01/07/2026
😂 Guest කෙනෙක් ගෙදර ආවා කියන්නේ...
Kaluu නම් officially Security Manager! 🐶🚨
🚪 Gate එක ළඟ first welcome එකත් එයාගෙන්...
👀 Guest කවුද කියලා full inspection එකක්...
❤️ විනාඩි 5කට පස්සේ නම් best friend! 🤣
👇 ඔයාගේ සුරතලාත් guest කෙනෙක් ආවම මෙහෙමද?
Comment එකේ pet ගේ funniest guest reaction එක කියන්න! 😂🐾