29/08/2026
අද දිනට (2026 අගෝස්තු 29 සෙනසුරාදා ) සිල්ලර මිල ගණන්,
🌊 බදුල්ලේ නැවුම් මාලු සාධාරණ මිලට ගන්න හොදම තැන.
🌊MRN Sea Fish Supplier - නැවුම් බවේ විශ්වාසනීය නාමය!
උසස්ම ප්‍රමිතියේ නැවුම් මසුන් දැන් අපගේ ශාඛාවලින් ලබාගත හැක. තොග සහ සිල්ලර වශයෙන්, සාධාරණම මිලට,
විශ්වාසනීය සේවාවක් සඳහා අදම අප වෙත පිවිසෙන්න.
අප වෙතින් ඔබට හිමිවන සුවිශේෂී සේවාවන්👇
🔷උසස්ම තත්වයේ මසුන් ලබා ගැනීම.
🔷ඔබට අවශ්‍ය පරිදි මසුන් පිරිසිදු කර දීම.
🔷සම සහ කටු ඉවත් කරන ලද මසුන් ලබාගත හැකි වීම.
🔷තෝරා ගැනීමට පහසු වන ලෙස ක්‍රමවත්ව අසුරා තිබීම.
🔷නිසි බරට සහ නිසි ප්‍රමිතියට අනුව ඇසුරුම් කර දීම.
🔷ඔබට අවශ්‍ය සියළුම මසුන් වර්ග එකම තැනින් ලබා ගැනීම.
🔷කපා කුට්ටි කරන ලද මසුන් වෙන්ව ලබා ගැනීම.
🔷ඔබට අවශ්‍ය පරිදි මාළු කපා ගැනීමට හැකි වීම.
🔷බැංකු කාඩ්පත් (Card Payments) මඟින් ගෙවීමේ හැකියාව.
🔷තොග ගැනුම් කරුවන්ට සහ හෝටල් සදහා චෙක් පත් මගින් ගෙවීමේ හැකියාව..
🔷දිනපතා මිල ගණන් පිළිබඳව ඔබව දැනුවත් කිරීම.
🔷අපගේ සුහදශීලී කාර්ය මණ්ඩලයේ විශිෂ්ට සේවය.
🔷විශ්වාසනීය සැපයුම හා සේවාව.
🟦මාළු ගන්න විශ්වාසනීය හොඳම තැන🟦
🛑අඩුම මිලට නැවුම් මාළු🛑
තොරතුරු සඳහා අපගේ ශාඛා මඟින් විමසන්න
🤟MRN සතොස මාළු වෙළෙදසැල,
ලංකා සතොස,
බදුල්ල..
🤟MRN මාළු වෙළෙදසැල,
2 කණුව,
බෝගහමඩිත්ත,
හාලිඇල..
#පානදුර #බදුල්ල #නිසිබරටනිසිප්‍රමිතියට fans
#මාළු #බදුල්ලසතොස #ලංකාසතොස
✅ප්‍රදේශයේ අඩුම සහ සාධාරණම මිල ගණන්.
✅ පාරිභෝගික විශ්වාසය සහ ගුණාත්මක සේවාව.
✅ ඉතා පිරිසිදු ලෙස ඔබ කැමති පරිදි කපා ගැනීමේ පහසුකම.