Fancy Gim

Fancy Gim Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Fancy Gim, Thalawawaththa, Polgahwila, Agaliya, Baddegama.
(48)

💖 Trendy Accessories ඔබේ Style එකට
Hair Clip | Hair Band | Brecelet | Necklace | Cosmatics| Gift Box | Fancy Item
📦 Islandwide Delivery - දිවයින පුරා බෙදා හැරීම 🚚
📲 DM කරන්න ඇනවුම් සදහා
077 066 7954 whatsapp 👍

✨ දවස පුරාම නැවුම් සුවඳකින් රැඳී ඉන්න... ඔන්න ගෙනාවා සුපිරිම Perfume ටිකක් 😍⭐ Price - Rs. 350/-📥 ඉක්මනින්ම ඔයාගේ එකත් වෙ...
11/09/2026

✨ දවස පුරාම නැවුම් සුවඳකින් රැඳී ඉන්න... ඔන්න ගෙනාවා සුපිරිම Perfume ටිකක් 😍

⭐ Price - Rs. 350/-

📥 ඉක්මනින්ම ඔයාගේ එකත් වෙන් කරවා ගන්න Inbox එන්න. දිවයින පුරා බෙදාහැරීම් සිදු කෙරේ! 🚚💨

11/09/2026

🎀 Cute Bow Clip එකක් Rs. 120/- 💕

ඔයාගේ ලස්සන look එකට පොඩි cute touch එකක් ✨

කැමති පාටෙන් තෝරගන්න පුළුවන් 🥰

👕🔥 Boysලාට අලුත් T-Shirt Collection එකක්!ZYNKO එකේ අලුත් designs ටික බලන්න 😍🖤
10/09/2026

👕🔥 Boysලාට අලුත් T-Shirt Collection එකක්!

ZYNKO එකේ අලුත් designs ටික බලන්න 😍🖤

මේ වගේ Oder Retten කරන අයත් නැතුව ම නෙවෙයි 🤮අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්! 💯 කුරියර් සර්විස් සහ පෝස්ට් ඔෆිස් ඇප්ස් වලිනුත...
10/09/2026

මේ වගේ Oder Retten කරන අයත් නැතුව ම නෙවෙයි 🤮

අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක්! 💯

කුරියර් සර්විස් සහ පෝස්ට් ඔෆිස් ඇප්ස් වලිනුත් මේ වගේ වගකීමක් නැති කස්ටමර්ස්ලාගේ විස්තර දැම්මොත්, තවත් බිස්නස් කරන අයට මේ වගේ අමාරු වල වැටෙන්න වෙන්නේ නැහැ. බිස්නස් කරන හැමෝම එකතු වෙලා මේ විදිහට දැනුවත් කිරීම් කරමු 💔📦

සමහරු හිතන්නේ බිස්නස් එකක් කරනවා කියන එක බොහොම ලේසි වැඩක් කියලා. හැබැයි මේ වගේ වගකීමක් නැති අය නිසා අපිට වෙන පාඩුව වචනවලින් කියන්න බැහැ.
කස්ටමර් ඉල්ලන විදිහට, බඩු හරියටම තෝරලා, පැක් කරලා, කුරියර් කරන්න අපි කොච්චර නම් මහන්සි වෙනවද? ඒ හැමදේම කරලා, අපේ සාප්පුවෙන් තමන්ගේ සල්ලි වියදම් කරලා පාර්සල් යැව්වම, කිසිම වගකීමක් නැතුව පාර්සල් රිටන් කරන එක ලොකු අසාධාරණයක්.

අපි කවුරුත් බලෙන් ඕඩර්ස් දාන්නේ නැහැ නේ. ඒත් මේ වගේ අය නිසා අපේ මහන්සියයි, කාලයයි, මුදලුයි අපතේ යනවා. අනුන්ගේ ව්‍යාපාර වලට මේ විදිහට අගෞරව කරන එක නවත්වන්න හැමෝම දැනුවත් වෙන්න ඕනේ.

(සැ.යු: කුරියර් සර්විස් සහ තැපැල් සේවාවන්වල මර්චන්ට් ඩෑෂ්බෝඩ් හෝ ඇප්ස් හරහා, නැතහොත් පාරිභෝගික සේවා අංශය (Customer Support) හා සම්බන්ධ වීමෙන් මේ වගේ වංචනික කස්ටමර්ස්ලාගේ විස්තර බ්ලැක්ලිස්ට් කර (Blacklist) රිපෝට් කරන්න බිස්නස් කරන අපිට පහසුකම් තියෙනවා. එවැනි ක්‍රම භාවිත කර තවත් අයට මේ පාඩුව සිදුවීම වළක්වන්න උදව් වෙමු.)

ඔයාලත් COD ඕඩර් එකක් දාන්න කලින්, කස්ටමර් කවුද කියලා පොඩ්ඩක් ඇප් හරහා චෙක් කරලා බලන්න. ටිකක් වෙලා ගියත්, ඒ දේ අනිවාර්යයෙන්ම කරන්න. මොකද තවත් බිස්නස් එකකට මේ වගේ පාඩුවක් වෙන එක නවත්වන්න ඒක ලොකු උදව්වක් වෙයි. 🤝

🖤 Men’s Perfume Collection 🖤පිරිමි අයට ගැලපෙන ආකර්ෂණීය සුවඳක් 😍🔥✨ Classy Look | Long-lasting fragrance💰 Rs. 350/- onlyඔය...
09/09/2026

🖤 Men’s Perfume Collection 🖤

පිරිමි අයට ගැලපෙන ආකර්ෂණීය සුවඳක් 😍🔥

✨ Classy Look | Long-lasting fragrance

💰 Rs. 350/- only

ඔයාටත් කැමති සුවඳක් තෝරගන්න 😍

📩 Order කරන්න දැන්ම Inbox කරන්න!

