DM Toy Store

DM Toy Store Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from DM Toy Store, Toy Store, Balangoda.

29/08/2026

ජීවිතේ දිනන්න පුලුවන් උපරිම තැනට
තමන්ට පුලුවන් උපරිම දේ කරලා යන්න ඕනි....💪❤️

චූටිම චූටි තෑග්ගත් ඇති ලස්සන හිතක් හිනාවෙන් පුරවන්න....🙂🫶ඉතින් අද ඒ වගේ හිතක් සතුටු කරපු order එකක්..🥰😍ඔයාලගෙත් ආදරණීයන්...
20/07/2026

චූටිම චූටි තෑග්ගත් ඇති ලස්සන හිතක් හිනාවෙන් පුරවන්න....🙂🫶
ඉතින් අද ඒ වගේ හිතක් සතුටු කරපු order එකක්..🥰😍
ඔයාලගෙත් ආදරණීයන් සතුටු කරන්න සාධාරණ මිලට ලස්සනම ලස්සන තෑගි🎁❤️

DM Toy Store
0714834268📞

06/05/2026

ත ..(නිවෙන්න)💆‍♂️
ජීවිතේ හිතට නිදහසක් දැනෙන🫀
සොබාදහමත් එක්ක
ත (නිවෙන්න).......🍃🍂

ඔබේ ආදරණීයන්ගේ හිත් සතුටු කරන්න👩‍❤️‍👨විශේශ අවස්ථාවලදී ලස්සනම ලස්සන ටෙඩියෙක් දෙන්න..🐻DM Toy Store වෙතින් මෙන්න අනගි අවස්ථ...
05/05/2026

ඔබේ ආදරණීයන්ගේ හිත් සතුටු කරන්න👩‍❤️‍👨
විශේශ අවස්ථාවලදී
ලස්සනම ලස්සන ටෙඩියෙක් දෙන්න..🐻
DM Toy Store වෙතින් මෙන්න අනගි අවස්ථාවක්🧸....
පහසු මිල ගනන් වලින් ලබා ගත හැක.......😍💸
අමතන්න 0714834268🫂🌼

26/03/2026

Guys ඔන්න අපි ඔයාලට සුපුරිම ලේසිම ඉතාමත් වැදගත්කමට ලස්සනට අත හිත දෙකම පිරෙන්න සාක්කුවටත් ලේසි වෙන්න නියම චාන්ස් එකක් ගෙනාව 😱😱😱😱 අඩි 3.5 ටෙඩී කෙනෙක් 😍සුපිරිම කේක් එකක් 😍පොටෝ ශූට් එකක්ම කරන්න සුපිරි මල් බොකී එකක් 😍 මේ ඔක්කොම එකම තැනකින් ගන්න පුලුවන් 9500/= ක් 🤭😳😎😎😎 වගෙ අඩුම පැකේජ් එකකට 🫣 අඩුත් නැත් වැඩිත් නැති අද කාලෙට ගැලපෙන විදියට ඔයාලට හිතාගන්නත් බැරි විදියට 😱 අපිට හිතාගන්නත් බැ 😂 ඒ නිසා අද අදම ඇනවුම් කරන්න 🫣😘😘 0714834268😘

20/03/2026
Hi යාලුවනේ 👋🏻ඔන්න අපි ඔයාලට DM Toy Store වෙතින් flower bouquet රැගෙන ආවා...💐ඔයාගෙ එයාට මතක් හිටින තෑග්ගක් දෙන්න හිතන් හි...
19/03/2026

Hi යාලුවනේ 👋🏻

ඔන්න අපි ඔයාලට DM Toy Store වෙතින් flower bouquet රැගෙන ආවා...💐

ඔයාගෙ එයාට මතක් හිටින තෑග්ගක් දෙන්න හිතන් හිටියද?
විශේෂ කෙනෙක්ගෙ විශේෂ අවස්ථාවකට අරන් යන්න දෙයක් හිත හිත හිටියද?
මෙන්න එහෙනම් ඒකට අපෙන් ඔයාලට ලස්සන
flower bouquets..💐

ලබා ගැනීමට,
📞071 -4834268 කතා කරන්න අපිට.

DM Toy Store 🧸

04/03/2026

Cake by karunarathne 🎂🎂teddy by toy store 🐼🐼 # # # # ゚viralvideo

3.5 Ft😍🐼Hi යාලුවනේ..🧸ඔන්න ඔයාලට වටිනා අවස්තාවක් මං අරගෙන ආවා🥰1.ඔයාගෙ එයාගෙ birthday එක ලගම එනවද?🙄2.ඔයාගෙයි එයාගෙයි anniv...
26/02/2026

3.5 Ft
😍🐼

Hi යාලුවනේ..🧸
ඔන්න ඔයාලට වටිනා අවස්තාවක් මං අරගෙන ආවා🥰

1.ඔයාගෙ එයාගෙ birthday එක ලගම එනවද?🙄
2.ඔයාගෙයි එයාගෙයි anniversary එක ලගම එනවද?
3.තව මොනාහරි විශේෂ අවස්ථාවන් වලදී එයාට දෙන්න වටින, Cute, ලස්සන gift ekak ඕනිද?
හිත හිත ඉන්න දෙයක් නෑ..
වෙළෙඳපොළ මිලට වඩා අඩුවෙන් අපෙන් ඔබට ලස්සනම ලස්සන ටෙඩී කෙනෙක් ගන්න පුලුවන්.
දැන්ම අමතන්න
📞 0714834268”

Address

Balangoda

Website

Alerts

Be the first to know and let us send you an email when DM Toy Store posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category