Autumn Store

Autumn Store Rooted in the signature style of Autumnlane, Autumn Store is our brand-new venture dedicated to bringing you an effortless retail experience.

Discover handpicked collections that combine quality, warmth, and sophistication. Step inside our store 🍂🛍️

28/06/2026

ඔයාගෙ දෝනිටත් අරන් දෙන්න 😼🫶

🌸 ඔබේ දවස හැඩකරන Premium Floral Tumbler එක දැන් Autumn Store වෙතින්! 🌸කාර්යාලයට, ජිම් එකට වගේම ගමන් බිමන් යද්දී ඔබේ ප්‍ර...
13/06/2026

🌸 ඔබේ දවස හැඩකරන Premium Floral Tumbler එක දැන් Autumn Store වෙතින්! 🌸

කාර්යාලයට, ජිම් එකට වගේම ගමන් බිමන් යද්දී ඔබේ ප්‍රියතම සිසිල් හෝ උණුසුම් බීම වර්ගයේ රසය වගේම ගුණයත් පැය 8ක් යනකම් නොවෙනස්ව තියාගන්න උසස්ම තත්ත්වයේ 1200ml Premium Floral Tumbler එකක් දැන්ම වෙන්කරවා ගන්න. ✨

💥 සුවිශේෂී දීමනාව: සෑම Tumbler එකක් සඳහාම 18% ක දැවැන්ත වට්ටමක්!

💰 දැන් මිල: LKR 2300 පමණයි!

🛍️ එදිනෙදා පාවිච්චියට අලුත්ම Water Bottle කලෙක්ෂන් එකත් මෙන්න:

Tumbler එකට අමතරව ලස්සන වතුර බෝතලයක් සොයන ඔබට,

Lucky Day Frosted Bottle: LKR 500යි. (3ක Bundle එකම LKR 1300යි!)

Pastel Ribbed Bottle: LKR 600යි. (3ක Bundle එකම LKR 1500යි!)

✅ 100% Food-Grade Safe (සෞඛ්‍යාරක්ෂිතයි)
✅ Elegant & Stylish Designs

📞 ඇණවුම් කිරීමට දැන්ම අපට කතා කරන්න: 074-1126678

📥 නැතහොත් 'Send Message' බොත්තම ක්ලික් කර Inbox හරහා සම්බන්ධ වන්න!

‼️ රුපියල් 500ට ලස්සන Mini වතුර බෝතලයක් ‼️Minimalist සහ Clean aesthetic මෝස්තර වලට කැමති අය වෙනුවෙන්ම නිර්මාණය වුණු මේ F...
12/06/2026

‼️ රුපියල් 500ට ලස්සන Mini වතුර බෝතලයක් ‼️

Minimalist සහ Clean aesthetic මෝස්තර වලට කැමති අය වෙනුවෙන්ම නිර්මාණය වුණු මේ Frosted Glass 350ml බෝතල් ඉතාමත් සැහැල්ලුයි. Handbag එකක, Backpack එකක වගේම වාහනයේ Cup Holder එකේ වුණත් ඉතාමත් පහසුවෙන් තබාගත හැක

‼️ Bundle Offer ‼️

වතුර බෝතල් 3ක් එකවර මිලදීගන්නවානම් Rs.1300 මිලට ගැනීමේ හැකියාව පවතී....

‼️ Bundle Offer ‼️

පහසුවෙන් අරන් යන්න පුළුවන් Carrying Cord (රෝප් ලූප්) එකක් සහ ආකර්ෂණීය "Lucky Day" ප්‍රින්ට් එකක් සහිතව නිමවා ඇත. පාසල් යන දූ පුතුන්ට, කැම්පස් යන අයට වගේම ඔෆිස් එකේ ඩෙස්ක් එක උඩින් තියාගන්න කියාපු බාණ්ඩේ!

🎨 ලබාගත හැකි Cap වර්ණ:
• Classic කළු පැහැය (ලූප් එක සහිතව)
• Off-White / ක්‍රීම් පැහැය (ලූප් එක සහිතව)
• Elegant තද රතු / මෙරූන් පැහැය

නිෂ්පාදන විස්තර:
• ධාරිතාව: 350ml (පහසුවෙන් රැගෙන යා හැකි ප්‍රමාණය)
• ද්‍රව්‍ය: උසස් තත්ත්වයේ Frosted Matte Glass
• කාන්දු නොවන ආරක්ෂිත පියන

🚨 සෑම වර්ණයකින්ම පවතින්නේ ඉතාමත් සීමිත බෝතල් ප්‍රමාණයක් පමණි.

📥 ඔයා කැමතිම පාට Cap එකක් සහිත බෝතලය අදම වෙන්කරවා ගැනීමට දැන්ම අපිට PM / Inbox Message එකක් එවන්න!

‼️ Rs.2300 ට ලස්සන tumbler එකක් ගමුද? ‼️ඕනි ලමයි අපිට whatsapp mg එකක් දාන්න 🫶
12/06/2026

‼️ Rs.2300 ට ලස්සන tumbler එකක් ගමුද? ‼️

ඕනි ලමයි අපිට whatsapp mg එකක් දාන්න 🫶

09/06/2026

අඩුවට ලස්සන tumbler හොයපු ගෑනු ලමයිට ඔන්න ගෙනාවා 🌝🌸

08/06/2026

ඉස්සරහට එන අලුත් වාසි දැනගන්න අපිව follow කරල තියාගන්න ලමයි🌝💖

07/06/2026

අපේ අලුත් page එකට හැමෝවම සාදරයෙන් පිලිගන්නවා 🫶

Address

C 42/1, Pallekanugala, Amithirigala
Avissawella
71320

Alerts

Be the first to know and let us send you an email when Autumn Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share