24/05/2026
🍳 Kitchen Upgrades for a Smarter Home! 👩🍳👨🍳
ඔයාගේ කුස්සියේ වැඩ කටයුතු තවත් ලේසි කරගන්න, එකම තැනකින් හැමදේම ගන්න කියාපුම Combo එකක් මෙන්න! 😍✨
මේ හැමදේම දැන් ඔයාට එකම package එකකින් ලබාගන්න පුළුවන්.
✨ What's Included?
• Edible Oil Spray Bottles (තෙල් පාවිච්චිය සීමා කරලා නීරෝගීව ඉන්න කියාපුම භාණ්ඩය)
• 5-Piece Silicone Baking Utensil Set (කේක් හදන්න, උයන්න බය නැතුව පාවිච්චි කරන්න පුළුවන්)
• Dishwashing Brush with Dispenser (සබන් දාලා ලේසියෙන්ම පිඟන් හෝදන්න.
💰 Special Price: Rs.3400/= ONLY!
🚚 Island-wide Delivery FREE! (ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි ගාස්තු සම්පූර්ණයෙන්ම නොමිලේ!)
🔥 SPECIAL DISCOUNT 🔥
💳 Bank Deposit මගින් මුදල් ගෙවා ඇණවුම් කරන ඔබට විශේෂ වට්ටමක් (Discount) හිමිවේ!
🛍️ Order කරන්නේ කොහොමද?
ඔයාගේ නම, ලිපිනය සහ දුරකථන අංකය අපේ Inbox එකට එවන්න. නැත්නම් පහලින් Comment එකක් දාන්න. 👇
Limited Stock Available! දැන්ම ඔයාගේ Order එක වෙන්කරගන්න. 🛒✨