The BLOOM

The BLOOM Welcome to My Colourful World �

කොහොම කොයි විදියෙන් වුණත්, "හැම ජීවිතේකට ම මල් පිපෙන්න ඕනෙ..!" 🌺💐🥀🌹ඔයාගෙ වයිෆ්ට / ගර්ල්ෆ්‍රෙන්ඩ්ට / බෙස්ටිට ලස්සනම ලස්සන...
12/09/2026

කොහොම කොයි විදියෙන් වුණත්, "හැම ජීවිතේකට ම මල් පිපෙන්න ඕනෙ..!"

🌺💐🥀🌹

ඔයාගෙ වයිෆ්ට / ගර්ල්ෆ්‍රෙන්ඩ්ට / බෙස්ටිට ලස්සනම ලස්සන, කවදාවත්ම පරවෙන්නැති මල් මිටක් තෑගි කරමුද 😍💐

ඔයාට කැමති විදිහට, කැමති පාටින් මේ වගේ ලස්සන 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐁𝐨𝐮𝐪𝐮𝐞𝐭 එකක් සධාරණ මිලකට හදාගන්න පුලුවන් ♥🌹

ඔයාට ඕනි විදිහට අතේ ඇති ගානට මල් ප්‍රමාණයක් තීරණය කල හැක..🥰♥

𝐁𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲𝐬 🎂😍
𝐆𝐫𝐚𝐝𝐮𝐚𝐭𝐢𝐨𝐧𝐬 🎓😍
𝐄𝐧𝐠𝐚𝐠𝐞𝐦𝐞𝐧𝐭𝐬 💍😍
𝐏𝐫𝐨𝐩𝐨𝐬𝐚𝐥𝐬 🌹😍
𝐀𝐧𝐢𝐯𝐞𝐫𝐬𝐚𝐫𝐲 ♥😍
𝐨𝐫 𝐚𝐧𝐲 𝐨𝐜𝐜𝐚𝐬𝐢𝐨𝐧 𝐰𝐡𝐞𝐫𝐞 𝐲𝐨𝐮 𝐰𝐚𝐧𝐭 𝐭𝐨 𝐦𝐚𝐤𝐞 𝐬𝐨𝐦𝐞𝐨𝐧𝐞 𝐟𝐞𝐞𝐥 𝐥𝐨𝐯𝐞𝐝 𝐚𝐧𝐝 𝐚𝐩𝐩𝐫𝐞𝐜𝐢𝐚𝐭𝐞𝐝 🤍♥

𝟏𝟎𝟎% 𝐇𝐚𝐧𝐝𝐦𝐚𝐝𝐞 𝐅𝐥𝐨𝐰𝐞𝐫 𝐁𝐨𝐮𝐪𝐮𝐞𝐭𝐬 💐🥰
𝐂𝐨𝐥𝐨𝐮𝐫𝐬 𝐜𝐚𝐧 𝐛𝐞 𝐜𝐮𝐬𝐭𝐨𝐦𝐢𝐳𝐞𝐝 🌹

𝐎𝐫𝐝𝐞𝐫 එකක් දැමීමට ‬ 0701859402ට 𝐖𝐡𝐚𝐭𝐬𝐚𝐩𝐩 𝐌𝐞𝐬𝐬𝐞𝐠𝐞 එකක් දාන්න ❤

22/08/2026

Purple 💜✨

දම් පාට ....  ඒ තමයි රැජිණකට අයිති පාට 😌💜✨C Maheshika Wickramasinghe 😇
07/08/2026

දම් පාට ....
ඒ තමයි රැජිණකට අයිති පාට 😌💜✨
C Maheshika Wickramasinghe 😇


අපි හදන්නෙ Flower Boque විතරක්ම නෙවේ.....ගෙදර ලස්සනට තියන්න ඔෆිස් එක ලස්සන කරන්න වගේම අම්මෙක්ට අක්කෙක්ට එහෙමත් නැත්නම් ඔ...
02/08/2026

අපි හදන්නෙ Flower Boque විතරක්ම නෙවේ.....
ගෙදර ලස්සනට තියන්න ඔෆිස් එක ලස්සන කරන්න වගේම
අම්මෙක්ට අක්කෙක්ට එහෙමත් නැත්නම් ඔයාගෙ එයාට මේසෙන් තියාගන්න දෙන්න හොදම තෑග්ගක් 🌷🌸

