Sanma Book Mart

Sanma Book Mart සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කැප වූ බණ්ඩාරගම සන්මා සමූහයේ අධ්‍යාපන මෙවලම් පියාපත

ළමයින් ට හොදම දේ සතුටින් ලබා දෙන්නෙමු
12/12/2025

ළමයින් ට හොදම දේ සතුටින් ලබා දෙන්නෙමු

13/09/2025

ආදරණීය දෙමාපියනි අප හා සුහද සිතින් එක්වී සිටින හිත මිතුරනි. පීඩනකාරී ආර්ථික තත්ත්වයන් යටතේ සිටින අප අපගේ දරුවන් උදෙසා අප උපයන ආදායමෙන් විශාලතම කොටස වෙන් කරනා බව ඇත්තකි. එසේ හෙයින් ම ඔබගේ පසුම්බියට අස්වැසිල්ලක් වන්නට ඔබේ දරුවාට අවශ්‍ය පොත් පත් අප ආයතනය විසින් අදාළ සමාගම් වලින් ලබා ගෙන ඉතා අඩු මිලකට ලබා දීම සදහා කටයුතු කරමින් සිටින්නෙමු.ඒ වෙනුවෙන් Sanma Book Mart නමින් නව ආයතනයක් එළි දක්වන්නට තීරණය කලෙමු .
හිතවතුනි,අපේ කාලයේ විදුලියත් නොමැතිව, අමාරුවෙන් ඉගෙන ගත් හැටි ඔබද මමද දනිමු. මෙවැනි තත්වයකට පැමිණීමට ඔබත් මමත් වින්ද දුක් අපමණයි. එසේ වුවත් අපේ දරුවන් අපේ කැපකිරීම් තුළ ඉහළටම යනු දැකීම අපේ එකම අරමුණයි.ඒ සවිය දෙන්න ඔබට සවියක් වෙන්නයි මගේ වෑයම. අපේ ජීවිත වලට තව ඇත්තේ දින 3000-4000 ක් පමණයි. ඒ කාලය ඇතුළත පුලුවන් තරම් දරුවන් ප්‍රමාණයකට ඉගෙන ගන්න පහසුකම් සලසා සමුගැනීම තමයි අපගේ එකම සිහිනය.
එන්න මා හා අත්වැල් බැඳ ගන්න.
මම ඔබේ හිතවත්
පියල් සුමේධ හදුන්ගේ
Director /Ceo
SANMA GROUP
ඔබටත් යම් අදහසක් තිබේ නම් දක්වන්න. ඔබේ වචන අපට මහා ශක්තියක් ......

12/09/2025

සන්මා වෙතින් අලුත්ම වැඩක් ලගදීම................
Opening soon............

Address

Horana Road , Weedagama
Bandaragama
12530

Website

Alerts

Be the first to know and let us send you an email when Sanma Book Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category