NP Cover & Sports

NP Cover & Sports Let's join forces to produce quality bags quickly, easily, and affordably.
(6)

හායි,හායි කට්ටිය කොමද...? අද කියන්න ආවේ  විශේෂයෙන්ම  අපේ WhatsApp channel එක Follow the NP Cover & Sports channel on  අප...
24/08/2026

හායි,හායි කට්ටිය කොමද...?
අද කියන්න ආවේ විශේෂයෙන්ම අපේ WhatsApp channel එක Follow the NP Cover & Sports channel on
අපිට 0779397586
🏏♥️💗
හැමෝටම සුබම සුබ රාත්‍රියක් වේවා!

Follow NP Cover & Sports's WhatsApp Channel. Softball bat cover. Join 8 followers for the latest updates.

24/08/2026

අපෙන් ගිය තවත් 🏏bat cover oder එකක්.💗👍🙏
Royal sports ( kaluthara )
Thank you so much!💗🙏👍

ඉතින් ඔයාලටත් පුලුවන් අපෙන් bat cover ගන්න.
📞කතාකරන්න අපිට අපේ numbar එක WhatsApp 0779397586 Or call
0707397586
ඉතින් කියන්නම් ඕනි වැදගත්ම දේ තමයි ඔයාලට පුළුවන් ඔයාලගෙ bat cover එකේ, ඔයාලගෙම කියලා
✅Name
✅ phone number
✅ District
Add කරලා ගන්න පුළුවන්.
ඉතින් එහෙනම් oder එකක් දාගෙනම් යන්න. අපේ youtube https://youtube.com/?si=zRW4_1a1tDzpWt7Q එකත් subscribe කරලා අපේ whatsapp channel එකත් follow කරගෙනම යන්න.
හැමදාම ඔයාලට පුළුවන් අපේ bat cover බලන්න.

20/08/2026

“ඔබේ Bat එකට Perfect Protection 🏏🔥 | NP Cover – Single Bat Cover”

🏏🔥 Single Bat Cover එක – ඔබේ Bat එකට හොඳම ආරක්ෂාව! 🔥🏏
ඔබේ වටිනා Bat එක දූවිලි, සීරීම් සහ හානිවලින් ආරක්ෂා කරගන්න හොඳ Quality Single Bat Cover එකක්. 💙
✨ ලස්සන Design
✨ ශක්තිමත් හා කල්පවතින Material
✨ Bat එකට හොඳ Fit එක
✨ ගෙන යාමට පහසුයි
🏏 Bat එකට ආදරේ නම්, Cover එකත් හොඳ එකක් වෙන්න ඕන! ❤️
📞 Call / WhatsApp: 077 939 7586
📩 Order කරන්න අදම Message කරන්න!
NP Cover | NP Sport Zone 🏏💙

හායි.... සුබම සුබ  දවසක් හැමෝටම.
18/08/2026

හායි.... සුබම සුබ දවසක් හැමෝටම.

ඔයාලගෙ ශොප් එකට,ආයතනයට softball bat cover අපෙන් මිලදී ගත් හැක. 🏏අවශ්‍ය පරිදි ඔයාලගෙ නම එම්බ්‍රෝයිඩරි කර හෝ නොකර ලබාගත හැක. එය.....

15/08/2026

P🏏හොඳම තත්ත්වයයෙන් උසස් බැට් එකක් ගමුද?🏏
හායි NP Cover & Sports අපි ඔයාලට හොඳම Quality එකෙන් ගෙනාවා සුපිරි SFC 🏏එකක්. ඉතින් අද ඉදන් ඔයාලට පුළුවන් අපෙන් SFC බැට් ගන්න.
ඔයාලට බර ,උස බලලම ගනන් පුළුවන්. ඉතින් බලන්නකෝ....
මේ බැට් ඔයාලට ගැලපෙනවද කියලා.
එහෙනම් oder එකක් දාන්න. හොදම බැට් එකක් ගන්න.
අපිත් එක්ක එකතු වෙන්න. අපි Np cover
අපිට call කරන්න. 📞 0779397586
0707397586
🏏🏏🏏🏏🏏

Good night  NP Cover & Sports
13/08/2026

Good night NP Cover & Sports

12/08/2026

අපෙන්( NP Cover & Sports ) ලංකාව පුරා ගිය cricket bat cover කිහිපයක් තමයි මේ.
🏏💗ඉතින් ඔයාලත් බලන්න ,ඔයාලගෙ shop එකට ,එහෙමත් නැත්නම් ඔයාලගෙ ආයතනයට ,ඔයාලගෙ නමින්ම bat cover එකක් මහගන්න.
ඒකෙන් ඉතින් ලංකාව🇱🇰 පුරා යන්නෙ ඔයාලගෙ නම.
අපි කරන්නෙ ඔයාලගෙ
🏏 නම,
🏏නගරය,
📞phone number එක
embroidery කරලා ඔයාලට ඕනි හොදම තත්ත්වයයෙන් උසස් bat cover මසා නිමකරදීම.
එහෙනම් ඉතින් අපිට oder එකක් දාගෙනම යන්න .
අපේ number එක📞 0779397586
🏏🏏🏏🇱🇰





Suren Nilanka
Softball Cricket Softball Cricket Balangoda
NP SportZone

11/08/2026

Good morning NP Cover & Sports

Address

Balangoda
Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when NP Cover & Sports posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share