ඕනිම මල් වර්ගෙකින් ඕනිම පාටකින් දැන් අපෙන් ගන්න පුළුවන් 😌

Place Your Oder Now
Whtsp 0701859402
Call 0701725376

මිනිස්සු ආසයි...දවසක කවුරුන් හෝ...තමන්ට මල් පොකුරක් දෙනවට !හරි ආදරෙන්...අපි ආස කරන දේවල් මතක තියන් ඉඳලා...හිතන්නෙවත් නැත...
26/07/2026

මිනිස්සු ආසයි...
දවසක කවුරුන් හෝ...
තමන්ට මල් පොකුරක් දෙනවට !
හරි ආදරෙන්...
අපි ආස කරන දේවල් මතක තියන් ඉඳලා...
හිතන්නෙවත් නැති වෙලාවක හොයන් එනවාට...
මිනිස්සු ආසයි...
කාට හෝ එක පාරක් හරි විශේෂ මනුස්සයෙක් වෙනවට...
මිනිස්සු ආසයි..
එකපාරක් හරි...
කාගේ හරි හිතක ආදරයක අයිතිකාරියක් වෙන්නට....❤️

My Happy Customer 💜🌸

Thank you for your oder.....
Place your Oder
0701859402 (whatsapp)

My Happy customer 😍💞     Congratulations, Graduate! Keep chasing your dreams and making them come true Akka Chamodi Anur...
12/07/2026

My Happy customer 😍💞

Congratulations, Graduate! Keep chasing your dreams and making them come true Akka Chamodi Anuradha ❤️🌹🌸

20/06/2026

ඉතින් මම නම් කියන්නෙම මැරෙන්න කලින් එක වතාවක් හරි අපිට මල් ලැබෙන්න ඕනෙ..💞🥀



මල් කියන්නේ මතක..මල් කියන්නේ නැවුම් ආරම්භය..මල් කියන්නේ අගය කිරීම ..මල් කියන්නේ සමාව ඉල්ලීම ..මල් කියන්නේ මිත්‍රත්වය ..ම...
07/06/2026

මල් කියන්නේ මතක..
මල් කියන්නේ නැවුම් ආරම්භය..
මල් කියන්නේ අගය කිරීම ..
මල් කියන්නේ සමාව ඉල්ලීම ..
මල් කියන්නේ මිත්‍රත්වය ..
මල් කියන්නේ ආදරය..
මල් කියන්නේ සිනහව..

මේ මොන ආකාරයකින් හරි මලක් ලැබෙනවා කියන්නේ..
ඔයා කාගේහරි ජීවිතයක හොද මතකයක් කියන එක 🤍

ඉතින් ඒ මතක එකතු කරගන්න කතා කරන්න අපිට🥰

📞 0701859402



ආදරේට මල්!♥️“මල්” ආදරේ කියන්න හරි ලස්සන විදිහක්..! මනුස්සයෙක්ට සැනසීමක් දෙන්න පුලුවන් හැඟීමක්..!ඉතින් හිතන්න..ජීවිතේ අමා...
16/05/2026

ආදරේට මල්!♥️

“මල්”
ආදරේ කියන්න හරි ලස්සන විදිහක්..!
මනුස්සයෙක්ට සැනසීමක් දෙන්න පුලුවන් හැඟීමක්..!
ඉතින් හිතන්න..
ජීවිතේ අමාරුම දවසක ලස්සන මලකින් ඔයාට කවුරුහරි ආදරෙයි කිව්වොත්..!

ඉතින් මම නම් කියන්නෙම මැරෙන්න කලින් එක වතාවක් හරි අපිට මල් ලැබෙන්න ඕනෙ..


09/05/2026

.
ඔබ මලක් වෙලා සොදුරූ..... 🧡🍂🌻
මගෙ පපුව පුරා පිරුනූ..... 🤍🩷

💗💕

එයාට පරවෙන්නේ නැති, වාටිනාකමින් වැඩි,දකින දකින පාරට එයාට ඔයාව මතක් වෙන ලස්සන Flower Bouquet එකක දෙමුද....🥹

🌷 Birthday boquets
🌷 Anniversary boquets
🌷 Graduation boquets

මේ ඕනෑම flower boquet එකක් ඔයාලට කැමති විදියට costermise කරගන්න පුලුවන් 🌷🌷🌹

ඉතිං ඔයාලටත් මේ වගේ bouquets ඕනිනම් දැන්ම order කරන්න ..

☎️📞whatsapp +94 70 185 9402


Address

Ayagama

Website

Alerts

Be the first to know and let us send you an email when The BLOOM posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share