Dinu Crafts Officel

Dinu Crafts Officel Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dinu Crafts Officel, Shopping Service, Opanayaka, Balangoda.

Dinu Crafts Officel ❤️
Crafted with love, made just for you! ❤️
🌸 Handcrafted items, customized mugs, frames & artificial bouquets.
💬 DM us to customize your perfect gift.
🚚 Islandwide safe delivery.

10/08/2026

Red for love, white for purity, and butterflies for a touch of magic 🦋✨ Tag someone who needs to gift you this! ❤️🤍"


10/08/2026

"Real flowers fade, but this love lasts forever! 🌹✨ Handmade red satin ribbon rose bouquet for your special someone. Tag someone who should buy you this! ❤️"


09/08/2026
06/08/2026

Dinu Crafts Officel



Dinu Crafts Officel
06/08/2026

Dinu Crafts Officel

💙😍
06/08/2026

💙😍

පේජ් එකක් කරන කෙනෙක්ට හම්බෙන එකම සතුට 🥹😍Subash Mk thank for oder 🫂
05/08/2026

පේජ් එකක් කරන කෙනෙක්ට හම්බෙන එකම සතුට 🥹😍

Subash Mk thank for oder 🫂

Today Order Done 😍ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් දෙමු...🥰❤️ඔයාලගේ ආදරණීයන්ට මතක හිටින සිහිවටනයක් ලබා දෙන්න ඔයාලත් කැමතිද? 😍😍Di...
05/08/2026

Today Order Done 😍

ආදරණීයන්ට ආදරණීය තෑග්ගක් දෙමු...🥰❤️
ඔයාලගේ ආදරණීයන්ට මතක හිටින සිහිවටනයක් ලබා දෙන්න ඔයාලත් කැමතිද? 😍😍

Dinu Crafts අපි ඒ සිහිවටන ලස්සනට Design කරලා දෙන්න සූදානම්.
Design Quality එක, Finishing එකේ Quality ය එක්ක ලස්සනම නිර්මානයක් කර ගන්න අපිට කතා කරන්න.

🌿 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 𝗣𝗵𝗼𝘁𝗼
🌿 𝗔𝗻𝗻𝗶𝘃𝗲𝗿𝘀𝗮𝗿𝘆 𝗣𝗵𝗼𝘁𝗼
🌿 𝗪𝗲𝗱𝗱𝗶𝗻𝗴 𝗣𝗵𝗼𝘁𝗼
🌿 𝗚𝗿𝗮𝗱𝘂𝗮𝘁𝗶𝗼𝗻 𝗣𝗵𝗼𝘁𝗼
🌿 𝗙𝗮𝗶𝗿𝘄𝗲𝗹𝗹 𝗣𝗵𝗼𝘁𝗼

අපෙන් දැන් ඔයාලට පොටෝ frame විතරක් නෙවෙයි...... 🎀🤩 Gift කරන්න අවශය ඕනෑම පහත ඕනෑම දෙයක් ලබා ගන්න පුලුවන්.

Glass Photo Frame
Flymount Photo Frame
Glass look Photo Frame
Wall arts
4r Photo Albums 📕
Tedy Bear 🧸
Flowers Boky 💐
Mug Printing 🎁
Chocolate 🍫

ඇතුළු ඕනෑම Photo frame නවතම Design වලින් නිර්මාණය කරගැනීමට පුලුවන්.

💝. ඔබ කල යුත්තේ නිවසේ සිටම WhatsApp හරහා photos ටික අපවෙත යොමු කර ඔබට අවශ්‍ය අදහස අපට දැනුම් දීම පමණයි. ඔබට අවශ්‍ය පරිදි Design වෙනස් කරගැනීමට සම්පූර්ණ නිදහස ඇත. අවසාන වශයෙන් Design ඔබ විසින් Conform කිරීමෙන් පසුව මුද්‍රණය සඳහා යොමු කෙරේ.

📱WhatsApp 0704982136

අපගේ පාරිභෝගිකයන්ට සාදාරණ මුදලකට ඉතා උසස් තත්වයේ Product එකක් සහ සුහදශීලි සේවාවක් ලබා දීමට අප සූදානම්.

03/08/2026

ඔයාගේ ආදරණීය අය වෙනුවෙන්, කිසිදාක මැලවී නොයන ඔවුන් කැමතිම විදිහේ Artificial Ribbon Flower Bouquet (පීත්ත පටි මල් කළඹක්) DINU CRAFTS වෙතින්... 🌸✨
Perfect for:
🎂 Birthdays (උපන්දින)
👩‍❤️‍👨 Anniversaries (සංවත්සර)
🎓 Graduations
💝 Special ඕනිම උත්සවයකට
ඔයාලට කැමතිම Colors සහ Designs වලින්, ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේ වගේ ලස්සන මල් කළඹක් අපිට කියලා නිර්මාණය කරගන්න පුළුවන්. දවස් කිහිපයකින් මැලවිලා යන මල් වෙනුවට, ආදරණීය මතකයන් හැමදාටම ඉතිරි කරන අපූරු තෑග්ගක් දෙන්න දැන්ම අපිට කියන්න. 💐
📞 Contact: 0704982136 (WhatsApp )
🚚 Delivery Available: දිවයිනේ ඕනෑම තැනකට සුරක්ෂිතව Delivery කරනු ලැබේ.
අලුත් වෙනසකට අපිත් එක්ක එකතු වෙන්න... 🤝✨

31/07/2026

Address

Opanayaka
Balangoda
70100

Alerts

Be the first to know and let us send you an email when Dinu Crafts Officel posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share