ඇත. අමුද්‍රව්‍ය සහ අමුද්‍රව්‍ය ප්‍රවාහන ගාස්තු ඉහළ යාම හේතුවෙන් facebook, tiktok හෝ වෙනත් ප්‍රවර්ධන මාර්ග ඔස්සේ දක්වා ඇති මිළ ගණන් වලංගු නොවන බවත්, daraz හි මිළ යාවත්කාලීන මිළ බවත් සලකන්න.
Daraz මගින් ඇණවුම් කිරීමේදී delivery ගාස්තු ඇතුලත් වේ. Daraz ඇණවම් වල delivery ගාස්තුව ඇණවුමේ අඩංගු භාණ්ඩ ප්‍රමාණය, ඔබගේ ලිපිනය, ඇණවුමේ මුළු බර ආදී විවිධ කාරණා සැලකිල්ලට ගනිමින් ගණනය වන අතර, ඔබ එක් භාණ්ඩයක් පමණක් මිළ දී ගනී යැයි උපකල්පනය කර පහත Delivery charge ලැයිස්තුව සකසා ඇත. ඔබගේ ඇණවුමේ Delivery ගාස්තුව ඉහත කාරණා මත මෙයට වඩා වෙනස් විය හැක.
Colombo 1–15: Rs. 270
Colombo Greater / Gampaha: Rs. 350
Kalutara, Kegalle, Kurunegala, Galle, Kandy, Matara, Puttalam, Ratnapura: Rs. 375
Anuradhapura, Badulla, Hambantota, Mannar, Matale, Monaragala, Nuwara Eliya, Polonnaruwa, Trincomalee, Vavuniya, Ampara, Batticaloa, Jaffna, Kilinochchi, Mullaitivu: Rs. 415
ඔබට අවශ්‍ය අයිතම Add to cart මඟින් cart එකට add කිරීමෙන් පසුව Checkout වෙත පිවිසීමෙන් ඔබගේ delivery ගාස්තුව බලාගත හැක.
Shop online with Bestow by Tharu now! Visit Bestow by Tharu on Daraz.