P & I Cake Studio

P & I Cake Studio සියලුම වර්ගයේ කේක් වර්ග

13/05/2026

❤️❤️❤️ ආදරනීය අම්මා කෙනෙක්ගෙන් ආදරනීය දුවට ලැබුන උපන්දින තෑග්ග....
❤️❤️❤️ බලන්නකෝ එයාගේ මූනේ තියන හිනාව....😘😘😘
❤️❤️❤️ ගොඩක් ස්තූතියි අයෝධ්‍යා අක්කේ මට ඕඩර් එක බාර දුන්නට.....

❤️❤️❤️ ඉතින් ඔයාගේ ආදරනීයන් උපන්දිනයට පුදුම කරන්න අපි සූදානම්..ඔබේ විශේෂ අවස්තාවලට කේක් ඇනවුම් දැන් අපෙන් ගන්න පුලුවන්.....

070 - 3784929
The Pink Flourish

❤️❤️❤️ බෝනික්කෝ දෙන්නගෙන් කවුද ලස්සනම🤭❤️❤️❤️ මේ වගේ ලස්සන රසම රස කේක් දැන් අපෙන් ගන්න පුලුවන්.... විශේෂ අවස්තා වලට ඔයාට ...
27/04/2026

❤️❤️❤️ බෝනික්කෝ දෙන්නගෙන් කවුද ලස්සනම🤭

❤️❤️❤️ මේ වගේ ලස්සන රසම රස කේක් දැන් අපෙන් ගන්න පුලුවන්.... විශේෂ අවස්තා වලට ඔයාට ඕනී ඩිසයින් එකකින් කේක් හදා ගන්න දැන්ම අපිට කතා කරන්න...🥰

070 378 4929
The Pink Flourish

❤️❤️❤️ ඔබගේ ආදරනීයන්ගේ විශේෂ දවස් රසවත් කරන්න රසම රස ලස්සන කේක් අපෙන් දැන් ගන්න පුලුවන්.... කැමති ඕනෑම ආකාරයට සාදා ගත හැ...
25/04/2026

❤️❤️❤️ ඔබගේ ආදරනීයන්ගේ විශේෂ දවස් රසවත් කරන්න රසම රස ලස්සන කේක් අපෙන් දැන් ගන්න පුලුවන්.... කැමති ඕනෑම ආකාරයට සාදා ගත හැක..

❤️❤️❤️ උපන්දින කේක් 1kg එකකට කප් කේක් 4ක් නොමිලේ ... මේ වාසිය අපෙන් විතරයි....🥰🥰🥰

❤️❤️❤️ Birthday surprises සදහා Gift Box, flower bouquet, money bouquet, photo freme, අපෙන් ගන්නත් පුලුවන්.... උපන්දිනය දවසේ පුදුම කරන්න ගෙදරටම ගෙන්නවා ගත හැක....

☎️☎️☎️☎️ 070 378 4929 Whatsapp or Call
The Pink Flourish

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when P & I Cake Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category