16/06/2026
"Sweet as can bee..." 🍯🐝
සෙතු පැටියාගේ පළමු උපන්දින සාදය “ Flory Deco “ අපි මෙන්න මේ වගේ හරිම හැඩ වැඩ දාලා ලස්සන කළා. 😍✨
……………………………..
~ මේ theme එකේ තියෙන special ම දේවල් දැක්කද? 👇 👇 👇
• 💛 Bright Yellow බැලූන්ස් වලින් හදපු ලස්සන cloud එක
•🐝 හැමෝගෙම හිත ගත්ත සුරතල් මී මැස්සෝ
•💡 මුළු party එකම එළිය කරපු මරුම marquee letters සහ neon light එක😍😍
ඔයාගෙ පොඩිත්තගේත් 1st birthday එකට මේ වගේම හැමෝටම මතක හිටින ,classic & unique theme Deco එකක් කරන්න කැමතිද?
අදම අපිට මැසේජ් එකක් දාන්න! 📲👇
DM / Contact Us
📞076 7269331
📞075 3170669
📞 075 3170670
🐝🐝🐝🐝🐝🐝🐝🐝🐝
මේ ලස්සන setup එක දැක්කම ඔයාට මුලින්ම හිතුණේ මොකක්ද? (Comment එකක් දාගෙන යන්න 👇)
අපි මේ හැම decoration එකක්ම කරන්නේ ඔයාගේ හිතේ තියෙන හීන වර්ණවත් කරන්නයි. 🥰
🎈 Customized Themes
✨ Clean & Neat Setup
📸 Best Photo Spots
ඔයාගේ party එකත් මේ වගේ viral look එකකට කරන්න දැන්ම අපිට කියන්න.
……………………………………………….
"Sweet as can bee..." 🍯🐝
Sethu is turning ONE, and we created the most adorable, buzzing setup to celebrate this special milestone! 😍✨
Check out all the sweet details👇
•✨ The dreamy bright yellow & white balloon cloud
•🐝 Those precious 🐝 shape foil balloons
•💡 The sleek "Happy Birthday" neon light
🔥 😍 And of course, the show-stopping marquee letter lights with Sethu's name! 😍
Looking to make your little one's 1st birthday truly memorable with a unique & classic theme?
Drop us a DM to start planning! 👇
DM / Contact Us
📞076 7269331
📞075 3170669
📞 075 3170670