20/07/2026
THE ULTIMATE BAJA BEASTS
NOW OPEN FOR PRE-ORDERS! ⚡️🏎️💨
RC Tracks හොල්ලන්න බලන් ඉන්න ඔයාලට මෙන්න Supirima Offer එකක්! The highly anticipated Ford Bronco R Baja 1000 Replica Series එක දැන් RC Inject වෙතින් Pre-Order කරන්න පුළුවන්!
Pocket-sized powerhouses වල ඉඳන් Real Massive Beasts වෙනකම් Sizes 3කින්ම!
Loaded with Brushless Power, Scale Realism, and Rugged Durability. 😎🔥
🌟 CHOOSE YOUR BEAST
1️⃣ H18P FORD BRONCO R (1:18 Scale)
Ultimate Pocket Rocket with serious brushless performance!
📏 Scale: 1:18 (Compact size, ABS Hard Shell)
⚡ Power: Super Motor Brushless System (Extreme torque-to-weight ratio)
🔦 Lights: Pro LED Light Bars on roof & bumper
💰 Pre-Order Price: Rs. 46,000/- Only!
2️⃣ H12P FORD BRONCO R (1:12 Scale)
Perfect balance of size and pure off-road dominance!
📏 Scale: 1:12 (High-detail rugged look, ABS Shell)
⚡ Power: Super Brushless System (High-efficiency performance)
⚙️ Specs: RTR (Ready-To-Run) Fully loaded with upgraded electronics & High-Torque Servo
💰 Pre-Order Price: Rs. 65,500/- Only!
3️⃣ H8P FORD BRONCO R (1:8 Scale)
The Massive Monster built to dominate any terrain!
📏 Scale: 1:8 (Huge presence & realistic scale details)
⚡ Power: FOC Brushless 3S System (Unmatched extreme power)
⚙️ Specs: Upgraded METAL AXLES for maximum durability on rocks, mud & sand (RTR Out of the box)
💰 Pre-Order Price: Rs. 196,000/- Only!
📝 HOW OUR PRE-ORDER SYSTEM WORKS
🔒 Secure Your Slot: ඔයාට අවශ්‍ය Model එක තෝරාගෙන, Advance Payment එකක් කරලා ඔයාගේ Pre-Order Slot එක අදම වෙන් කරගන්න.
⏳ Fulfillment Time: Pre-Order එකක් Complete වෙලා ලැබෙන්න සාමාන්‍යයෙන් දවස් 50ක් ඇතුළත කාලයක් ගතවෙනවා.
🚚 Free Island-Wide Delivery: Stock එක ලංකාවට ආපු ගමන්ම සම්පූර්ණයෙන්ම නොමිලේ ඔයාගේ අතටම Delivery කරලා දෙනවා!
⚠️ Limited Stock: හැම Batch එකකම Slots සීමිත නිසා ඉක්මන් කරන්න!
📞 HOW TO BOOK YOURS
Stock එක ඉවර වෙන්න කලින් ඔයාගේ Slot එක වෙන් කරගන්න දැන්ම අපිට DM එකක් දාන්න නැත්නම් WhatsApp මැසේජ් එකක් එවන්න:
🟢 WhatsApp 1: 075 887 7376
🟢 WhatsApp 2: +86 188 1152 7901