🔥 Stock ඉවර වෙන්න කලින් ඉක්මනින් ගන්න!

💗 ඔයාගේ Page එකත් මේ Post එක යටින් Comment කරන්න. 🥰මම අනිවාර්යයෙන්ම ඔයාලගේ Page එකට ගිහින් Follow කරන්නම්! ❤️අපි හැමෝම එ...
08/09/2026

💗 ඔයාගේ Page එකත් මේ Post එක යටින් Comment කරන්න. 🥰

මම අනිවාර්යයෙන්ම ඔයාලගේ Page එකට ගිහින් Follow කරන්නම්! ❤️

අපි හැමෝම එකිනෙකාට Support කරගෙන එකට Grow වෙමු. 🌸✨

🎁✨ ගිය සතියේ Active Fan Winner ✨🎁ගිය සතියේ වැඩිම Points ලබාගත් අපේ ආදරණීය Winner ට Rs.100/- Reload Gift එක ලබාදුන්නා. 🥰❤...
08/09/2026

🎁✨ ගිය සතියේ Active Fan Winner ✨🎁

ගිය සතියේ වැඩිම Points ලබාගත් අපේ ආදරණීය Winner ට Rs.100/- Reload Gift එක ලබාදුන්නා. 🥰❤️

Ayesha Sewwandi

අපිට දුන්න මේ ලස්සන Feedback එකටත් ගොඩක් ස්තූතියි! 💕
Fancy Gim Page එකට හැමදාම දෙන ආදරය, Like, Comment & Share Support එක අපි ගොඩක් අගය කරනවා. 🥹❤️

🌸 ලබන සතියේ Winner වෙන්න ඔයාලත් Try කරන්න! 🌸
හැම Post එකකටම Like ❤️ Comment 💬 Share 🔄 කරලා Points එකතු කරගන්න.

Maybe next winner ඔයා වෙන්න පුළුවන්! 😍🎁

✨🎁 Fancy Gim Monthly Gift ❤️ 🎁✨ගිය මාසේ වැඩිම Points ලබාගත් අපේ ආදරණීය Heshani Dissanayake ට හිමි වූ Free Gift එකත් එක්ක...
07/09/2026

✨🎁 Fancy Gim Monthly Gift ❤️ 🎁✨

ගිය මාසේ වැඩිම Points ලබාගත් අපේ ආදරණීය Heshani Dissanayake ට හිමි වූ Free Gift එකත් එක්කම, 🥰

🥈 දෙවන ස්ථානය ලබාගත් Malkanthi Priyanka ටත් Reload Gift එක පිරිනැමුවා. 📱❤️

අපිත් එක්ක හැමදාම රැඳිලා Like ❤️ Comment 💬 Share කරමින් අපේ පුංචි ව්‍යාපාරයට ලබාදෙන ආදරයට ගොඩක්ම ස්තූතියි. 🥹❤️

ඔයාලගේ සතුට තමයි Fancy Gim අපිට ලොකුම වටිනාකම! 🌸✨

ඉදිරියටත් ඔයාලා වෙනුවෙන් තවත් ලස්සන surprises තියෙනවා… 🎁🥰

Thank you so much for your love & support! ❤️

🏆 පසුගිය සතියේ අපේ Page එකේ වැඩිම Engagement (Points) ලබා ගනිමින් ජයග්‍රහණය හිමික කරගත්තේ Ayesha Sewwandi  🎉​සුභ පැතුම් ...
07/09/2026

🏆 පසුගිය සතියේ අපේ Page එකේ වැඩිම Engagement (Points) ලබා ගනිමින් ජයග්‍රහණය හිමික කරගත්තේ Ayesha Sewwandi 🎉

​සුභ පැතුම් Ayesha! 🥳

​පසුගිය සතියේ (Aug 30 - Sep 5) අපත් සමඟ එකතු වී වැඩිම ලකුණු ලබා ගත් නිසා ඔන්න ඔයාව අපේ Rs. 100 Reload 🎁 තෑග්ගට හිමිකම් කිව්වා.🤗🤗🤗

​කරුණාකර මේ ජයග්‍රහණය වෙනුවෙන් මට Inbox (Messenger) එකෙන් Message එකක් එවන්න, ඔයාගේ ත්‍යාගය ලබා දෙන්න පුළුවන් වෙන්න. 😍🎁

​අපිත් එක්ක දිගටම රැඳී සිටින ඔබ සැමටත් බොහෝම ස්තූතියී! ❤️


🥰🌸 පුංචි පැටවුන්ට ආසම ලස්සන Doll Set එකක්! 👧🎀✨ Cute & Colourful Dolls 💰 මිල — Rs. 480/-පුංචි දුවෙක්ට ලස්සන තෑග්ගක් දෙන්න...
06/09/2026

🥰🌸 පුංචි පැටවුන්ට ආසම ලස්සන Doll Set එකක්! 👧🎀

✨ Cute & Colourful Dolls

💰 මිල — Rs. 480/-

පුංචි දුවෙක්ට ලස්සන තෑග්ගක් දෙන්නත් හොඳම තේරීමක් 💕🎁

📩 Order කරන්න Inbox කරන්න.

Address

Thalawawaththa, Polgahwila, Agaliya
Baddegama
80212

Telephone

+94766433552

Website

Alerts

Be the first to know and let us send you an email when Fancy Gim posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Fancy Gim:

Shortcuts

Share